West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නෑ ඔය ටීම් එකට 400ක් උනත් ගහන්න පුලුවන් .
    පොල් අඩි ඕන නෑ බන් .
    හිතපන් , පැතුම් ට 6 ඒවා තියන්න පුලුවන් . මෙන්ඩිස් , අවිශ්ක , කමිදු , චරිත් ඔක්කොම උන්ට 6 ඒවා ගහන්න පුලුවන් .

    වනිය , චමිඳු ටත් පුලුවන් .

    බොරු පොල් දී ගහන උන් ඕන නෑ .

    මේ නුවනිදු වගේ එකෙකුත් squad එකට ගන්න ඕනේ . කිසි ගේමක් නැතුව දාර 6 ඒවා ගහන්න පුලුවන් එකෙක් කාලෙකින් හම්බුන.
    මං වුව දන්නේ නැහැ. 6 ඕනේ නැහැ 100+ sr එක්ක 35 වත් අඩුම AVG එකක් තියෙන එකෙක් දෙකක් හදා ගන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,900
    113
    එකමත් එක රටක
    පවන් රත්නායක බැට් කරන stance එකේ පහල බලපං . . :rofl:
    අර පොඩි උන්ගේ ප්ලාස්ටික් බැට් එකකින් ගහනව වගේ .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    බොල 15ක් ගහලා මුන්ට ඇගේ පතේ රුදාව. හතිය මහන්සිය
    ඊමජින් නෙවෙයි ඉමර්ජන්සි යවන්න ඕනා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,742
    113
    දෙහිවල
    West Indies win the toss and will bat first

    Sri Lanka XI: Nishan Madushka, Kusal Mendis (wk), Avishka Fernando, Kamindu Mendis, Charith Asalanka (capt), Sadeera Samarawickrama, Janith Liyanage, Wanindu Hasaranga, Dunith Wellalage, Jeffrey Vandersay, Asitha Fernando

    West Indies XI: Brandon King, Alick Athanaze, Shai Hope (capt, wk), Keacy Carty, Sherfane Rutherford, Roston Chase, Romario Shepherd, Hayden Walsh Jr, Gudakesh Motie, Jayden Seales, Alzarri Joseph
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,979
    165,900
    113
    එකමත් එක රටක
    සදීරය No 6/7 ගහල වැඩක් නෑ 🥱 . ඌ වෙනුවට එක්කෝ චමිඳු ඉන්න ඕනේ . නැත්නම් නිශාන් මදුෂ්ක වෙනුවට ඉන්න ඕනේ සදිර 4 ගහල
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    West Indies win the toss and will bat first

    Sri Lanka XI: Nishan Madushka, Kusal Mendis (wk), Avishka Fernando, Kamindu Mendis, Charith Asalanka (capt), Sadeera Samarawickrama, Janith Liyanage, Wanindu Hasaranga, Dunith Wellalage, Jeffrey Vandersay, Asitha Fernando

    West Indies XI: Brandon King, Alick Athanaze, Shai Hope (capt, wk), Keacy Carty, Sherfane Rutherford, Roston Chase, Romario Shepherd, Hayden Walsh Jr, Gudakesh Motie, Jayden Seales, Alzarri Joseph
    Nishan nam Melo rahak nha wena batek ta chance ekak senna one. Mu domestic gahanawada hodata
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    කවුද යකෝ match එක දවසෙ නිදහස් දිනේ කරගත්තෙ....... හෙල ජාතික අභිමානේ ගහන්නෙ 🫠
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බෝරිං බන්

    අනිවාර්යෙන් ෆෙස් ලා දෙකට ඔවරස් 17-20ක් දාන්න ඕනේ පිච් එකක් වත් අඩුම හදන්න ඕනේ.

    මේවා ගහලා ඉතින් මෙලෝ රහක් නැහැ 40 ඔවරස් වත් ස්පින් දාලා මෑච් දින්නත් අනේ මන්දා
     
    • Like
    Reactions: Ysa Karu

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    බෝරිං බන්

    අනිවාර්යෙන් ෆෙස් ලා දෙකට ඔවරස් 17-20ක් දාන්න ඕනේ පිච් එකක් වත් අඩුම හදන්න ඕනේ.

    මේවා ගහලා ඉතින් මෙලෝ රහක් නැහැ 40 ඔවරස් වත් ස්පින් දාලා මෑච් දින්නත් අනේ මන්දා
    ස්පින් එකෙන් ගහල මැච් එක දිනන එකනම් අවුලක් නෑ බන්. අපේ එකට පිච් හදන එක හොදයි. හැබැයි දැන් නම් ඕනෙවට වැඩී. බංගලිත් fast bowlers ල දෙන්නෙක් එක්ක ගහන්නෙ,
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ස්පින් එකෙන් ගහල මැච් එක දිනන එකනම් අවුලක් නෑ බන්. අපේ එකට පිච් හදන එක හොදයි. හැබැයි දැන් නම් ඕනෙවට වැඩී. බංගලිත් fast bowlers ල දෙන්නෙක් එක්ක ගහන්නෙ,
    Aniwaryen spin friendly wenna one habayi mechchara spin heavy wenna. Narakayi.

    Ekaath west Indies wage team ekak ekka.

    9495 th me wage murali chandana aravinda Sana dharme okkoma dalatha API vaas ekka thawa ekek gahanawaaa

    6040 uparaima balance ekak
    6535 thiyenna one.