දෙවැනි වරට පියෙක් වුණා 😉

icewiz

Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පස්සෙ උන්ගෙ අධ්‍යාපනයට යන වියදම කොයි වගේද කියල තේරෙයි
    අන්තිමට උන් ඉන්ඩිපෙන්ඩන්ට් වෙලා උබව ගනන් ගන්නෙ නැති උනාම ඇයි මං කාලයයි සල්ලියි ශ්රමයයි වැයකරල ලමයි හැදුවෙ කියල හිතෙයි
    කෝ දැන් උබ ඉතුරු කරපු ලමයට වියදම් වෙන්ඩ තිබ්බ සල්ලි
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    16/11/2024,
    මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයී ළමයෙක් ගැන දැනෙන්නේ මොන වගේ ආදරයක් ද කියන එක, ඊළඟට දෙන්නෙක් ඉද්දි කොහොමද කියන එක,
    දැං දෙකම තේරෙනවා.
    🤩 congratulations
     
    • Like
    Reactions: mesua90

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    16/11/2024,
    මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයී ළමයෙක් ගැන දැනෙන්නේ මොන වගේ ආදරයක් ද කියන එක, ඊළඟට දෙන්නෙක් ඉද්දි කොහොමද කියන එක,
    දැං දෙකම තේරෙනවා.


    තව ටික දොහකින් thread එකක් දාන්නම්
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    16/11/2024,
    මට ඉස්සර තිබ්බ ප්‍රශ්නයක් තමයී ළමයෙක් ගැන දැනෙන්නේ මොන වගේ ආදරයක් ද කියන එක, ඊළඟට දෙන්නෙක් ඉද්දි කොහොමද කියන එක,
    දැං දෙකම තේරෙනවා.

    Congratulations .... ❤️ Make more babies 🥰
     
    • Like
    Reactions: mesua90

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,771
    113
    එම්බා ද්විපිය.....

    දැන් හම්බකරපිය
    මහන්සි නොබලාපිය
    ගෑනිට කිරි නැත්නම්
    පිටිකිරි දීපිය
    උදව්වට කව්රුත් නැත්නම්
    නැනියක් ගෙනාපිය
    එකිටත් හොඳට සලකාපිය

    ගෙයක් නැත්නම්
    එකක් ලයින් කරපිය
    වාහනයක් නැත්නම් එකත්
    ලයින් කරපිය
    ඉස්කෝලයක් ගැන හිතාපිය
    ඕවා කලොත්
    උඹේ ජිවිතේ සාර්ථකයි
    ඔලුවේ කචල් අඩුයි
    අතේ සතේ නැතත්

    ~මගේ අත්දැකීම්

    Thanks me later