RTX 4090 ගන්නවෝ

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Earnings කොහොමද බං,
    හොඳයි මචන් දැන් affiliate links තියන සයිට්ස්නම් පොඩ්ඩක් google එකෙන් push කරනව අඩුයි.. හැබැයි දැන් ආයෙ update එකක් යනවා. income ගැන නම් කැමති නෑ මන් කියන්න හේතුවක් නැතුව.. අවුලක් නෑ හම්බ කරන්න පුලුවන් ඉතින් උබ දන්නවනෙ උබ්ට හිතාගන්න පුලුවන්.

    අලුත් උන් ඉන්නවනම් එක පාර සයිට් ගොඩක් පටන් ගන්න එපා.
    එකක් පටන් ගනින්. මැරිල වැඩ කරපන් ඒකෙන් දවසට $100 ක් එනකන්.
    ඒ experience එකෙන් ඒ වගෙ සයිට් 10 ක් හදාගනින්. වැඩ outsource කරපන්. උන්ටත් හොඳට ගෙවපන් නිකන් කුණු කොල්ලෙට වැඩ කරන්න කියන්න එපා.
    හොඳ එවුන් උබ ගාව තියන් අනික් උන් අයින් කරපන්. හොඳ උන්ට තව ගෙවපන්.
    Rinse and repeat. උබත් ගොඩ උනුත් සතුටෙන් වැඩ කරයි.
    8-5 විදියට වැඩ කරන්න එපා නිකන් A class players ල සෙට් එකක් විදියට වැඩ කරපන්. ඒ traditional mindset එක උන්ට දෙන්නත් එපා උන්ට එපා වෙනවා ඒක.
     
    • Like
    Reactions: pasindu201

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මන් පටන් ගත්තෙ 2014 වගේ.. හැම මගුලම try කරා ගෙදරින් කන්න දෙනවනේ අවුලක් තිබුන් නෑ ඉතින්... හැබැයි ඒ කාලෙ කෑලි කරන්න එහෙම බැරි උනා ඕව හින්දා.

    සිරානෙ අවුරුදු 10 කින් මේ ගාන එනව කියන්නෙ. M365/Azure projects එහෙම කරන්න බැරිද ඔය මාකට්ප්ලේස් වල. මම ට්‍රයි එකක් වත් දීල නෑ.

    දැනට ජොබ් අවුලක් නෑ. මම් බැලුවෙ තව අවුරුදු ගානකිනුත් මම කම්පැනි වලට වැඩ කරනෝද නැත්තම් තනියම හටි පොඩි ටීම් එකක් එක්ක වැඩක් කරනෝද කියල
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    සිරානෙ අවුරුදු 10 කින් මේ ගාන එනව කියන්නෙ. M365/Azure projects එහෙම කරන්න බැරිද ඔය මාකට්ප්ලේස් වල. මම ට්‍රයි එකක් වත් දීල නෑ.

    දැනට ජොබ් අවුලක් නෑ. මම් බැලුවෙ තව අවුරුදු ගානකිනුත් මම කම්පැනි වලට වැඩ කරනෝද නැත්තම් තනියම හටි පොඩි ටීම් එකක් එක්ක වැඩක් කරනෝද කියල
    M365/Azure projects මේවනම් මචන් මන් දන්නෙම නෑ.. හැබැයි ඉතින් බැරි නෑ කරල බලපන්.. උබට කම්පැනිවල වැඩ කරන එක සෙට්නම් ඒකත් අවුලක් නෑ බන් හැම එකාම එකම දේ කරන්න ඕන් නෑනෙ උබට කැමති දේවල් කරපන්.
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    Used graphic card එකක් ගන්න උත්සාහය 🙂
    20240830_120334.jpg
     
    • Like
    Reactions: nash95

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    rank karaganna nam mona wage sites da karanna ona?
    ඉස්සරනම් මම කරේ ආටිකල් 100ක් විතර ඉක්මනින් දාල රෑන්ක් වෙන්න දුන්න එක
    දැන් එහෙම බෑ මචන් ,
    පතරංග ටොපිකල් මැප් එකක් හදලා,ඒකට බර ගානක් ලියලා ,youtube වීඩියෝසුත් කරන්න වෙනවා 🥲🥲🥲🥲
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,451
    1
    51,084
    113
    ප*යාගල
    sorry.com
    මන් පටන් ගත්තෙ 2014 වගේ.. හැම මගුලම try කරා ගෙදරින් කන්න දෙනවනේ අවුලක් තිබුන් නෑ ඉතින්... හැබැයි ඒ කාලෙ කෑලි කරන්න එහෙම බැරි උනා ඕව හින්දා.


    මන් කරන්නෙ micro niche sites බන් black hat methods. හැම නිච් එකේම වගේ සයිට්ස් තියනවා.
    ------ Post added on Aug 29, 2024 at 2:28 PM
    Tips and Trick tikak kiyapnko back links buy karana ewa ehema
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    හ්ම්ම් අපිත් ගත්ත ඔව්ව ඉස්සර ආසාවට. අවුරුදු දෙකෙන් විතර value drop වෙලා හෙනම ordinary gpu එකක් උනාම ආසාව හොද වෙනවා. ඉන්පස්සේ තමා ඔන්න ඔහේ mid tier විතරක් ගන්න පටන්ගන්නේ. ඔය GPU එක අවුරුදු 5ක් විතර අවුලක් නෑ. හැබැයි හැම nvidia release එකකදීම mid tier range එකට push වෙනවා ඉතා වේගයෙන්.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Eka nm aththa bn. Site ekaka DR/ authority wadi krgnna krmyk dnnwnm kypnko. 😥
    backlinks thamai bn.. mn Authority Hacker community එකෙත් හිටියා 1000$ වගේ fee එක ඒ දවස්වල.. උන් පවා සයිට්ස් කරන එක නැවැත්තුවා AI ආවට පස්සෙ..දැන් තේරුමක් නෑ ජිල්මාට් දාලා..අලුතෙන් එන ට්‍රෙන්ඩ් එකක් අල්ලගෙන සල්ලි හොයපන්..