Doctor recommendation එකක්.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,413
    77,504
    113
    ගෙවල් පැත්තේ දන්න ඩයල් එකක් දැන් දවස් කීපයක් තිස්සේ බෙල්ල පහල spine එක ගාවින් රිදෙනවා කියනවා. අපෙන් ඇහුවා කාවද චැනල් කරලා පෙනන්න ඕන කියලා. කාටද බන් පෙනන්න ඕන? Orthopaedic ඩයල් එකකටද? හොඳ එකෙක්ගෙ නමක් කියපල්ලා.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,664
    10,571
    113
    44
    Living in an Atom

    මම හිතුවේ උබ සියල්ල දත් පොරක් කියලා. හෝක් හෝක් හෝක්
     
    • Like
    Reactions: Naughty_kiththa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,413
    77,504
    113
    මම හිතුවේ උබ සියල්ල දත් පොරක් කියලා. හෝක් හෝක් හෝක්
    දන්න දේවල් තියෙනවා, දන්නෙ නැති දේවල් තියෙනවා. උඹ හිතුවේ මමත් උඹ වගේ කියලා ඉන්ද්‍රජිත්? 🤭 🤭
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,432
    113
    මගේ දැන් දවස් කීපයක් තිස්සේ බෙල්ල පහල spine එක ගාවින් රිදෙනවා කියනවා. අපෙන් ඇහුවා කාවද චැනල් කරලා පෙනන්න ඕන කියලා. කාටද බන් පෙනන්න ඕන? Orthopaedic ඩයල් එකකටද? හොඳ එකෙක්ගෙ නමක් කියපල්ලා.
    පරිවර්තනය කර සංස්කරණය කරන ලදි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,413
    77,504
    113
    පරිවර්තනය කර සංස්කරණය කරන ලදි
    ඇයි උඹ හිතන්නේ මගේ කියලා 🤔 ? උඹලගෙන් මිනිස්සු උදව් ඉල්ලන්නෙ නැද්ද බන්? මාව හොයන් සමහර උන් එනවා චැනල් දාල දීපන් කියලා. මම ඉතින් පුලුවන් විදියට කරලා දෙනවා. එක පාරක් පොඩි එකාව බලගන්න එක්කෙනාගෙ අම්මට අර ගෝටාබය ඩයල් එකට චැනල් එකක් දාන්න රෑ 12 වෙනකන් බලන් හිටියා අලුතින් නම්බර්ස් එනකන්. :yes:
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,664
    10,571
    113
    44
    Living in an Atom
    ඇයි උඹ හිතන්නේ මගේ කියලා 🤔 ? උඹලගෙන් මිනිස්සු උදව් ඉල්ලන්නෙ නැද්ද බන්? මාව හොයන් සමහර උන් එනවා චැනල් දාල දීපන් කියලා. මම ඉතින් පුලුවන් විදියට කරලා දෙනවා. එක පාරක් පොඩි එකාව බලගන්න එක්කෙනාගෙ අම්මට අර ගෝටාබය ඩයල් එකට චැනල් එකක් දාන්න රෑ 12 වෙනකන් බලන් හිටියා අලුතින් නම්බර්ස් එනකන්. :yes:

    ඇත්තටම මම හිතුවේ උබ ඩොක්ටර් කෙනෙක් කියලා. :lol:
     
    • Haha
    Reactions: Wadakaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,413
    77,504
    113
    nerve-related disorders - Neurologist
    bones and joints _ orthopedic surgeon
    arthritis, and joints, bones, muscles and soft tissues related diseases - rheumatologist
    So he should visit a neurologist ?
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,978
    1,288
    113
    මගේ කාමරේ
    එකපාරටම specialist කෙනෙක් channel කරන්නෙ නැතුව normal MBBS කෙනෙක්ට හරි hospital එකක OPD එකකට ගිහින් පෙන්නුවා නම් හොඳයි කියල හිතෙන්නේ. හරියටම කාටද පෙන්නන්න ඔනේ කියලා එතනින් කියාවි. පොඩි දෙයක් අනවශ්ය ලොකු සීන් එකක් වෙලා නවතින්න පුලුවන් හරියටම දන්නේ නැතුව specialist කෙනෙක්ට පෙන්නලා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,825
    1
    16,958
    113
    ප්‍රයිවෙට් හොස්පිටිල් එකක OPD එකකට පෙන්නුවාම, opd DOC රෙකමන්ඩ් කරනවා හරි කැටගරි එක.
     
    • Like
    Reactions: tharakaf