අඩෝ මේක දැක්කාම පොඩි කාලේ මතක් උනා. school van එකට ගෙවන්න සල්ලි නැති නිසා 9 වසරෙන් විතර බස් වලට මාරු උනා. ඊටපස්සෙ සීසන් එකක් ගත්තා ගනන් අඩු නිසා. උදේ යන ගොඩක් වෙලාවට ලොවෙත් අත දැම්මත් බස් කාරයෝ ලමයි දැක්කාම නවත්තන්නේ නෑ. උන් හෙන හදිස්සි ගමනක් යනවා වගේ කඩාගෙන බිඳගෙන යනවා. හේතුවනම් හිතාගන්න බෑ. ලංකාවෙ උන්ගෙ සක්කිලි කම වෙන්න ඇති.


