Ashwin Nuwanidu gana kiyana eka.
https://www.newswire.lk/2023/08/31/ashwin-reveals-young-player-sl-should-back/
https://www.newswire.lk/2023/08/31/ashwin-reveals-young-player-sl-should-back/
මං වුව දන්නේ නැහැ. 6 ඕනේ නැහැ 100+ sr එක්ක 35 වත් අඩුම AVG එකක් තියෙන එකෙක් දෙකක් හදා ගන්න ඕනනෑ ඔය ටීම් එකට 400ක් උනත් ගහන්න පුලුවන් .
පොල් අඩි ඕන නෑ බන් .
හිතපන් , පැතුම් ට 6 ඒවා තියන්න පුලුවන් . මෙන්ඩිස් , අවිශ්ක , කමිදු , චරිත් ඔක්කොම උන්ට 6 ඒවා ගහන්න පුලුවන් .
වනිය , චමිඳු ටත් පුලුවන් .
බොරු පොල් දී ගහන උන් ඕන නෑ .
මේ නුවනිදු වගේ එකෙකුත් squad එකට ගන්න ඕනේ . කිසි ගේමක් නැතුව දාර 6 ඒවා ගහන්න පුලුවන් එකෙක් කාලෙකින් හම්බුන.
Nishan nam Melo rahak nha wena batek ta chance ekak senna one. Mu domestic gahanawada hodataWest Indies win the toss and will bat first
Sri Lanka XI: Nishan Madushka, Kusal Mendis (wk), Avishka Fernando, Kamindu Mendis, Charith Asalanka (capt), Sadeera Samarawickrama, Janith Liyanage, Wanindu Hasaranga, Dunith Wellalage, Jeffrey Vandersay, Asitha Fernando
West Indies XI: Brandon King, Alick Athanaze, Shai Hope (capt, wk), Keacy Carty, Sherfane Rutherford, Roston Chase, Romario Shepherd, Hayden Walsh Jr, Gudakesh Motie, Jayden Seales, Alzarri Joseph
ස්පින් එකෙන් ගහල මැච් එක දිනන එකනම් අවුලක් නෑ බන්. අපේ එකට පිච් හදන එක හොදයි. හැබැයි දැන් නම් ඕනෙවට වැඩී. බංගලිත් fast bowlers ල දෙන්නෙක් එක්ක ගහන්නෙ,බෝරිං බන්
අනිවාර්යෙන් ෆෙස් ලා දෙකට ඔවරස් 17-20ක් දාන්න ඕනේ පිච් එකක් වත් අඩුම හදන්න ඕනේ.
මේවා ගහලා ඉතින් මෙලෝ රහක් නැහැ 40 ඔවරස් වත් ස්පින් දාලා මෑච් දින්නත් අනේ මන්දා
Aniwaryen spin friendly wenna one habayi mechchara spin heavy wenna. Narakayi.ස්පින් එකෙන් ගහල මැච් එක දිනන එකනම් අවුලක් නෑ බන්. අපේ එකට පිච් හදන එක හොදයි. හැබැයි දැන් නම් ඕනෙවට වැඩී. බංගලිත් fast bowlers ල දෙන්නෙක් එක්ක ගහන්නෙ,