මේකයි ප්‍රශ්නෙ මගේ පෙර සමේ තුවාල හැදිල තියෙන. ඒව හරියට පෙරසම ඉරිල ඉරිල වගේ, ඒවගෙ පොඩ්ඩ පොඩ්ඩ ලාවට ලේ එනව. සෘජු නොවුනත් පෙරසම එහෙමෙහෙ කරන්න බෑ වේදනාවක් එනව. අනික පෙර සම රතු වෙලා ඉදිමිලා වගේ තියෙන්නෙ.
තව "ටොපා" උඩ රතුපාට වෙලා හොඳටම, එක පැත්තක සුදුපාටට හුරු පැච් එකක් තියෙනව, නිකම් දිලීර ආසාදනයක් වගේ.
මේකට ගන්න ඕනෙ ප්‍රතිකාර මොනවද?
වෛද්‍යවරයෙක්ට පෙන්නනව නම් මොනවගෙ විශේෂක්ඟ වෛද්‍යවරයෙකුටද පෙන්නන ඕනෙ?
පහුගිය දවස් ටිකේ සෙම නිසා හොඳටම අසනීප වෙලා හිටියෙ. සෙම හොඳ වෙනවත් එක්කමයි මේක උනේ.
දැන් ඇඟේ උස්නෙත් වැඩී, ඇස් දැවිල්ල වගේ තිබ්බ, කටේ තුවාලත් දාල, ඔලුවත් රිදෙනව රත්තය වගේ.
ඒ ඔක්කොමත් හරි ශිෂ්නයේ ප්‍රශ්නෙ නිසා අනාගතය අඳුරුයි කියල හිතිල බය හිතෙනව. ඉක්මනින් උපදෙස් ටිකක් දීපල්ලකො...
තව කියන්න ඕනෙ බඩු ගහල, ස්පා ගිහින් නෑ. ඒක නිසා සමාජරෝගයක් වැලඳෙන්න තියෙන අවදානම 99.99%ක් නෑ.