India tour of Sri Lanka 2024🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,443
    168,642
    113
    එකමත් එක රටක
    උබ තමයි මෙකෙ රියල් වස්තිය..
    මම නූල් දාපු නිසා එක ඔප්පු වෙන්න කල් ගියා මිසක් 🤭🤭
    පල යන්න. හරි නම් T20 දෙකක් වත් දිනන්න තබ්බා. උබ බලන්න අරන් තමයි ඒක නැති උනේ
    ඔක්කොම මැච් වල 100ට වඩා ගැහුවා .ඒකම මදිද ?? 🥱
    ODI එකක් ඩ්‍රෝ කරා..

    උබ දැන් 50 තුනක් ගැන කියලා විකට් දෙකක් යැව්වා
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,511
    113
    දෙහිවල
    ඔක්කොම මැච් වල 100ට වඩා ගැහුවා .ඒකම මදිද ?? 🥱
    ODI එකක් ඩ්‍රෝ කරා..
    මට හිතෙන්නෙත් මේක හොදයි..
    රටක් විදියට උනත් මේ හිතන විදිය මරු..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,443
    168,642
    113
    එකමත් එක රටක
    මට හිතෙන්නෙත් මේක හොදයි..
    රටක් විදියට උනත් මේ හිතන විදිය මරු..
    අපිට තියෙන්න ඕනේ අපිට පුලුවන් දේවල්.

    මැච් දිනන්නම ඕනේ.
    රට ගොඩගන්න ඕනේ
    වගේ හීන ලෝක වල ඉදල තේරුමක් නෑ . 🥱
     
    • Love
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,728
    125,511
    113
    දෙහිවල
    අපිට තියෙන්න ඕනේ අපිට පුලුවන් දේවල්.

    මැච් දිනන්නම ඕනේ.
    රට ගොඩගන්න ඕනේ
    වගේ හීන ලෝක වල ඉදල තේරුමක් නෑ . 🥱
    මැච් ගහන්න ඕන.. රට තියෙන්න ඕන..
    ඔය මදැයි බන්.. වැඩිත් එක්ක..