Mobitel Signal නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    benapan call karala
    උන්ට බැනලා වැඩක් නැහැ බන් උන්ට කරන්න පුළුවන් අලයක් නැහැ TRCSL එකට ලියලා දැම්මා මන්
    තව බිස්නස් එකට Dialog සිම් එකක් ගත්තා අද
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,546
    1
    3,560
    113
    Earth
    ටවර් එකේ ඉදලා උබ ඉන්න පැත්තට තියෙන eNode එක down වෙලා ඇති, නැත්නම් adjust කරලා ඇති වෙන පැත්තකට. TRC එකට Complain කරපං විස්තර ටික හරියට දාල Mobitel එක CC කරලා. Tower එකේ දුරත් එක්කම දාපං.

    ඔය Mobitel රෙද්දලා Tower upgrade කරන්නෙ නෑ බං. සමහර වෙලාවට උන්ට Complain දැම්මට වෑඩ්ක් නෑ.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,420
    1,543
    113
    dialog wala voice over wifi kiyala option ekak thiyenawa, mobile signal nathi nam phone ekata mona network eke hari wifi network ekkata connect wenna puluwan nam wifi through call, sms enawa.
    ape rata inna un ehe use karanawa mehe sim ekama lankawe innawa wage. roaming seen ekak neme, normallyma use karanawa. data chargers yanne na lokuwata voice nisa. Bank OTP ehema kisi awulak nathuwa enawa.
    ube prashneta temporary solution ekak meken ganna puluwan nam ganin, mage iphone eke e feature eka thienawa, redmi eke naha.

    VoWifi dialog wada karanne na wena rataka innawanam.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    උන්ට බැනලා වැඩක් නැහැ බන් උන්ට කරන්න පුළුවන් අලයක් නැහැ TRCSL එකට ලියලා දැම්මා මන්
    තව බිස්නස් එකට Dialog සිම් එකක් ගත්තා අද
    දැන් උබට කේස් වැටෙයිද දන්නේ නැ. TRCSL එකට කිව කියල මොබිටෙල් එකේ උන් දන්නවනේ මේ ත්රෙඩ් එකේ. මාර කේස් එකක් එතකොට උබට
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    දැන් උබට කේස් වැටෙයිද දන්නේ නැ. TRCSL එකට කිව කියල මොබිටෙල් එකේ උන් දන්නවනේ මේ ත්රෙඩ් එකේ. මාර කේස් එකක් එතකොට උබට
    Mobitel එකට E-mail කරේ මම TRCSL එකට CC කරලා අවුලක් වෙන්නේ නැහැ කලින් වෙන කොම්පැනි දෙකකට ඔය විදිය කරලා හදා ගෙන තියෙනවා.

    ටවර් එකේ ඉදලා උබ ඉන්න පැත්තට තියෙන eNode එක down වෙලා ඇති, නැත්නම් adjust කරලා ඇති වෙන පැත්තකට. TRC එකට Complain කරපං විස්තර ටික හරියට දාල Mobitel එක CC කරලා. Tower එකේ දුරත් එක්කම දාපං.

    ඔය Mobitel රෙද්දලා Tower upgrade කරන්නෙ නෑ බං. සමහර වෙලාවට උන්ට Complain දැම්මට වෑඩ්ක් නෑ.
    ඔව් ඔය සීන් එක වෙන්න පුළුවන්
    මොකද ටවර් එකේ ලගට ගියාම ඔකොම Signal එනවා පාර පැත්තෙන්
    අපි ඉන්නේ ටවර් එකේ පිටිපස්සට වෙන්න මේ පැත්තට තමා නැත්තේ. මම TRCSL එකට CC දාලා ඊයේ Mobitel එකට E-mail එකක් දැම්මා.

    mobitel gu 70i dan
    ඔව් උන් එක විකුනන්න කලින් ගු කරලා Customers ලා එලවලා විකුනන්න යනවා ද කොහෙද

    ------ Post added on Sep 9, 2024 at 11:19 PM
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    Mobitel Signal නැහැ හවස 3-4 ඉදලා සිම් දෙකක් තියෙනවා එකක් බිස්නස් වැඩකට Use කරන පොඩි Phone එක්ක තියෙන්නේ 2G වලින් විතරයි Use කරන්නේ එකේ 2G Signal අඩුම වෙලා Call ගන්නත් බෑ

    තව සිම් එකක් තියෙනවා 4G පැකේජ් එකක් Active කරලා SMART Phone එක්ක Use කරන එකේ 4G Signal වත් නැහැ

    අර බිස්නස් වැඩේට Use කරන සිම් එක දීලා තියෙන්නේ බැංකු වලට එහෙමත් OTP එනවා Payment කරනකොට ඒවා එන්නේ නැහැ යාන්තම් Mobitel සිම් එක Divert කරගත්තා Dialog සිම් එකකට නැත්තම් Customers ලා ගෙන් එන Call වත් එන්නේ නැහැ.

    ටවර් එක තියෙන්නේ ගෙදර කිට්ටුව ඕනනම් මිටර් 200 වගේ ඇති දුර

    Customer Care එකට අරන් කිව්වා 4G වල Upgrade එකක් යනවා කිව්වා ටික දවසකින් හරි යයි කිව්වා එපා වුන අද Mobitel නම්,
    මොබිටෙල් හුත්තිගේ පුතාලා හැමිණෙනවා..... වේසිගේ පුතාලට කොච්චර complain කරත් වැඩක් නෑ. ටවර් එක රී සෙට් කරන එක විතරයි කරන්නේ. අවජාතක හැත්ත 2000 ඉදන් පාවිච්චි කරන සිම් එක. බිස්නස් වැඩ වලට දීලා තියෙන්නේ මේ නම්බර් ඒක හින්දා අයින් කරන්න බෑ. වෙන නෙට්වර්ක් එකක මේ නම්බර් එකම ගන්න පුලුවන් උනොත් අයින් කරලා දානවා මොබිටෙල් එක. Club membership එකක් තියනවා කියලා කලින් පට්ට් සර්විස් එකක් දුන්නේ. දැන් නම් ගූ 70යි
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අපේ ගෙදරට මොනවත් signal නෑ.
    Corona වලින් පස්සෙ තමා කේස් එක ආවේ.ලගක් වෙනකන් airtel තිබ්බ දැන් ඒකත් නෑ.

    මේකට මොකද කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Lionzzz

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,546
    1
    3,560
    113
    Earth
    අපේ ගෙදරට මොනවත් signal නෑ.
    Corona වලින් පස්සෙ තමා කේස් එක ආවේ.ලගක් වෙනකන් airtel තිබ්බ දැන් ඒකත් නෑ.

    මේකට මොකද කරන්න පුලුවන්


    සිග්නල් තිබිලා නැති උනානම් TRC එකට Complain දාන්න. මොකද Corona කාලේ Towers වල තියෙන Antenna Re align කරා ලොකු Customer base තියෙන තැන් වලට. දැන් කල් වැඩී හැබැයි. Try එකක් දීලා බලන්න. සිග්නල් තිබ්බෙම නැත්නම් එයාලා Coverage Improve කරන Project එකකට දානවා, ඒවා නම් වෙන දවස් දෙය්යො වත් දන්නෙ නෑ. Airtel වල කේස් එක දැන්ම Dialog & Airtel එකයි TRC එකයි Copy කරලා Mail එකක් දැම්මොත් මොනවා හරි කරගන්න පුලුවන් වෙයි, හැදුවොත් Dialog & Airtel දෙකටම සිග්නල් සෙට් වෙයි..

    වැඩේ වෙනකම් දවස් දෙක තුනකට සැරයක් follow up පාරක් දාන්න.


    https://www.trc.gov.lk/complaint/pages_e.php?id=131
     
    • Love
    Reactions: icewiz