රනිල් සල්ලි බෙදනව

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මෙහෙ රනිල්ගෙ රැස්වීම්වලට යන්ඩ එකෙකුට රු2000 කෑම එකයි දෙනව
    බස් එකේ ගිහින් එන්ඩ තියෙන්නෙ. මේ පැත්තෙ සංවිධායකනම් අරක්කු දෙන්නෙ නෑ. ඌ කලින් පොහොට්ටු සංවිධායක. කැම්පස් කොල්ලොත් යනව
    හැබැයි උන් රනිල්ට චන්දෙ දෙන්නෙනම් නෑ කියනව.
    වෙන අපේක්ෂකයොත් එහෙම කරනව ඇති.

    මුනුත් ඒම ගෙන්නපු උන් වගේ
     
    • Like
    Reactions: vito

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මාවත් සෙට් කරපංකෝ මේ ටිකේ ඕකට.

    අද දවසේ රනිල්ගේ රැස්වීම් තුනක්ද කොහෙද. එතකොට 6,000 යි කන්න බොන්න දීලා.
    දවසටම 2000යි බල්ලො
    ඊයේ ඌ ගිහින් මට අදයි විස්තරේ කීවෙ
    උබලගෙ පැත්තට රනිල් එද්දි සංවිධායකව කන්ටැක් කරපන්
     
    • Wow
    Reactions: Janatha Jhon

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    බාගයක් ඕනමයි..🧋
    මං දන්න විදියට හාඩ්කෝ රනිල්ට ඇමතියට බොක්කෙන් උක දෙන උන්ට අරක්කු කෑම හම්බෙනවා සල්ලි නෑ.
    අනිත් උන් දවසෙ කුලියට යන්නෙ. උන්ට කෑමයි රු 2000 විතරයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දවසටම 2000යි බල්ලො
    ඊයේ ඌ ගිහින් මට අදයි විස්තරේ කීවෙ
    උබලගෙ පැත්තට රනිල් එද්දි සංවිධායකව කන්ටැක් කරපන්
    බල්ලෝ ඕනි නං බලු සෝලොට කියහන්.
     
    • Like
    Reactions: Aldren

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    මං දන්න විදියට හාඩ්කෝ රනිල්ට ඇමතියට බොක්කෙන් උක දෙන උන්ට අරක්කු කෑම හම්බෙනවා සල්ලි නෑ.
    අනිත් උන් දවසෙ කුලියට යන්නෙ. උන්ට කෑමයි රු 2000 විතරයි.
    ඒ කියන්නෙ උබටයි, උබෙ අම්මටයි 2,000ක් හම්බෙන්නෙ නැහැ ? හයියො ☹️
     
    • Like
    • Dislike
    Reactions: Aldren and haunte

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    111.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව් බුහාරි ඵකෙන් බිරියානි ඵකයි රුපියල් 5000යි.😻😻😻

    ජෙප්පොන්ට නම් ගල් බනිසයි කහට ඵකයි ලු...😼

    අහ් ගංජ ගහන උන්ට බුල්ටො ඵකක් දෙනවලු රැළිය ඉවරවෙනකන් හප හප ඉන්න..😼😼😼
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    hm
    ඔව් බුහාරි ඵකෙන් බිරියානි ඵකයි රුපියල් 5000යි.😻😻😻

    ජෙප්පොන්ට නම් ගල් බනිසයි කහට ඵකයි ලු...😼

    අහ් ගංජ ගහන උන්ට බුල්ටො ඵකක් දෙනවලු රැළිය ඉවරවෙනකන් හප හප ඉන්න..😼😼😼

    යාකෝ සජිය මෙහෙ 5000ඉ බත් පැකට් එකයි
    යකෝ එකෙකුට 5000 ක් 🫣
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    යාකෝ සජිය මෙහෙ 5000ඉ බත් පැකට් එකයි
    Masssive amount of money pumped by the corrupted business community to SJB

    sugar scam, pyramid whimar, aflatoxin scam - NPP is very bad news for them
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    salli walata - kama ekata thamange prathipaththi pwala dena un ekka rata hadanna puluwanda ban

    salli walata paninawa kiyala amathilata bana bana - salli ganna thaman wiswasa karana ekata wirudda unge meeting walata yanawa.

    hadai meka pakak