RTX 4090 ගන්නවෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,513
    10,265
    113
    44
    Living in an Atom
    අඩෝ මම අනිද්දා RTX 4090 කාර්ඩ්ස් 4 ගන්න යන්නේ. මට නින්ද යන්නේ නැහැ ගන්නකන්. GPU හීන බ්‍රෝ

    Nvidia-GeForce-RTX-4090-1-2.jpg

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,513
    10,265
    113
    44
    Living in an Atom
    founder edition ekada ganne
    OC. Not sure.. Company එකෙන් දෙන්නේ.

    Oka kiyada ban
    ඔෆිස් එකෙන් දෙන්නේ. රිසර්ච් එකක් කරන්න. AI project එකක්. ගණන් දන්නේ නැහැ.
    ------ Post added on Aug 29, 2024 at 11:41 AM
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    ඊයා මොන ජරාවද මේ? :frown:

    H100 ගන්න සල්ලි නැති අඩු කුලේ පර හැත්ත
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113

    ඔෆිස් එකෙන් දෙන්නේ. රිසර්ච් එකක් කරන්න. AI project එකක්. ගණන් දන්නේ නැහැ.
    ------ Post added on Aug 29, 2024 at 11:41 AM
    Cloud එකේ කරන එක ලාබයි නේ? අනික ඕක විතරක් දීලා වැඩක් නැනේ spec එකට හරියන මැෂින් එකක් දෙන්න ඕනේ
     
    • Like
    Reactions: Hyperx99

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,513
    10,265
    113
    44
    Living in an Atom
    Cloud එකේ කරන එක ලාබයි නේ? අනික ඕක විතරක් දීලා වැඩක් නැනේ spec එකට හරියන මැෂින් එකක් දෙන්න ඕනේ
    Virtualization හරි යන්නේ නැහැ.

    me wage Ai projects walata gpu gnna nisa neda nvidea eketh stocks ganan giye

    Ow high demand.
    ------ Post added on Aug 29, 2024 at 1:48 PM
     
    • Like
    Reactions: ITGuy25

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඔෆිස් එකෙන් දෙන්නේ. රිසර්ච් එකක් කරන්න. AI project එකක්. ගණන් දන්නේ නැහැ.
    ------ Post added on Aug 29, 2024 at 11:41 AM
    උබල ඉතින් ඇත්තටම උනන්දුවෙන් ඔය රිසර්ච් කරනවද බන්? මටනම් මගෙ වැඩවලට විතරයි එහෙම උනන්දුවක් ඇති වෙන්නේ ඒකයි මන් 8-5 ජොබ් කරන්නෙත් නැත්තෙ..
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania

    ඔයා මොනවගේ දේවල්ද කරන්නෙ එහෙනම්. කියන්න අපිටත් දැනගන්න
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඔයා මොනවගේ දේවල්ද කරන්නෙ එහෙනම්. කියන්න අපිටත් දැනගන්න
    Freelancing කරනවා..Virtual team එකක් ඉන්නවා A class players විතරයි hire කරන්නෙ. ඉස්සර හදපු authority sites ටික්කුත් තියනවා ඒවගෙන් ගාණක් එනවා.. ආය crypto ඉතින් වැඩිය දෙයක් නෑ චිල් එකේ ඉන්නවා ඔෆිස් එකක් දාන්න එහෙම මලාට ආසවක් නෑ.. මන් sliit ගියෙ. උබ අහපු හින්ද කීවෙ නැත්තන් ඕව කියන් නෑ මන් කයිවාරු කියලනෙ හිතන්නෙ.
     
    • Like
    Reactions: CODE X and samindi

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    Freelancing කරනවා..Virtual team එකක් ඉන්නවා A class players විතරයි hire කරන්නෙ. ඉස්සර හදපු authority sites ටික්කුත් තියනවා ඒවගෙන් ගාණක් එනවා.. ආය crypto ඉතින් වැඩිය දෙයක් නෑ චිල් එකේ ඉන්නවා ඔෆිස් එකක් දාන්න එහෙම මලාට ආසවක් නෑ.. මන් sliit ගියෙ. උබ අහපු හින්ද කීවෙ නැත්තන් ඕව කියන් නෑ මන් කයිවාරු කියලනෙ හිතන්නෙ.
    උබේ සයිට්ස් වල niches මොනාද බං
    මගේ finance related ඒවා ඩවුන්,but tech related ඒවා ඇදගෙන යනවා තාම
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    Freelancing කරනවා..Virtual team එකක් ඉන්නවා A class players විතරයි hire කරන්නෙ. ඉස්සර හදපු authority sites ටික්කුත් තියනවා ඒවගෙන් ගාණක් එනවා.. ආය crypto ඉතින් වැඩිය දෙයක් නෑ චිල් එකේ ඉන්නවා ඔෆිස් එකක් දාන්න එහෙම මලාට ආසවක් නෑ.. මන් sliit ගියෙ. උබ අහපු හින්ද කීවෙ නැත්තන් ඕව කියන් නෑ මන් කයිවාරු කියලනෙ හිතන්නෙ.
    අඩේ මරු මරු. අපි බං ජොබ කරන්න පටන් ගන්න කාලෙ ෆීලාන්සින් එච්චර නැගල යන කාලයක් නෙවේ. ඉතින් ඉන්ටර්න් කාලෙ ඉදල කෝපොරේට් කම්පැනි වලට වැඩ කලා. අපේ එක්ස්පීරියන්ස් එක හොය හොය යද්දී අපි තව මේකට හිර වුනා.
    දැන් මට මගේදෙයක් හරි ෆ්‍රීලාන්සින් හරි කරන්න ඕන උනත් මට කරන්න බෑ කෑශ්ෆ්ලෝ එක ඩිස්ටර්බ් වෙනඑක නිසයි අපේ නීච් එකට ෆ්‍රීලාන්සින් මාකට් එකක් නැති නිසා. :(
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    අඩේ මරු මරු. අපි බං ජොබ කරන්න පටන් ගන්න කාලෙ ෆීලාන්සින් එච්චර නැගල යන කාලයක් නෙවේ. ඉතින් ඉන්ටර්න් කාලෙ ඉදල කෝපොරේට් කම්පැනි වලට වැඩ කලා. අපේ එක්ස්පීරියන්ස් එක හොය හොය යද්දී අපි තව මේකට හිර වුනා.
    දැන් මට මගේදෙයක් හරි ෆ්‍රීලාන්සින් හරි කරන්න ඕන උනත් මට කරන්න බෑ කෑශ්ෆ්ලෝ එක ඩිස්ටර්බ් වෙනඑක නිසයි අපේ නීච් එකට ෆ්‍රීලාන්සින් මාකට් එකක් නැති නිසා. :(
    මන් පටන් ගත්තෙ 2014 වගේ.. හැම මගුලම try කරා ගෙදරින් කන්න දෙනවනේ අවුලක් තිබුන් නෑ ඉතින්... හැබැයි ඒ කාලෙ කෑලි කරන්න එහෙම බැරි උනා ඕව හින්දා.

    උබේ සයිට්ස් වල niches මොනාද බං
    මගේ finance related ඒවා ඩවුන්,but tech related ඒවා ඇදගෙන යනවා තාම
    මන් කරන්නෙ micro niche sites බන් black hat methods. හැම නිච් එකේම වගේ සයිට්ස් තියනවා.
    ------ Post added on Aug 29, 2024 at 2:28 PM
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    මන් පටන් ගත්තෙ 2014 වගේ.. හැම මගුලම try කරා ගෙදරින් කන්න දෙනවනේ අවුලක් තිබුන් නෑ ඉතින්... හැබැයි ඒ කාලෙ කෑලි කරන්න එහෙම බැරි උනා ඕව හින්දා.

    මන් කරන්නෙ micro niche sites බන් black hat methods. හැම නිච් එකේම වගේ සයිට්ස් තියනවා.
    ------ Post added on Aug 29, 2024 at 2:28 PM
    Earnings කොහොමද බං,
    මගෙ එක්ක් usd5000+ ,හැබැයි මාසෙන් මාසෙ අඩු වෙනවා
    කොච්චර පෝස්ට් දැම්මත්