NPP කස්ටිය මේකට උත්තරයක් ඕන...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේක බලපන්. මේකෙ ඔය ප්‍රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.

    අනේ බන් විහිලු කරන්න එපා.. ඇමති කෙලින් හිටියත් නැතත් හොරාකන රාජ්‍ය සේවකයා හොරාකනවා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    කොරයි... ටිරාන් තමන්ගේ යාලුවා කියලා වි එෆ් එස් වංචාව ගැන මීක් නොකියපු උන් නවත්තයි මේන් කියලා
    VFS deal එකට, cabinet එකෙන් approval හම්බ වෙනකන් හාමු මක්කැයි කරේ ? :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    මේක බලපන්. මේකෙ ඔය ප්‍රෂ්න වලට කෙලින් උත්තර දෙනවා. අැමති සහ ඇමති ලේකම් කෙලින් ඉන්නවා නම් පහල ඉන්න උන්ට හොරකම් කරන්න අමාරැයි. අනික දේවල්න නම් mindset එක.

    oketh direct kiwe naha ban, horakama upathinma gena un auto niwaradi wenne naha, danduwam denna ona
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    VFS deal එකට, cabinet එකෙන් approval හම්බ වෙනකන් හාමු මක්කැයි කරේ ? :baffled:
    දැන් ඔගොල්ලොනේ කියන්නේ හාමු හොරා කියලා... හැබයි වී එෆ් එස් ගැන නම් ලොකුවට කයියක් ගහන්නේ නෑ.

    oketh direct kiwe naha ban, horakama upathinma gena un auto niwaradi wenne naha, danduwam denna ona
    උඹ හිතන්නේ නැද්ද 2001 දි රාජ්‍ය සේවය අඩුකරන එක වෙලා තිබ්බ නම් අද මේ තරම් රට වැටෙන්නේ නෑ කියලා ?
    ------ Post added on Aug 2, 2024 at 7:32 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ආණ්ඩුවේ ආයතනවල හොරකම් විතරක් නෙවි, අකාර්යක්ෂමතාවත් ප්‍රශ්නයක්. එක වලක්වන්න තමයි ආණ්ඩුවෙන් ආණ්ඩුවේ වියාපාර ප්‍රතිවුහගතකරණයකට යන්නේ.

    (1) restructuring and may be government by a management board that should be given clear financial targets
    (2) full or partly privatization if needed

    හරි පුද්ගලයෙක් ආයතනවලට පත්කරලා දුෂණ නතර කරන්න කියන එක විහිළුවක්. මොකද ආයතන හැදිලා තියෙන්නේ ඉහල සිට පහලට අකාර්යක්ෂමතාව දුෂණය මත. වුර්තිය සමිත්තිත් මේවට වගකියන්න ඔනේ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,481
    3,054
    113
    අනේ බන් විහිලු කරන්න එපා.. ඇමති කෙලින් හිටියත් නැතත් හොරාකන රාජ්‍ය සේවකයා හොරාකනවා.
    ඒක කාලයක් යද්දි හරි යනවා බං. පහලම ලෙවෙල් එකෙ ඉදන් හොරකම නතර වෙන් නෑ. ලේකම් ඇමති හරි නම්, ඊට පහල ආසන්නම ලෙවෙල් එකෙ ඉන්න උන්ට හොරතම් කරන්න බෑ. එහෙම කාලයක් යද්දි හොරැ අහු වෙනවා, උන්ට punishment හම්බෙනවා, ලොකු trickle down effect එකක් වෙනවා.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    There are clear deadlines in those steps (e.g. dec 2024). Government should implement them. otherwise there is no IMF loans. So far government satisfactorily follow IMF guidelines and IMF confirmed that.
    වැඩිය ඕනේ නෑ , 1,2,3 steps ඉවර කරන්න ඕනේ නෑ, අඩු ගානේ initiate කරපු තැනක් කියපන්. lol

    image-2024-08-02-193349467.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    ආණ්ඩුවේ ආයතනවල හොරකම් විතරක් නෙවි, අකාර්යක්ෂමතාවත් ප්‍රශ්නයක්. එක වලක්වන්න තමයි ආණ්ඩුවෙන් ආණ්ඩුවේ වියාපාර ප්‍රතිවුහගතකරණයකට යන්නේ.

    (1) restructuring and may be government by a management board that should be given clear financial targets
    (2) full or partly privatization if needed

    හරි පුද්ගලයෙක් ආයතනවලට පත්කරලා දුෂණ නතර කරන්න කියන එක විහිළුවක්. මොකද අය්ට්ඝන හැදිලා තියෙන්නේ ඉහල සිට පහලට අකාර්යක්ෂමතාව දුෂණය මත. වුර්තිය සමිත්තිත් මේවට වගකියන්න ඔනේ

    aayathana sangrahayen pita wada karana un inne godak ewage...
    palawenima de mahjana suhadashilithwaya nathikama, balapan office walata yana un ekka gahaganna wage, ekko minissu ena eka mara karadarayak wage dainne un, Mahajana dineka AG office ekakata, UC ekakata gihin balahanko nikamata, unge amma appage depalawal wage eka eka ohe than thanwala unge privet wada
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    ඔය ඔක්කොටම වඩා පැලවත්ත මූලස්ථානය අන්ත දූෂිතයි.

    යාලූවන්ගෙන් ලැබුනා කියන සල්ලි, රටගිහින් එකතු කරපුසල්ලි, ඩොනේෂන් හරියට විගණනය වෙනවාද? ඒ ගැන කිසිම සටහනක්, මූලාශ්‍රයක් නෑනෙ. කෝටි ගනන් සල්ලි කොහොන්ද ඇහුවම සහෝදරවරු දුන්නා කියලා කියන එක පිලිගන්නපුලුවන් ද?
    හැම පක්ශයක්ම එහෙම තමා. ආදාර කාරයන්ගේ සල්ලි වලින් තමා යැපෙන්නේ. මැතිවර කොමිසමට විගනන වාර්තාවක් දෙන්න ඔනේ. ඒක බලන්න පුලුවන්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    Bill එක parliament එකේ pass වෙන එකක්, ඒවා ක්‍රියාත්මක කරන එක තව එකක්. That's quite unfortunate.
    steps 1,2,3 තුනම හමස් පෙට්ටියේ :baffled:
    warada ihila putu tikene un karala naththan karawanna epai, nokara inne kalliwade nisa,
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    aayathana sangrahayen pita wada karana un inne godak ewage...
    palawenima de mahjana suhadashilithwaya nathikama, balapan office walata yana un ekka gahaganna wage, ekko minissu ena eka mara karadarayak wage dainne un, Mahajana dineka AG office ekakata, UC ekakata gihin balahanko nikamata, unge amma appage depalawal wage eka eka ohe than thanwala unge privet wada
    customer thamayi "king" wenna one. anduwe thanwal nam katha karala wadak naha
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Bill එක parliament එකේ pass වෙන එකක්, ඒවා ක්‍රියාත්මක කරන එක තව එකක්. That's quite unfortunate.
    steps 1,2,3 තුනම හමස් පෙට්ටියේ :baffled:
    ක්‍රියාත්මක නොවුනොත් IMF එකෙන් නය දෙන එකක් නැහැ. ජනතාව, මාද්‍ය බලකරන්න ඕනේ ක්‍රියාත්මක කරන්න
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    ක්‍රියාත්මක නොවුනොත් IMF එකෙන් නය දෙන එකක් නැහැ. ජනතාව, මාද්‍ය බලකරන්න ඕනේ ක්‍රියාත්මක කරන්න
    eunata minister la press talk danawa ada dei heta dei anidda dei gagena lol
    kawada me rawattanna hadanne?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    දැන් ඔගොල්ලොනේ කියන්නේ හාමු හොරා කියලා... හැබයි වී එෆ් එස් ගැන නම් ලොකුවට කයියක් ගහන්නේ නෑ.
    එකට චාම්පිකලා නඩුව දැම්මේ. supreme court එකෙන්ම අද ඇහුවේ. හාමු හොරා ද නැත්ද කියන එක නෙවෙයි, ඔය වගේ corrupt decision එකක් ආවම, එකට approval එක දෙනකොට කවුද එකට වග කියන්න ඕනේ? කෙහෙළියගේ හොර බෙහෙත් එකෙයි මේකෙයි කිසිම වෙනසක් නෑ.
    කොහොමද මේවා justify කරන්නේ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    එකට චාම්පිකලා නඩුව දැම්මේ. supreme court එකෙන්ම අද ඇහුවේ. හාමු හොරා ද නැත්ද කියන එක නෙවෙයි, ඔය වගේ corrupt decision එකක් ආවම, එකට approval එක දෙනකොට කවුද එකට වග කියන්න ඕනේ? කෙහෙළියගේ හොර බෙහෙත් එකෙයි මේකෙයි කිසිම වෙනසක් නෑ.
    කොහොමද මේවා justify කරන්නේ?
    මේ වෙනකන් වී එෆ් ස් ඩීල් එක මම කොහෙවත් සධාරණිකරනය කරලා නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,991
    113
    එකට චාම්පිකලා නඩුව දැම්මේ. supreme court එකෙන්ම අද ඇහුවේ. හාමු හොරා ද නැත්ද කියන එක නෙවෙයි, ඔය වගේ corrupt decision එකක් ආවම, එකට approval එක දෙනකොට කවුද එකට වග කියන්න ඕනේ? කෙහෙළියගේ හොර බෙහෙත් එකෙයි මේකෙයි කිසිම වෙනසක් නෑ.
    කොහොමද මේවා justify කරන්නේ?
    all ministry secretaries and president secretary
    top to bottom