අඩෝ මම අනිද්දා RTX 4090 කාර්ඩ්ස් 4 ගන්න යන්නේ. මට නින්ද යන්නේ නැහැ ගන්නකන්. GPU හීන බ්‍රෝ
4? Render farm ekak dannada?
ලබන අවුරුද්දේ 5090 එකක්ම ගනින් ඉවසල දැනට පොඩි එකක් අරන්
අඩෝ මම අනිද්දා RTX 4090 කාර්ඩ්ස් 4 ගන්න යන්නේ. මට නින්ද යන්නේ නැහැ ගන්නකන්. GPU හීන බ්‍රෝ
![]()
OC. Not sure.. Company එකෙන් දෙන්නේ.founder edition ekada ganne
ඔෆිස් එකෙන් දෙන්නේ. රිසර්ච් එකක් කරන්න. AI project එකක්. ගණන් දන්නේ නැහැ.Oka kiyada ban
අඩෝ මම අනිද්දා RTX 4090 කාර්ඩ්ස් 4 ගන්න යන්නේ.
What is it bitch ? Be more precise...ඔෆිස් එකෙන් දෙන්නේ. රිසර්ච් එකක් කරන්න. AI project එකක්. ගණන් දන්නේ නැහැ.
Cloud එකේ කරන එක ලාබයි නේ? අනික ඕක විතරක් දීලා වැඩක් නැනේ spec එකට හරියන මැෂින් එකක් දෙන්න ඕනේ
ඔෆිස් එකෙන් දෙන්නේ. රිසර්ච් එකක් කරන්න. AI project එකක්. ගණන් දන්නේ නැහැ.
------ Post added on Aug 29, 2024 at 11:41 AM
Virtualization හරි යන්නේ නැහැ.Cloud එකේ කරන එක ලාබයි නේ? අනික ඕක විතරක් දීලා වැඩක් නැනේ spec එකට හරියන මැෂින් එකක් දෙන්න ඕනේ
me wage Ai projects walata gpu gnna nisa neda nvidea eketh stocks ganan giye
උබල ඉතින් ඇත්තටම උනන්දුවෙන් ඔය රිසර්ච් කරනවද බන්? මටනම් මගෙ වැඩවලට විතරයි එහෙම උනන්දුවක් ඇති වෙන්නේ ඒකයි මන් 8-5 ජොබ් කරන්නෙත් නැත්තෙ..ඔෆිස් එකෙන් දෙන්නේ. රිසර්ච් එකක් කරන්න. AI project එකක්. ගණන් දන්නේ නැහැ.
------ Post added on Aug 29, 2024 at 11:41 AM
ඔයා මොනවගේ දේවල්ද කරන්නෙ එහෙනම්. කියන්න අපිටත් දැනගන්නඋබල ඉතින් ඇත්තටම උනන්දුවෙන් ඔය රිසර්ච් කරනවද බන්? මටනම් මගෙ වැඩවලට විතරයි එහෙම උනන්දුවක් ඇති වෙන්නේ ඒකයි මන් 8-5 ජොබ් කරන්නෙත් නැත්තෙ..
Freelancing කරනවා..Virtual team එකක් ඉන්නවා A class players විතරයි hire කරන්නෙ. ඉස්සර හදපු authority sites ටික්කුත් තියනවා ඒවගෙන් ගාණක් එනවා.. ආය crypto ඉතින් වැඩිය දෙයක් නෑ චිල් එකේ ඉන්නවා ඔෆිස් එකක් දාන්න එහෙම මලාට ආසවක් නෑ.. මන් sliit ගියෙ. උබ අහපු හින්ද කීවෙ නැත්තන් ඕව කියන් නෑ මන් කයිවාරු කියලනෙ හිතන්නෙ.ඔයා මොනවගේ දේවල්ද කරන්නෙ එහෙනම්. කියන්න අපිටත් දැනගන්න
උබේ සයිට්ස් වල niches මොනාද බංFreelancing කරනවා..Virtual team එකක් ඉන්නවා A class players විතරයි hire කරන්නෙ. ඉස්සර හදපු authority sites ටික්කුත් තියනවා ඒවගෙන් ගාණක් එනවා.. ආය crypto ඉතින් වැඩිය දෙයක් නෑ චිල් එකේ ඉන්නවා ඔෆිස් එකක් දාන්න එහෙම මලාට ආසවක් නෑ.. මන් sliit ගියෙ. උබ අහපු හින්ද කීවෙ නැත්තන් ඕව කියන් නෑ මන් කයිවාරු කියලනෙ හිතන්නෙ.
අඩේ මරු මරු. අපි බං ජොබ කරන්න පටන් ගන්න කාලෙ ෆීලාන්සින් එච්චර නැගල යන කාලයක් නෙවේ. ඉතින් ඉන්ටර්න් කාලෙ ඉදල කෝපොරේට් කම්පැනි වලට වැඩ කලා. අපේ එක්ස්පීරියන්ස් එක හොය හොය යද්දී අපි තව මේකට හිර වුනා.Freelancing කරනවා..Virtual team එකක් ඉන්නවා A class players විතරයි hire කරන්නෙ. ඉස්සර හදපු authority sites ටික්කුත් තියනවා ඒවගෙන් ගාණක් එනවා.. ආය crypto ඉතින් වැඩිය දෙයක් නෑ චිල් එකේ ඉන්නවා ඔෆිස් එකක් දාන්න එහෙම මලාට ආසවක් නෑ.. මන් sliit ගියෙ. උබ අහපු හින්ද කීවෙ නැත්තන් ඕව කියන් නෑ මන් කයිවාරු කියලනෙ හිතන්නෙ.

මන් පටන් ගත්තෙ 2014 වගේ.. හැම මගුලම try කරා ගෙදරින් කන්න දෙනවනේ අවුලක් තිබුන් නෑ ඉතින්... හැබැයි ඒ කාලෙ කෑලි කරන්න එහෙම බැරි උනා ඕව හින්දා.අඩේ මරු මරු. අපි බං ජොබ කරන්න පටන් ගන්න කාලෙ ෆීලාන්සින් එච්චර නැගල යන කාලයක් නෙවේ. ඉතින් ඉන්ටර්න් කාලෙ ඉදල කෝපොරේට් කම්පැනි වලට වැඩ කලා. අපේ එක්ස්පීරියන්ස් එක හොය හොය යද්දී අපි තව මේකට හිර වුනා.
දැන් මට මගේදෙයක් හරි ෆ්‍රීලාන්සින් හරි කරන්න ඕන උනත් මට කරන්න බෑ කෑශ්ෆ්ලෝ එක ඩිස්ටර්බ් වෙනඑක නිසයි අපේ නීච් එකට ෆ්‍රීලාන්සින් මාකට් එකක් නැති නිසා.![]()
මන් කරන්නෙ micro niche sites බන් black hat methods. හැම නිච් එකේම වගේ සයිට්ස් තියනවා.උබේ සයිට්ස් වල niches මොනාද බං
මගේ finance related ඒවා ඩවුන්,but tech related ඒවා ඇදගෙන යනවා තාම
Earnings කොහොමද බං,මන් පටන් ගත්තෙ 2014 වගේ.. හැම මගුලම try කරා ගෙදරින් කන්න දෙනවනේ අවුලක් තිබුන් නෑ ඉතින්... හැබැයි ඒ කාලෙ කෑලි කරන්න එහෙම බැරි උනා ඕව හින්දා.
මන් කරන්නෙ micro niche sites බන් black hat methods. හැම නිච් එකේම වගේ සයිට්ස් තියනවා.
------ Post added on Aug 29, 2024 at 2:28 PM