ඕකම වෙනවා දැන්.SA 90/7 vs WI
ඒ අස්සේ කෙල්ලන්ට කටවහා හිටලා. දෙහි කපන්න ඕනා
ඕකම වෙනවා දැන්.SA 90/7 vs WI
විශ්මි 100ක් ගහල තියෙන්නේ . .ඕකම වෙනවා දැන්.
ඒ අස්සේ කෙල්ලන්ට කටවහා හිටලා. දෙහි කපන්න ඕනා
පලවෙනි බෝලෙන්ම චමරියා ගියාම හිතුවා ඇස්වහ වැදිලාම තමා කියලා. අපේ කෙල්ලො දක්ෂයි ගේමේ ඉන්නේ 96ට කලින් කොල්ලො වගේ.විශ්මි 100ක් ගහල තියෙන්නේ . .
මම හිතන්නේ චමරි ඇරුනම ලංකාවේ කෙල්ලෙක් ගහපු පලවෙනි international 100 වෙන්න ඕනේ .
ඒ අස්සේ උතුමාණන් අවුට් .![]()
Pathum ta chance eka denna tibba. Ada nam colombo weather ekak tiyenne. Bat karanna lesi.විශ්මි 100ක් ගහල තියෙන්නේ . .
මම හිතන්නේ චමරි ඇරුනම ලංකාවේ කෙල්ලෙක් ගහපු පලවෙනි international 100 වෙන්න ඕනේ .
ඒ අස්සේ උතුමාණන් අවුට් .![]()
ඌව දායි .ඌ ඉන්නම ඕනේ .Pathum ta chance eka denna tibba. Ada nam colombo weather ekak tiyenne. Bat karanna lesi.
In their only tour match ahead of their three-match Test series in England, Sri Lanka face a fight to save the game after conceding a heavy first-innings deficit to an inexperienced Lions team in Worcester.අහමඩ් කියන එකා හරියට england football ටිම් එකේ එකෙක් වගේ. බෝලේ දාන්න තටමන්නේ පැනල්ටියක් ගහන්න දුවනවා වගේ. මූ ලිමිටඩ් ඕවර්ස් ආවොත් ස්ලො රේට් පැනල්ටි කනවා.
කෙල්ලට තාම 19. හොද බැටිච්චියෙක් වෙන ලකුනු තියනවවිශ්මි 100ක් ගහල තියෙන්නේ . .
මම හිතන්නේ චමරි ඇරුනම ලංකාවේ කෙල්ලෙක් ගහපු පලවෙනි international 100 වෙන්න ඕනේ .
ඒ අස්සේ උතුමාණන් අවුට් .![]()
මාත් ටිකක් විස්තර විචාරේ ඇහුවා. ගේමක් දිලත් විස්තර විචාරකයොත් බැන්නා තමා ටීම් එකට මදි මදි කිය කිය. අපේ මේ සිටුවේෂන් තිබ්බනම් ඇමති ඇවිත් කිස් එකකුත් දිලා. වසන්තය ඇවිත් කියලා ලොන්තයෝ පාටි දාලා.In their only tour match ahead of their three-match Test series in England, Sri Lanka face a fight to save the game after conceding a heavy first-innings deficit to an inexperienced Lions team in Worcester.
-- cricinfo
Ahindas team ekak gahanne