ගෙවල් පැත්තේ දන්න ඩයල් එකක් දැන් දවස් කීපයක් තිස්සේ බෙල්ල පහල spine එක ගාවින් රිදෙනවා කියනවා. අපෙන් ඇහුවා කාවද චැනල් කරලා පෙනන්න ඕන කියලා. කාටද බන් පෙනන්න ඕන? Orthopaedic ඩයල් එකකටද? හොඳ එකෙක්ගෙ නමක් කියපල්ලා.
දන්න දේවල් තියෙනවා, දන්නෙ නැති දේවල් තියෙනවා. උඹ හිතුවේ මමත් උඹ වගේ කියලා ඉන්ද්‍රජිත්?මම හිතුවේ උබ සියල්ල දත් පොරක් කියලා. හෝක් හෝක් හෝක්
පරිවර්තනය කර සංස්කරණය කරන ලදිමගේ දැන් දවස් කීපයක් තිස්සේ බෙල්ල පහල spine එක ගාවින් රිදෙනවාකියනවා.අපෙන් ඇහුවාකාවද චැනල් කරලා පෙනන්න ඕනකියලා. කාටද බන් පෙනන්න ඕන? Orthopaedic ඩයල් එකකටද? හොඳ එකෙක්ගෙ නමක් කියපල්ලා.
ඇයි උඹ හිතන්නේ මගේ කියලාපරිවර්තනය කර සංස්කරණය කරන ලදි

ඇයි උඹ හිතන්නේ මගේ කියලා? උඹලගෙන් මිනිස්සු උදව් ඉල්ලන්නෙ නැද්ද බන්? මාව හොයන් සමහර උන් එනවා චැනල් දාල දීපන් කියලා. මම ඉතින් පුලුවන් විදියට කරලා දෙනවා. එක පාරක් පොඩි එකාව බලගන්න එක්කෙනාගෙ අම්මට අර ගෝටාබය ඩයල් එකට චැනල් එකක් දාන්න රෑ 12 වෙනකන් බලන් හිටියා අලුතින් නම්බර්ස් එනකන්.
![]()
So he should visit a neurologist ?nerve-related disorders - Neurologist
bones and joints _ orthopedic surgeon
arthritis, and joints, bones, muscles and soft tissues related diseases - rheumatologist
It is difficult to determine at once without knowing the exact cause, it is better to consult a neurologist or rheumatologist.So he should visit a neurologist ?
Any good approachable ones that I can set up a channel and give?It is difficult to determine at once without knowing the exact cause, it is better to consult a neurologist or rheumatologist.
Any good approachable ones that I can set up a channel and give?
I won't be paying, so not a problem. Thanx for the helpI'm afraid I can't recommend.
you can try Dr. HARINDU WIJESINGHE · Rheumatologist, (Fees are a bit high)
Any recomendations?Neuro surgeon hari neurologist thamai mama hithanne
Dr. Prasanna Gunasena godak hodai kiyala ahala thiyenava. Habayi alla ganna lesi wena ekak na.Any recomendations?