Reducing balance කියන method එකේදී වෙන්නේ 1 month එකෙන් පස්සේ හැම month එකේම ඊට වඩා අඩුවෙවී අදාළ අවුරුදු ගාණ වෙනකං ගෙවන එක නේද?(හීන වන ශේෂ ක්රමය කියන්නේ මේකට නේද?)එතකොට අපට කැමති අවුරුදු ගාණක් select කරන් ගෙවන්න පුළුවන් ද?(අවු.25 කට අඩුවෙන්.) Housing loan එකකදී.(Personal loans වල rates වැඩියි මාර විදියට.)
------ Post added on Nov 21, 2024 at 8:42 PM
------ Post added on Nov 21, 2024 at 8:42 PM
Last edited: