BOC එකේ?

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Reducing balance කියන method එකේදී වෙන්නේ 1 month එකෙන් පස්සේ හැම month එකේම ඊට වඩා අඩුවෙවී අදාළ අවුරුදු ගාණ වෙනකං ගෙවන එක නේද?(හීන වන ශේෂ ක්‍රමය කියන්නේ මේකට නේද?)එතකොට අපට කැමති අවුරුදු ගාණක් select කරන් ගෙවන්න පුළුවන් ද?(අවු.25 කට අඩුවෙන්.) Housing loan එකකදී.(Personal loans වල rates වැඩියි මාර විදියට.)
    IMG_20241121_201843.jpg



    ------ Post added on Nov 21, 2024 at 8:42 PM
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,576
    1
    6,394
    113
    Ehenan meka wasine EMI ekata wada.Mul masa tikene wadi ganak gewanna set wenne.

    තව ටිකක් හොයල බලපන් බන් ... මම ත් දන්නෙ නැ වැඩිය subject එක ගැන
     
    • Like
    Reactions: Kevin kj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    තව ටිකක් හොයල බලපන් බන් ... මම ත් දන්නෙ නැ වැඩිය subject එක ගැන
    Ethakota 10% rate ekata 45lakh 10 years gewanna arana me method ekata 1st month Rs.75000 wage gewanna set unoth ita passe masa tike kochchara wage wenna aduweida.(Dala washayen.)