අනුර CheckMate

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලපයා දින්නොත් විශ්වාස භංග යෝජනාවක් ගේනවා බන්
    මන්ත්‍රිලා තුනෙන් විශ්වාසභංග යෝජනා දිනන්න බැහැ🤣

    විශ්වාසභන්ග ගෙනල්ලා එහෙම්මම දියවන්නාවට තමා පනින්න වෙන්නෙ 😂😂

    දැන්ම පැරදුම බාර ආරන්
    ------ Post added on Aug 31, 2024 at 6:41 AM
     
    • Like
    Reactions: Draco Malfoy

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Lapaya has 3 ministers. So they can form a small cabinet. Is there a minimum number required to form a cabinet in the constitution?

    Also, who knows what will happen in the general elections. Already ජොලි සීයා funded social media team has written off NPP.
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    837
    1,033
    93
    Down South

    ලපය දිනයිද කියලනම් දන්නෙ නෑ... හැබැයි බැරි වෙලා හරි දින්නොත් ඔය කියන ලබ්බවල් නම් වෙන්නෙ නෑ.. දිනන පැත්තට සප් එක දෙන්න ඕන තරම් එව්න් ඉන්නව..ඌ ජනාදිපති උනොත් ඌට සප් එක දෙන්න ඔය 225 න් 100 ක්වත් ඉදීවි.. තිරය උඩ හරි යට හරි ...​

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth

    ලපය දිනයිද කියලනම් දන්නෙ නෑ... හැබැයි බැරි වෙලා හරි දින්නොත් ඔය කියන ලබ්බවල් නම් වෙන්නෙ නෑ.. දිනන පැත්තට සප් එක දෙන්න ඕන තරම් එව්න් ඉන්නව..ඌ ජනාදිපති උනොත් ඌට සප් එක දෙන්න ඔය 225 න් 100 ක්වත් ඉදීවි.. තිරය උඩ හරි යට හරි ...​

    උබ කියන්නෙ රට බන්කොලොත් උන වෙලවෙ ජෙප්පො හොරුත් එක්ක බෑ කියල පෑනල ගිය උන්ට රෙද්දක් අදගෙන ඉන්න උන් එක්ක අන්ඩුවක් හදන්න පුලුව්න්ද? :D
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,687
    113
    මාලඹේ
    බයියන්ගේ අලුත්ම අඳෝනාව ලපයා ජනපති උනත් පාර්ලිමේන්තුවේ බහුතරය නෑ, විසිරුවන්න බෑ බ්ලා බ්ලා බ්ලා...
    මුන් දැනටමත් දන්නවා ලපයා දිනන බව. දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ අලි පූට්ටු බේසිකයෝ
    හරි බං බයියන් ට රෙවිල කියමුකෝ ඒත් ඇයි මේ පත අකුරු🤣🤣
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    837
    1,033
    93
    Down South
    උබ කියන්නෙ රට බන්කොලොත් උන වෙලවෙ ජෙප්පො හොරුත් එක්ක බෑ කියල පෑනල ගිය උන්ට රෙද්දක් අදගෙන ඉන්න උන් එක්ක අන්ඩුවක් හදන්න පුලුව්න්ද? :D
    ඒක තමයි තිරය උඩ හෝ යට කිව්වෙ . උබ හිතන තරම් සරල නෑ .. ඌට දෝශාබියෝගයක් ගේන්න හැදුවොත් ඔය parliament එකේම සෙට් එකක් එකතු වෙලා ඒකට විරුද්ද වෙනවා. NPP එකට යන්නෙ නැතුව .. ජනමතයට අපි ගරු කරනව කියල කියාවි .. අපි දෝශාබියෝගෙට විරුද්දයි කියාවි. :rofl: :rofl: :rofl:

    ලියල තියාගනින් ඕක මුලින්ම කියන්නෙ දෙමල පක්ශ ටිකයි මුස්ලිම් පක්ශ ටිකයි :rofl::rofl: ගොඩක් දුරට රනිල්ම ගේමක් ගහන්න ඉඩ තියෙනවා අනුර එක්ක යටින්.. එහෙම උනොත් උන්ගෙ සෙට් එකත් ඔය උඩ කියපු එකම කියාවි .. අනිත් එක එහෙම එකතු වෙලා දෝශාබියෝගහයක් ගේන්න බෑ ඔය දැන් තියෙන parliament එකේ කොහොමත්.

    ටිකක් සජිත් එක්ක
    ටිකක් රනිල් එක්ක
    ටිකක් නාමල් එක්ක

    හැබැයි ඉතින් ඔය හැම එකම වෙන්න අනුර දිනන්න එපයි .. මටනම් ඌ දිනයි කියල හිතෙන්නෙත් නෑ .. හැබැයි දෙවනිය හරි වෙයි
     
    • Like
    Reactions: G-Street

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,687
    113
    මාලඹේ
    විශ්වාසභන්ග ගෙනල්ලා එහෙම්මම දියවන්නාවට තමා පනින්න වෙන්නෙ 😂😂

    දැන්ම පැරදුම බාර ආරන්
    ------ Post added on Aug 31, 2024 at 6:41 AM
    උබ කඩේ යනවා කියන්නේ ඉතින් ඒ පක්ෂය ඉවරෙටම ඉවරයි 🤣🤣
    උබ වගේ දේශපාලන මුස්පෙන්තුවෙක් මේ එළකිරි එකේම නැහැ🤦🤦
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ කඩේ යනවා කියන්නේ ඉතින් ඒ පක්ෂය ඉවරෙටම ඉවරයි 🤣🤣
    උබ වගේ දේශපාලන මුස්පෙන්තුවෙක් මේ එළකිරි එකේම නැහැ🤦🤦
    පරදින කැම්පේන් අපි කරලා නෑ බන් 😂😂😂
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    අනුර දිනන කොට හැලි ලියන උන් ගෝටා දිනන කාලේ හිටියේ නෑ අපේ හාමුදුරුවනේ 😅😅
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනුර දිනන කොට හැලි ලියන උන් ගෝටා දිනන කාලේ හිටියේ නෑ අපේ හාමුදුරුවනේ 😅😅
    2019 රනිලුත් බයියෙක් බන් 😂😂

    ඔව් ඉතින් උබ වගේ එවුන්ට ගෙවන එකත් අපරාදේ
    උඹට කීයක් ගෙවනද?
    ------ Post added on Aug 31, 2024 at 8:09 AM
     
    • Haha
    Reactions: Rsupun

    shenat

    Well-known member
  • May 13, 2007
    58,244
    86,442
    113
    ආශ්චර්යමත් රටක
    උබ කඩේ යනවා කියන්නේ ඉතින් ඒ පක්ෂය ඉවරෙටම ඉවරයි 🤣🤣
    උබ වගේ දේශපාලන මුස්පෙන්තුවෙක් මේ එළකිරි එකේම නැහැ🤦🤦

    හා හා තැරි බයියන්ට දෙන ටෝක් දෙන්න එපා ඌ සපෝට් කරපු පක්ෂෙ තමා කලිනුත් දිනල තියෙන්නෙ. 😱 මේ පාරත් එහෙමම තමයි. ✌🏼

    ඒ වගේද උබ සපෝට් කරන කාලකණ්ණි. රටම ඉවර කරලා මූසල කරලා කැඳත් නැති කරා. ඉතින් හෙටත් ඒකම තමා වෙන්නෙ දිනුවෙිත් 🤮🙈

    ඊට පස්සෙ ගිහින් බලපන් තිස්ස අත්තනායක පනින පක්ෂෙ. එදත් පරාදයි අදත් පරාදයි 🙈

    තිස්ස + රනිල් කියන්නෙ පරාජයේ සංකේතය 😹😹

    2osama කියන්නෙ රටට කැඳ නැති වීමේ සංකේතය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,687
    113
    මාලඹේ
    හා හා තැරි බයියන්ට දෙන ටෝක් දෙන්න එපා ඌ සපෝට් කරපු පක්ෂෙ තමා කලිනුත් දිනල තියෙන්නෙ. 😱 මේ පාරත් එහෙමම තමයි. ✌🏼

    ඒ වගේද උබ සපෝට් කරන කාලකණ්ණි. රටම ඉවර කරලා මූසල කරලා කැඳත් නැති කරා. ඉතින් හෙටත් ඒකම තමා වෙන්නෙ දිනුවෙිත් 🤮🙈

    ඊට පස්සෙ ගිහින් බලපන් තිස්ස අත්තනායක පනින පක්ෂෙ. එදත් පරාදයි අදත් පරාදයි 🙈

    තිස්ස + රනිල් කියන්නෙ පරාජයේ සංකේතය 😹😹

    2osama කියන්නෙ රටට කැඳ නැති වීමේ සංකේතය
    හම්මෝ වද පොන්නයට අතීතේ අමතක වෙලා 🤣
    දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?