දවසටම 2000යි බල්ලොමාවත් සෙට් කරපංකෝ මේ ටිකේ ඕකට.
අද දවසේ රනිල්ගේ රැස්වීම් තුනක්ද කොහෙද. එතකොට 6,000 යි කන්න බොන්න දීලා.
5000kwath illanna epaye. 2000 madi wagene dawasaka mahansiyataමෙහෙ රනිල්ගෙ රැස්වීම්වලට යන්ඩ එකෙකුට රු2000 කෑම එකයි දෙනව
මං දන්න විදියට හාඩ්කෝ රනිල්ට ඇමතියට බොක්කෙන් උක දෙන උන්ට අරක්කු කෑම හම්බෙනවා සල්ලි නෑ.බාගයක් ඕනමයි..![]()
බල්ලෝ ඕනි නං බලු සෝලොට කියහන්.දවසටම 2000යි බල්ලො
ඊයේ ඌ ගිහින් මට අදයි විස්තරේ කීවෙ
උබලගෙ පැත්තට රනිල් එද්දි සංවිධායකව කන්ටැක් කරපන්
ඒ කියන්නෙ උබටයි, උබෙ අම්මටයි 2,000ක් හම්බෙන්නෙ නැහැ ? හයියොමං දන්න විදියට හාඩ්කෝ රනිල්ට ඇමතියට බොක්කෙන් උක දෙන උන්ට අරක්කු කෑම හම්බෙනවා සල්ලි නෑ.
අනිත් උන් දවසෙ කුලියට යන්නෙ. උන්ට කෑමයි රු 2000 විතරයි.
hm
ඔව් බුහාරි ඵකෙන් බිරියානි ඵකයි රුපියල් 5000යි.
ජෙප්පොන්ට නම් ගල් බනිසයි කහට ඵකයි ලු...
අහ් ගංජ ගහන උන්ට බුල්ටො ඵකක් දෙනවලු රැළිය ඉවරවෙනකන් හප හප ඉන්න..![]()
යකෝ එකෙකුට 5000 ක් 🫣යාකෝ සජිය මෙහෙ 5000ඉ බත් පැකට් එකයි
Masssive amount of money pumped by the corrupted business community to SJBයාකෝ සජිය මෙහෙ 5000ඉ බත් පැකට් එකයි