කට්ටියක් පුදුම වෙන්නයි යන්නෙ,

Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    කට්ටියක් පුදුම වෙන්නයි යන්නෙ,
    පුදුම උනාම බලන්න , ආස හිතෙයි 🤣😁
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික නායකයන් හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
     
    Last edited:

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,335
    2,981
    113
    මාත් අසයි සරපයිස් වලට

    200.gif
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
    බුදුහාමුදුරුවෝ, ත්රීමූර්තිය, මොහමඩ්, ජීසස් බැහැ දකින්න ජනාධිපති සහෝදරයා ගියාද? :unsure:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බුදුහාමුදුරුවෝ, ත්රීමූර්තිය, මොහමඩ්, ජීසස් බැහැ දකින්න ජනාධිපති සහෝදරයා ගියාද? :unsure:
    වැරදිලා නෙ.
    *නායකයින්
     
    • Like
    Reactions: Jack London

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
    කුඩේ ඉහලන්න ආපු පොලිස් ඩයල් එකට කුඩේ එපා කිව්වා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අරයා අගමැති වෙයිද

    මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
    කාර් එක ස්ටාට් කරේ නගින්න ලංවෙලා
    ------ Post added on Sep 24, 2024 at 12:37 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.

    "මේක තමයි අපි පැතූ වෙනස..." කියලද කියන්න හදන්නේ?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේ ටිකේ කිරියේ ගිය දේශපාලන ත්‍රෙඩ් සේරම තව මාස හයකින් විතර බම්ප් වෙනකොට තමයි බං බලන්න ඕන. 😂😂
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    SJB කැඩෙනවා කියලා ද කියන්නේ? නැත්තං ඔක්කොම පක්ෂ ටික එකතු වෙන්න යනවා ද?
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ranil, saji sama givisumak gahanawa. anika parlimant eke wadima kamaththata ona agamathi path karanna. ethanath awlak thiyanawa
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    SJB කැඩෙනවා කියලා ද කියන්නේ? නැත්තං ඔක්කොම පක්ෂ ටික එකතු වෙන්න යනවා ද?
    oka jalanita demu
    lol