ලපයා දින්නොත් විශ්වාස භංග යෝජනාවක් ගේනවා බන්
මන්ත්රිලා තුනෙන් විශ්වාසභංග යෝජනා දිනන්න බැහැ![]()
විශ්වාසභන්ග ගෙනල්ලා එහෙම්මම දියවන්නාවට තමා පනින්න වෙන්නෙ
දැන්ම පැරදුම බාර ආරන්
------ Post added on Aug 31, 2024 at 6:41 AM
ලපයා දින්නොත් විශ්වාස භංග යෝජනාවක් ගේනවා බන්
මන්ත්රිලා තුනෙන් විශ්වාසභංග යෝජනා දිනන්න බැහැ![]()
උබ කියන්නෙ රට බන්කොලොත් උන වෙලවෙ ජෙප්පො හොරුත් එක්ක බෑ කියල පෑනල ගිය උන්ට රෙද්දක් අදගෙන ඉන්න උන් එක්ක අන්ඩුවක් හදන්න පුලුව්න්ද?ලපය දිනයිද කියලනම් දන්නෙ නෑ... හැබැයි බැරි වෙලා හරි දින්නොත් ඔය කියන ලබ්බවල් නම් වෙන්නෙ නෑ.. දිනන පැත්තට සප් එක දෙන්න ඕන තරම් එව්න් ඉන්නව..ඌ ජනාදිපති උනොත් ඌට සප් එක දෙන්න ඔය 225 න් 100 ක්වත් ඉදීවි.. තිරය උඩ හරි යට හරි ...

හරි බං බයියන් ට රෙවිල කියමුකෝ ඒත් ඇයි මේ පත අකුරුබයියන්ගේ අලුත්ම අඳෝනාව ලපයා ජනපති උනත් පාර්ලිමේන්තුවේ බහුතරය නෑ, විසිරුවන්න බෑ බ්ලා බ්ලා බ්ලා...
මුන් දැනටමත් දන්නවා ලපයා දිනන බව. දැන් රෙද්දේ රෙවිලා ඉන්නේ අලි පූට්ටු බේසිකයෝ
ඒක තමයි තිරය උඩ හෝ යට කිව්වෙ . උබ හිතන තරම් සරල නෑ .. ඌට දෝශාබියෝගයක් ගේන්න හැදුවොත් ඔය parliament එකේම සෙට් එකක් එකතු වෙලා ඒකට විරුද්ද වෙනවා. NPP එකට යන්නෙ නැතුව .. ජනමතයට අපි ගරු කරනව කියල කියාවි .. අපි දෝශාබියෝගෙට විරුද්දයි කියාවි.උබ කියන්නෙ රට බන්කොලොත් උන වෙලවෙ ජෙප්පො හොරුත් එක්ක බෑ කියල පෑනල ගිය උන්ට රෙද්දක් අදගෙන ඉන්න උන් එක්ක අන්ඩුවක් හදන්න පුලුව්න්ද?![]()


ගොඩක් දුරට රනිල්ම ගේමක් ගහන්න ඉඩ තියෙනවා අනුර එක්ක යටින්.. එහෙම උනොත් උන්ගෙ සෙට් එකත් ඔය උඩ කියපු එකම කියාවි .. අනිත් එක එහෙම එකතු වෙලා දෝශාබියෝගහයක් ගේන්න බෑ ඔය දැන් තියෙන parliament එකේ කොහොමත්.උබ කඩේ යනවා කියන්නේ ඉතින් ඒ පක්ෂය ඉවරෙටම ඉවරයිවිශ්වාසභන්ග ගෙනල්ලා එහෙම්මම දියවන්නාවට තමා පනින්න වෙන්නෙ
දැන්ම පැරදුම බාර ආරන්
------ Post added on Aug 31, 2024 at 6:41 AM
පරදින කැම්පේන් අපි කරලා නෑ බන්උබ කඩේ යනවා කියන්නේ ඉතින් ඒ පක්ෂය ඉවරෙටම ඉවරයි
උබ වගේ දේශපාලන මුස්පෙන්තුවෙක් මේ එළකිරි එකේම නැහැ![]()
උබට කියක් දෙනවද කැම්පෙන් කරනවා වටපරදින කැම්පේන් අපි කරලා නෑ බන්![]()
2019 රනිලුත් බයියෙක් බන්අනුර දිනන කොට හැලි ලියන උන් ගෝටා දිනන කාලේ හිටියේ නෑ අපේ හාමුදුරුවනේ![]()
උඹට කීයක් ගෙවනද?ඔව් ඉතින් උබ වගේ එවුන්ට ගෙවන එකත් අපරාදේ
උබ කඩේ යනවා කියන්නේ ඉතින් ඒ පක්ෂය ඉවරෙටම ඉවරයි
උබ වගේ දේශපාලන මුස්පෙන්තුවෙක් මේ එළකිරි එකේම නැහැ![]()
හම්මෝ වද පොන්නයට අතීතේ අමතක වෙලාහා හා තැරි බයියන්ට දෙන ටෝක් දෙන්න එපා ඌ සපෝට් කරපු පක්ෂෙ තමා කලිනුත් දිනල තියෙන්නෙ.මේ පාරත් එහෙමම තමයි.
ඒ වගේද උබ සපෝට් කරන කාලකණ්ණි. රටම ඉවර කරලා මූසල කරලා කැඳත් නැති කරා. ඉතින් හෙටත් ඒකම තමා වෙන්නෙ දිනුවෙිත්
ඊට පස්සෙ ගිහින් බලපන් තිස්ස අත්තනායක පනින පක්ෂෙ. එදත් පරාදයි අදත් පරාදයි
තිස්ස + රනිල් කියන්නෙ පරාජයේ සංකේතය
2osama කියන්නෙ රටට කැඳ නැති වීමේ සංකේතය
දැන් ඔබතුමා කියන්නෙ ඔය වගේ සැත්කම් 4000 ක් කරන්න බෑමයි කියලද?