Sri Lanka tour of England 2024 🦁🏏

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,790
    39,684
    113
    Homagama
    එංගලන්තේ මහත්මා ක්‍රිකට් ක්‍රිඩාව රකින කංඩායමක් නම් අඩුම වශයෙන් දෙවැනි ඉනිමට බැට් කරන්න එන්න ඕනා. එකපිට ඉනිම දෙකක් අපිට බැට් එක දීම මහත්මා ගුණයට හානියක්.
     
    • Haha
    Reactions: CeylonMusk

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,720
    113
    දෙහිවල
    තව පොඩ්ඩෙන් වසන්තය නූල මිස් වෙනවා..

    kim jong un GIF
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,690
    1
    10,987
    113
    awlak na ape 2nd inning ekedi pathuma 200i chandimal 200i kamidu 200i gahuwa nan athi. easy win :cool:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ජයසූරියට මාර හදිස්සියක් නේ තියෙන්නෙ. හැම ඕවරේම කරන්ඩ බැරි එකක් කරන්ඩ හදනවා defend කරන්නෙ නැතුව. මොලේ නැති කමද වගකීමක් නැතිඑකද මන්දා.
     
    • Like
    Reactions: CeylonMusk