paw ban tho, oke origina meter eka 200000 aniwa athi.yaris එක 100,000KM ලංවෙනවා . මචන් ඒ වගේ milstone KM එනකොට විශේෂයෙන් , මාරු කරන්න ඕනි මොනවද
Engine issue ekak nemei bun.
thawa engine noice 1k enawa kohen da kiala hoyaganna amarui tikak wela drive kalata passe enne
warm up wenna oone engine eka
eka gaanakata rev karan yaddi enawa, poddak aaye accelerate kalama nati wela yanawa
another yaris owner confirmed this issue.
------ Post added on Aug 13, 2024 at 9:32 AM
ara hutta mata kiwwe engine kiala neh pakayaEngine issue ekak nemei bun.
Oya idle rpm wala engine eka vibrate weddi vaccum line ekak firewall eke wadinawa
Common deyak .
Man ooka dakke Yaris forum ekakin Machan.ara hutta mata kiwwe engine kiala neh pakaya
anyway kohomada hadaganne suddah
Gear oil 40K නෙමෙයිද මාරු කරන්නෙ උඹ?Nothing
මගේ යාරිස් එක 175000 ක් දුවල තියෙන්නේ.
තාමත් කිසිම අවුල්ක් නෑ.
ඕනෙම නම් auto gear oil condition එක බලලා oil change එකක් කරන්න. Spark Plug condition එක බලලා මාරු කරන්න.

ටයිමිං බෙල්ට් එක මාරු කරපං හොක් ගාල යන්න කලින්..yaris එක 100,000KM ලංවෙනවා . මචන් ඒ වගේ milstone KM එනකොට විශේෂයෙන් , මාරු කරන්න ඕනි මොනවද
මගේ daily commute එකේ 2/3 ම යන්නේ heavy traffic eke මචං.Gear oil 40K නෙමෙයිද මාරු කරන්නෙ උඹ?![]()
Yaris 2NZ engine eke timing chain enne.
ටයිමිං බෙල්ට් එක මාරු කරපං හොක් ගාල යන්න කලින්..
------ Post added on Aug 13, 2024 at 4:09 PM
moda balla... mama first owner,,,, brand new mamama gattepaw ban tho, oke origina meter eka 200000 aniwa athi.![]()
40000 km or 2 years. CVT nam eeta tikak kalin mar kalath kamak ne.මගේ daily commute එකේ 2/3 ම යන්නේ heavy traffic eke මචං.
ඉතින් 40k ට කලින් gear oil වල pink color එක නැති වෙනවා.
මට අවුරුදු 2කට පාරක් වගේ මාරු කරන්න වුණා.
------ Post added on Aug 13, 2024 at 4:16 PM
ridila neda monahri kiyahanmoda balla... mama first owner,,,, brand new mamama gatte