ගෙදර 6යි හයම රනිල්ට හැරෙව්වා.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    HTZhpD4.png

    තාත්තා.. ඔන්න බලපන් ඡන්දෙ දාලා ඇවිල්ලා හිනාවෙලා සතුටින් ඉන්න විදිය..
    ඒ මනුස්සය හෘද සාක්ෂිය එක්ක වැඩකරන මනුස්සයා..
    තොට මොළේ නැතිවුනාට ඒ මනුස්සයට මොළේ තියනවා..
    මොනවා කිව්වත් ඡන්දෙ දවසට 16 වෙනි කොටුවෙ තියන පටි දෙක නැති ඔරලෝසුව වගේ එකට කතිරෙ ගහලා ඇවිත්
    මොකුත් උනේ නෑ වගේ ඉන්නවා...
     
    • Love
    Reactions: shenat

    gama22

    Well-known member
  • තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්‍රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
    IMG-20240920-WA0002(1).jpg
     
    • Haha
    Reactions: shenat

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    okkoma hari, wife ge gedara unnam monawa kalath harawanna be :angry: me paara namalta lu. ow ow DAKUNE :baffled:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    කොල්ලො විතරයි හොදේ. අනිත් ඒවාට එයා කැමති නෑ
    පොල්තෙල් රෙඩීද
    දෙහි ජූස් එක ලෑස්තිද
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    පුක නොදී ඵලයන් පොන්න ජෙප්පා 🤮🤮
    හැම පුක දික්කරගෙන යන එකෙක් කියන්නේ :lol:

    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    අපෙත් 4ම රනිල්ට🔥.
    mcn campaign eka iwarai, dan karata wadak na, already NPP win. elakiri eka normal deyak vote karana kaleta profile aragana , commmet karana eka, eka dan inna elakiri eka okkoma dannnwa, ekin mathyak hadanna dan ba, hariyata nikan youtube boost kara wage. NPP eka lasanta 2022-2024 game eka play kara. NPP win already.
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    තාත්තා තමා හරවන්න අමාරු උනේ දැඩි මාලිමා ප්‍රතිපත්තියක හිටියේ. රනිල් දින්නොත් එහෙමයි. පැරදුනොත් සතුටු වෙන්න පුලුවන් අඩුම ගානේ රටට කෙලවන්න සම්මාදන් උනේ නැ කියලවත්.
    සමහරවිට උඹේ හිත රිද්දන්න බැරි නිසා රනිල්ට ගහන්නම් කියලා උඹට කියලා..අනුරට ගිහින් ගහලා එයි !! අපේ ළඟම uncle කෙනෙක් මටත් රනිලා ගැන පැයක් තිස්සේ මට තෙලක් ගැහුවා.. මමත් හරි uncle මම රනිල්ට හෙට දෙන්නම් කියලා ආවේ අද !! පොරට මාරම Happy... උඹට වගේම තමා !! ඒත් ගහන්නේ අනුරට 😕Election එකක් කියලා ළඟම උන් තරහා කරගන්න බෑනේ 🤐
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,082
    113
    සමහරවිට උඹේ හිත රිද්දන්න බැරි නිසා රනිල්ට ගහන්නම් කියලා උඹට කියලා..අනුරට ගිහින් ගහලා එයි !! අපේ ළඟම uncle කෙනෙක් මටත් රනිලා ගැන පැයක් තිස්සේ මට තෙලක් ගැහුවා.. මමත් හරි uncle මම රනිල්ට හෙට දෙන්නම් කියලා ආවේ අද !! ඒත් ගහන්නේ අනුරට !! Election එකක් කියලා ළඟම උන් තරහා කරගන්න බෑනේ 😕
    Yep Mona wenas karath minissunge vote eka wenas karanna convince karanna be ban , secretly neh danne
     
    • Like
    Reactions: Mr.Wijay