හරියටම තව දවස් 30 යි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,898
    40,019
    113
    Homagama
    ජනාධිපති පත්වෙන්න දවස් 30යි.
    දැනට පේන දේ අනුව.

    රනිලා ගේ කැම්පේන් එක තාම එච්චර කැම්පේන් ගතියක් නැ. මොනාහරි කරනවා වගේ පේනවා. නමුත් ඒක මදි. බදු සල්ලි ටක නම් මදි නොකියන්න වියදම් වෙන පාටයි. ප්‍රධාතම ස්ට්‍රැටජිය ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රින් ඡන්ද කුට්ටි පිටින් අරන් ඇවිත් දිනවයි කියන චේතනාවේන් ඉන්නවා වගේ පේනවා.

    සජියා. දිනලා ඉන්නේ කියලා හිතන් වැඩ කරනවා. ඩේලි උගෙන් කෑලි හැලෙනවා. 2019 දි වගේම හැසිරෙන්නේ. උඩගුයි. වෙනසක් නැ. රනිල්ගේ කැම්පේන් එකටත් වඩා සජියාගේ කැම්පෙන් එක පණ මදි බලන් ඉන්න දෙයක් නැ. මෙහෙම ගියොත් මු නානව රනියාට හපන් වෙන්න.

    අනුර, සමාජයේ රැල්ලක් තියනවා. ඒක නැ කියන්න බැ. නමුත් උතුරු නැගෙනහිර අල්ලං නැ. ඒක අවාසියක් වෙනවා. තව සති 2ක් ඇතුලත මොනාහරි ⁣දෙයක් කරගන්න වෙනවා උන්ට. දකුනු දිස්ත්‍රික්කත් සම්පුර්ණයෙන් ලොකු මාජින් ගහන්න සිකියු කරන් කියලා පෙන්නේ නැ. හැබැයි ඡන්ද කඩන ලාලාගේ එහෙම කට වහලා වගේ පෙන්නේ. රැල්ල මොනාහරි කරගන්න ටුයි එකක් දෙනවා පේන්නේ.

    තාම ඡන්⁣⁣දේ පණ මදි. ඉදිරි සති 2 තුල දෙන්නෙක්ගේ ගේම් එකක් කරගන්න මුන් 3 දෙනාට ලොකු නාඩගමක් නටාගන්න වෙනවා.

    නාමල් රැලි තියන්නැ. ඌ හොද බුදු පුතා ලෙස පන්සල් යනවා. එත⁣කොට රැලි වලට මිනිස්සු නැ කියලා පෙන්නේ නැ. Ground zero එකෙන් පොලිටිකල් කරගෙන යනවා පෙන්නේ. ⁣ඒක හොද ආරම්භයක් අලුතින් කරද්දි.

    ෆොන්සේකා ඉතින් කතා කරලා වැඩක් නැ.
    ලං වෙලා රනිල්ට එකතු වෙනවා.

    ඔයාලාගේ වටපිටාව කෙසේද?
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    සජිය දිය වෙනව පොහොට්ටු පරිවාරෙ හිටපු සෙට් එකක් අනුරට ඉන්නව පොහොට්ටු සෙන්ටර් එකේ උන් රනිල්ට. අනුරගෙ රැල්ල එක තැන නැවතිලා. තාම නිශ්ශබ්ද සෙට් එකක් ඉන්නව උන් බොහෝවිට රනිල්ට.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මාලිමා කාරයො පාර දිගෙ යනවා
    බල්ලො උන්ට බුරනවා
    වෙන කව්ෘවත් අවෙ නැ
    Over

    හෝමගම, දියගම
    මාලිමා කාරයෝ කියන්න එපා බන් මාලිමා සහෝදරවරු කියන්න
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    දිව්‍ය ලෝකෙන් සිග්නල් එකක් එනකම් බලාගෙන ඉන්නේ 😄

    කලින් පොලවෙන්, ගඟෙන් මතුවුන නිසා, මේ වතාවෙ අහසෙන් වැටෙයි කියලා හිතනවා 😁

    අවසන් සතිය තීරණාත්මකයි
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,793
    13,647
    113
    FB වල jvp කමෙන්ට් පොස්ට් වැහි වැහැල
    jvp සෙට් එක පෙරහැර වගේ ගෙයින් ගෙට එනවා .
    ගෙවල් වල මිනිස්සුත් හොදට හිනාවෙලා ඒ දෙන කොළ දොතපුරා ගන්නවා මොකද ගමේ JVP සෙට් එක තරහ කරන බෑ හදිස්සියට හයර් එකක් යන්න විදිහක් නෑ විල් පාක් එකම JVP නිසා

    චන්දෙ දෙන්නේ නම් එදා උදේට උන්ට ඕන අයට තමයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    ඕවා වැඩක් නෑ නර්ස් ලා ඵක්ක මාලිමාවට කෝටියක් චන්ද අරන් දෙන්න පඩි වැඩි කරගන්න ඕනනම්...😼😼
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,898
    40,019
    113
    Homagama
    ඕවා වැඩක් නෑ නර්ස් ලා ඵක්ක මාලිමාවට කෝටියක් චන්ද අරන් දෙන්න පඩි වැඩි කරගන්න ඕනනම්...😼😼
    නර්ස්ලා එක්ක අපිට පැහෙන්න යන්න අවශ්‍යතාවක් නැ. උන් උන්ට ඕනා දේ කරගත්තාවේ. අපිට ඕනා දේ අපි කරගන්න දන්නවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,898
    40,019
    113
    Homagama
    හෝමගම
    අපි අසල්වාසින් නේ.

    Seth Rogen Lol GIF by NEIGHBORS
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    දැන් ටික වෙලාවකට කලින් මාලිමා සෙට් එකක් ඇවිත් කොල බෙදලා ගියා. බල්ලා ටිකක් ගොරවලා මන් දිහා බලලා කරබාගත්තා. බිරුවේ නෑ. කිරිබත්ගොඩ over
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,192
    77,002
    113
    ජනාධිපති පත්වෙන්න දවස් 30යි.
    දැනට පේන දේ අනුව.

    රනිලා ගේ කැම්පේන් එක තාම එච්චර කැම්පේන් ගතියක් නැ. මොනාහරි කරනවා වගේ පේනවා. නමුත් ඒක මදි. බදු සල්ලි ටක නම් මදි නොකියන්න වියදම් වෙන පාටයි. ප්‍රධාතම ස්ට්‍රැටජිය ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රින් ඡන්ද කුට්ටි පිටින් අරන් ඇවිත් දිනවයි කියන චේතනාවේන් ඉන්නවා වගේ පේනවා.

    සජියා. දිනලා ඉන්නේ කියලා හිතන් වැඩ කරනවා. ඩේලි උගෙන් කෑලි හැලෙනවා. 2019 දි වගේම හැසිරෙන්නේ. උඩගුයි. වෙනසක් නැ. රනිල්ගේ කැම්පේන් එකටත් වඩා සජියාගේ කැම්පෙන් එක පණ මදි බලන් ඉන්න දෙයක් නැ. මෙහෙම ගියොත් මු නානව රනියාට හපන් වෙන්න.

    අනුර, සමාජයේ රැල්ලක් තියනවා. ඒක නැ කියන්න බැ. නමුත් උතුරු නැගෙනහිර අල්ලං නැ. ඒක අවාසියක් වෙනවා. තව සති 2ක් ඇතුලත මොනාහරි ⁣දෙයක් කරගන්න වෙනවා උන්ට. දකුනු දිස්ත්‍රික්කත් සම්පුර්ණයෙන් ලොකු මාජින් ගහන්න සිකියු කරන් කියලා පෙන්නේ නැ. හැබැයි ඡන්ද කඩන ලාලාගේ එහෙම කට වහලා වගේ පෙන්නේ. රැල්ල මොනාහරි කරගන්න ටුයි එකක් දෙනවා පේන්නේ.

    තාම ඡන්⁣⁣දේ පණ මදි. ඉදිරි සති 2 තුල දෙන්නෙක්ගේ ගේම් එකක් කරගන්න මුන් 3 දෙනාට ලොකු නාඩගමක් නටාගන්න වෙනවා.

    නාමල් රැලි තියන්නැ. ඌ හොද බුදු පුතා ලෙස පන්සල් යනවා. එත⁣කොට රැලි වලට මිනිස්සු නැ කියලා පෙන්නේ නැ. Ground zero එකෙන් පොලිටිකල් කරගෙන යනවා පෙන්නේ. ⁣ඒක හොද ආරම්භයක් අලුතින් කරද්දි.

    ෆොන්සේකා ඉතින් කතා කරලා වැඩක් නැ.
    ලං වෙලා රනිල්ට එකතු වෙනවා.

    ඔයාලාගේ වටපිටාව කෙසේද?

    ලියන එකක උඩින් "මේ පාර මාලිමාව තමා" කියල දාල පටන්ගන් දොස්තර මහත්තයෝ,

    නැත්තන් ඉතින් අම්ම මතක් කරල තම රෙප්ල්ය් ටික වැටෙන්නෙ. 🤭 🤭
     
    • Like
    Reactions: emoji diaries

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,755
    72,998
    113
    මාලඹේ
    රනිල්ගේ කැම්පේන් එකටත් වඩා සජියාගේ කැම්පෙන් එක පණ මදි බලන් ඉන්න දෙයක් නැ. මෙහෙම ගියොත් මු නානව රනියාට හපන් වෙන්න.
    උගේ කැම්පෙන් එක තියෙන්නේ Google Ads වල
    යන යන හැම වෙබ්සයිට් එකකම සජිගේ ඇඩ්ස්
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,344
    16,069
    113
    නර්ස්ලා එක්ක අපිට පැහෙන්න යන්න අවශ්‍යතාවක් නැ. උන් උන්ට ඕනා දේ කරගත්තාවේ. අපිට ඕනා දේ අපි කරගන්න දන්නවා
    Padeniya method da ? :rofl:
     
    • Like
    Reactions: emoji diaries