introvert කෙල්ලෙක් marry කරපු අය

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    mamath introvert mage wife introvert. denna athala eke kayya gahan innawa.
    mama 90kid eya 2k kid. ekawath badawak na api dennata.
    hamoma eka vage na. athal danna ekek set wunama life ekama maru 😌
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,188
    1
    100,998
    113
    34
    Kalutara
    mamath introvert mage wife introvert. denna athala eke kayya gahan innawa.
    mama 90kid eya 2k kid. ekawath badawak na api dennata.
    hamoma eka vage na. athal danna ekek set wunama life ekama maru 😌
    හෙට ඉස්කෝලේ නේද පල පල මෙතන නිදිමරන්නේ නැතුව.
     
    • Love
    Reactions: baba-chuti

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ceo? Introvert?
    Introvert උනා කියල management/social skills zero කියල එකක් නෑ. Introvert කියන්නෙ සමාජය එක්ක ගැවසෙනවට වඩා තනියෙන් ඉන්න එකෙන් වින්දනයක් ලබන මිනිස්සු.
    Mark Zuckerberg, Bill Gates එහෙමත් introverts ලා.

    ඇත්තටම බැලුවොත් self made බහුතරයක් introverts ලා.
     
    • Wow
    Reactions: Erzo