හොඳයි මචන් දැන් affiliate links තියන සයිට්ස්නම් පොඩ්ඩක් google එකෙන් push කරනව අඩුයි.. හැබැයි දැන් ආයෙ update එකක් යනවා. income ගැන නම් කැමති නෑ මන් කියන්න හේතුවක් නැතුව.. අවුලක් නෑ හම්බ කරන්න පුලුවන් ඉතින් උබ දන්නවනෙ උබ්ට හිතාගන්න පුලුවන්.Earnings කොහොමද බං,
අලුත් උන් ඉන්නවනම් එක පාර සයිට් ගොඩක් පටන් ගන්න එපා.
එකක් පටන් ගනින්. මැරිල වැඩ කරපන් ඒකෙන් දවසට $100 ක් එනකන්.
ඒ experience එකෙන් ඒ වගෙ සයිට් 10 ක් හදාගනින්. වැඩ outsource කරපන්. උන්ටත් හොඳට ගෙවපන් නිකන් කුණු කොල්ලෙට වැඩ කරන්න කියන්න එපා.
හොඳ එවුන් උබ ගාව තියන් අනික් උන් අයින් කරපන්. හොඳ උන්ට තව ගෙවපන්.
Rinse and repeat. උබත් ගොඩ උනුත් සතුටෙන් වැඩ කරයි.
8-5 විදියට වැඩ කරන්න එපා නිකන් A class players ල සෙට් එකක් විදියට වැඩ කරපන්. ඒ traditional mindset එක උන්ට දෙන්නත් එපා උන්ට එපා වෙනවා ඒක.