උන්ට බැනලා වැඩක් නැහැ බන් උන්ට කරන්න පුළුවන් අලයක් නැහැ TRCSL එකට ලියලා දැම්මා මන්benapan call karala
තව බිස්නස් එකට Dialog සිම් එකක් ගත්තා අද
උන්ට බැනලා වැඩක් නැහැ බන් උන්ට කරන්න පුළුවන් අලයක් නැහැ TRCSL එකට ලියලා දැම්මා මන්benapan call karala
dialog wala voice over wifi kiyala option ekak thiyenawa, mobile signal nathi nam phone ekata mona network eke hari wifi network ekkata connect wenna puluwan nam wifi through call, sms enawa.
ape rata inna un ehe use karanawa mehe sim ekama lankawe innawa wage. roaming seen ekak neme, normallyma use karanawa. data chargers yanne na lokuwata voice nisa. Bank OTP ehema kisi awulak nathuwa enawa.
ube prashneta temporary solution ekak meken ganna puluwan nam ganin, mage iphone eke e feature eka thienawa, redmi eke naha.
දැන් උබට කේස් වැටෙයිද දන්නේ නැ. TRCSL එකට කිව කියල මොබිටෙල් එකේ උන් දන්නවනේ මේ ත්රෙඩ් එකේ. මාර කේස් එකක් එතකොට උබටඋන්ට බැනලා වැඩක් නැහැ බන් උන්ට කරන්න පුළුවන් අලයක් නැහැ TRCSL එකට ලියලා දැම්මා මන්
තව බිස්නස් එකට Dialog සිම් එකක් ගත්තා අද
Mobitel එකට E-mail කරේ මම TRCSL එකට CC කරලා අවුලක් වෙන්නේ නැහැ කලින් වෙන කොම්පැනි දෙකකට ඔය විදිය කරලා හදා ගෙන තියෙනවා.දැන් උබට කේස් වැටෙයිද දන්නේ නැ. TRCSL එකට කිව කියල මොබිටෙල් එකේ උන් දන්නවනේ මේ ත්රෙඩ් එකේ. මාර කේස් එකක් එතකොට උබට
ඔව් ඔය සීන් එක වෙන්න පුළුවන්ටවර් එකේ ඉදලා උබ ඉන්න පැත්තට තියෙන eNode එක down වෙලා ඇති, නැත්නම් adjust කරලා ඇති වෙන පැත්තකට. TRC එකට Complain කරපං විස්තර ටික හරියට දාල Mobitel එක CC කරලා. Tower එකේ දුරත් එක්කම දාපං.
ඔය Mobitel රෙද්දලා Tower upgrade කරන්නෙ නෑ බං. සමහර වෙලාවට උන්ට Complain දැම්මට වෑඩ්ක් නෑ.
ඔව් උන් එක විකුනන්න කලින් ගු කරලා Customers ලා එලවලා විකුනන්න යනවා ද කොහෙදmobitel gu 70i dan
මොබිටෙල් හුත්තිගේ පුතාලා හැමිණෙනවා..... වේසිගේ පුතාලට කොච්චර complain කරත් වැඩක් නෑ. ටවර් එක රී සෙට් කරන එක විතරයි කරන්නේ. අවජාතක හැත්ත 2000 ඉදන් පාවිච්චි කරන සිම් එක. බිස්නස් වැඩ වලට දීලා තියෙන්නේ මේ නම්බර් ඒක හින්දා අයින් කරන්න බෑ. වෙන නෙට්වර්ක් එකක මේ නම්බර් එකම ගන්න පුලුවන් උනොත් අයින් කරලා දානවා මොබිටෙල් එක. Club membership එකක් තියනවා කියලා කලින් පට්ට් සර්විස් එකක් දුන්නේ. දැන් නම් ගූ 70යිMobitel Signal නැහැ හවස 3-4 ඉදලා සිම් දෙකක් තියෙනවා එකක් බිස්නස් වැඩකට Use කරන පොඩි Phone එක්ක තියෙන්නේ 2G වලින් විතරයි Use කරන්නේ එකේ 2G Signal අඩුම වෙලා Call ගන්නත් බෑ
තව සිම් එකක් තියෙනවා 4G පැකේජ් එකක් Active කරලා SMART Phone එක්ක Use කරන එකේ 4G Signal වත් නැහැ
අර බිස්නස් වැඩේට Use කරන සිම් එක දීලා තියෙන්නේ බැංකු වලට එහෙමත් OTP එනවා Payment කරනකොට ඒවා එන්නේ නැහැ යාන්තම් Mobitel සිම් එක Divert කරගත්තා Dialog සිම් එකකට නැත්තම් Customers ලා ගෙන් එන Call වත් එන්නේ නැහැ.
ටවර් එක තියෙන්නේ ගෙදර කිට්ටුව ඕනනම් මිටර් 200 වගේ ඇති දුර
Customer Care එකට අරන් කිව්වා 4G වල Upgrade එකක් යනවා කිව්වා ටික දවසකින් හරි යයි කිව්වා එපා වුන අද Mobitel නම්,
අපේ ගෙදරට මොනවත් signal නෑ.
Corona වලින් පස්සෙ තමා කේස් එක ආවේ.ලගක් වෙනකන් airtel තිබ්බ දැන් ඒකත් නෑ.
මේකට මොකද කරන්න පුලුවන්