ටැංකියෙ ඉදන් එන වතුර ප්‍රෙශර් එක පලවෙනි තට්ටුවට මදි නිසා මේ ජාතියෙ 0.5hp Pump එකක් එක්ක Pressure Controller එකක් හයිකරන්න බැලුවෙ. (ටැංකිය තව උස්සන්න විදියක් නැති නිසා )
මේක Use කරන කට්ටිය ඉන්නවද? අවුලක් නැද්ද? Noise එක වැඩිද?
මේක Use කරන කට්ටිය ඉන්නවද? අවුලක් නැද්ද? Noise එක වැඩිද?