හාල් ප්‍රෂ්ණය ගැන ඩඩ්ලි කියන දේ - Let's Talk 👍

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    paddy-rice-silos-sri-lanka4.jpg

    ☝️ ඔය තියෙන්නෙ හාල් ගබඩා කරන සිලෝ කන්ටේනර්

    ඊයෙ හිරු සලකුණ ට ආව ඩඩ්ලි සිරිසේන ... චමුදිත එක්ක දෙන්නට දෙන්න හා ගත්ත ඉතින් හැමදාම වගෙ ... හාල් ප්‍රෂ්නෙට ඩඩ්ලි කියන්නෙ මෙන්න මේ වගෙ හේතු ටිකක්

    1. රතු කැකුළු හිඟ වෙන්න හේතුව රනිල් වික්‍රමසිංහ හාල් 20Kg මලු පසුගිය ආණ්ඩු සමයේ බෙදා දුන් නිසා ...

    2. නාඩු නැතිවෙන්න හේතුව ස්කාගාර වල මහා පරිමාණයෙන් නාඩු වලින් බියර් පෙරණ නිසා ...

    3. පාලන මිළට හාල් දෙන්න බැරි ඩඩ්ලි ඇරෙන්න අනිත් මෝල්ලු පාලන මිළට හාල් නිකුත් කරන්නෙ නැති නිසා

    වගේ කරුණු ටිකක් තමා උගෙ නිදහසට කිව්වෙ ... තව කිව්ව ඌ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙක් නිසා ඌවම බිල්ලට යනව මහ මෝලෙක් කියල එතකොට අනිත් උන් ට මොකද වෙන්නෙ අහනව

    අනික ඔය මහ මෝල්ලු .. රටේ සමස්ථ සහල් නිශ්පාදනයෙන් 27% ක් වගෙ ලු නිපදවන්නෙ ... එතකොට කොහොමද අහනව උන් නිසා සමස්ථ රටේම හාල් හිඟවෙන්නෙ කියල ...

    අනෙ මන්ද ඉතින් ඌ කියන එකෙත් point එකක් තියනව ....

    දැන් අනුරල හිතන් ඉන්නෙ මේ හාල් Ton 70,000 රටින් ගෙන්නුවට පස්සෙ මෝල්ලු භය වෙලා හංගන් ඉන්න ඒව එලියට දායි කියල ... 😅🤥
    ඒත් ඉතින් හාල් නැත්ත්න් මොකද කරන්නෙ ඩඩ්ලි කියනව වගෙ 🤥

    උඹල මොකද හිතෙන්නෙ මේ හාල් ප්‍රෂ්නෙට හේතුව සහ විසඳුම මොකද්ද කියල ? ඇයි මෙහෙම අළුත් ආණ්ඩුව ආපු ගමන්ම කවදාවත් නැති විදියට හාල් නැති උනෙ ? 🤥
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    only one solution. increasing the supply will solve the rice shortage and price lower. importing rise is a temporary solution. eka hamadama karnna puluwan ekak neme.
     
    • Like
    Reactions: Yeezus

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    ජනාධිපතිට පුලුවන් එක පෑන් පාරෙන් හාල් මාෆියාව නවත්වන්න

    Lol.. Kaiwaru pappala set eka..

    Dan karanna tiyenne, Hal gennana eka.. wena solution na..

    Lapayata karanna dunna wade karawaganna ona kohoma hari, nattam sakkili mainage set ekai sajiyage set ekai awit parana gon part Tika continue karai..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    දැන් අනුරල හිතන් ඉන්නෙ මේ හාල් Ton 70,000 රටින් ගෙන්නුවට පස්සෙ මෝල්ලු භය වෙලා හංගන් ඉන්න ඒව එලියට දායි කියල ... 😅🤥
    අනුරගෙ ප්ලෑන් එක මෝල් කාරයොන්ගෙන් හාල් එලියට ගන්න එකම නෙවෙයි. අනුර හදන්නෙ අස්වැන්න එනකම් හාල් හිඟයක් වෙන්නෙ නැතුව රටින් ගෙන්නපු ඒවා වලින් ඇදගෙන යන්න. එහෙම ඇදගෙන යන්න ටොන් 70000 මදි උනොත් ආයෙත් ගෙන්නයි. ඊලඟට ලැබෙන අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ගනීවි. එතකොට මිල පාලනය කරන්න බලපෑමක් කරන්න පොඩි හරි හැකියාවක් ලැබෙනවා. පොන්න රනිලා වගේ එක එකා ඇවිල්ලා ගෑනිට හුකලා යනකම් බලන් ඉන්න ප්‍රතිපත්තියක ඉඳලා මේ ප්‍රශ්නෙට විසඳුම් දෙන්න බෑ.
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113
    Koheda store karanne?
    රජයෙ ගබඩා තියනවනෙ බන් ... දැන් නම් ඒව පුස් කාල ඇත්තෙ ඉතින් ආයි හදන්න වෙයි මුල ඉඳන්ම
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ජනාධිපතිට පුලුවන් එක පෑන් පාරෙන් හාල් මාෆියාව නවත්වන්න

    මෙන්න මේ වගේ කතා කියන දැන් විපක්ෂෙ ඉදන් කවදාවත් ආණ්ඩු කරපු නැති උන්ව විස්වාස කරන්න නරකයි.
     
    • Like
    Reactions: Yeezus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    Koheda store karanne?
    රජයෙ වී ගබඩා සහා මෝල් ඔක්කෝම රනිලා වලපල්ලට යවලා තියෙන්නෙ. මේ කෙටි කාලය ඇතුලත අළුත්වැඩියා කරලා ගන්න ප්‍රමාණයට තමයි වී ගන්න වෙන්නෙ. කොහොමත් ඊලඟට එන කන්න වලදි ටිකෙන් ටික වැඩි කරගනීවී.
     
    • Like
    Reactions: Yastysan and Yeezus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක
    @shenat @dilann @tharakaf අදහස් දක්වන්න
    කොහොමත් නාඩු එක්ක ඩඩ්ලිය වැඩිය නෑ.. ඌ ගොඩක් කරන්නේ කීරි සම්බා..
    ඩඩ්ලි ට දේසපාලන පවුලක සම්බන්දයක් තියනව , ඌට ගොඩක් සල්ලි තියනව , හොටල් තියනවා කියල මිනිස්සු දන්නව..මින්ස්සු අතර ප්‍රසිද්ධ චරිතෙ ඌ.. එකයි ආණ්ඩු ඌව අල්ලගෙන චන්ද දායකයට චූන් එකක් දෙන්න නාට්ටි කරන්නේ.
    ලංකාවේ මිනිස්සු කොමත් කැමති මොකක් හරි වැඩියෙන් තියන , වැඩියෙන් බුක්ති විදින උන්ට කෙලවෙනවට.. ඒක තමයි චන්දෙ කාලෙ මිනිස්සුන්ට වික්කෙත් ජෙප්පො. පාර්ලිමේන්තු මනිත්‍රි වරප්‍රසාද , හිටපු ජනාදිපති වරප්‍රසාද නැතිවෙන හැටි ස්ටේජ් වල කිව්වම මිනිස්සු හුරේ කියන්නේ ඒ ගතියට..
    ඔය මහ මෝල් කාරයන්ගේ එපාම කරපු එකා ඩඩ්ලිය වෙන්නෙත් එහෙම. මිනිස්සුන්ට ඇරියස් තියන එකාව ආණ්ඩු පාවිච්චි කරනව බිල්ලට තමන්ට වැරැද්ද එන කොට.. ගෝටත් ඩඩ්ලියව හයිලයිට් කරා.. නාඩු අඩුවෙන් කරන එකා නාඩු ප්‍රශ්නෙට අල්ලගෙන තියෙන්නේ එහෙම

    හැබැයි ඩඩ්ලියත් හාල් නැති කාලේ ඌව බිල්ල කරල සමාජයේ කතාවෙන එකට ටිකක් කැමති වගේ.. :rofl:
    ඌ එතනිනුත් මාකටින් කෑල්ලක් හදාගන්නව.. ඒකයි ඔය මාධ්‍යට වැඩිපුර ඇවිත් කියවන්නේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    View attachment 242821
    ☝️ ඔය තියෙන්නෙ හාල් ගබඩා කරන සිලෝ කන්ටේනර්

    ඊයෙ හිරු සලකුණ ට ආව ඩඩ්ලි සිරිසේන ... චමුදිත එක්ක දෙන්නට දෙන්න හා ගත්ත ඉතින් හැමදාම වගෙ ... හාල් ප්‍රෂ්නෙට ඩඩ්ලි කියන්නෙ මෙන්න මේ වගෙ හේතු ටිකක්

    1. රතු කැකුළු හිඟ වෙන්න හේතුව රනිල් වික්‍රමසිංහ හාල් 20Kg මලු පසුගිය ආණ්ඩු සමයේ බෙදා දුන් නිසා ...

    2. නාඩු නැතිවෙන්න හේතුව ස්කාගාර වල මහා පරිමාණයෙන් නාඩු වලින් බියර් පෙරණ නිසා ...

    3. පාලන මිළට හාල් දෙන්න බැරි ඩඩ්ලි ඇරෙන්න අනිත් මෝල්ලු පාලන මිළට හාල් නිකුත් කරන්නෙ නැති නිසා

    වගේ කරුණු ටිකක් තමා උගෙ නිදහසට කිව්වෙ ... තව කිව්ව ඌ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙක් නිසා ඌවම බිල්ලට යනව මහ මෝලෙක් කියල එතකොට අනිත් උන් ට මොකද වෙන්නෙ අහනව

    අනික ඔය මහ මෝල්ලු .. රටේ සමස්ථ සහල් නිශ්පාදනයෙන් 27% ක් වගෙ ලු නිපදවන්නෙ ... එතකොට කොහොමද අහනව උන් නිසා සමස්ථ රටේම හාල් හිඟවෙන්නෙ කියල ...

    අනෙ මන්ද ඉතින් ඌ කියන එකෙත් point එකක් තියනව ....

    දැන් අනුරල හිතන් ඉන්නෙ මේ හාල් Ton 70,000 රටින් ගෙන්නුවට පස්සෙ මෝල්ලු භය වෙලා හංගන් ඉන්න ඒව එලියට දායි කියල ... 😅🤥
    ඒත් ඉතින් හාල් නැත්ත්න් මොකද කරන්නෙ ඩඩ්ලි කියනව වගෙ 🤥

    උඹල මොකද හිතෙන්නෙ මේ හාල් ප්‍රෂ්නෙට හේතුව සහ විසඳුම මොකද්ද කියල ? ඇයි මෙහෙම අළුත් ආණ්ඩුව ආපු ගමන්ම කවදාවත් නැති විදියට හාල් නැති උනෙ ? 🤥
    හාල්වලට QR කෝඩ් එකක් දුන්න නම් ගොඩක් ප්‍රශ්න විසදෙනවා
    ඩඩ්ලි ලපකොටා ආපු ගමන් ඌව හම්බෙලා උගෙ ඇට දෙක මසාජ් කරනකොට ලපටි ජෙප්පො ටික "අන්න දැක්කද සිංහයා එනකොට හැම එකාම බයයි, දැන් ඉතින් හාල් හිඟයක් නෑ" ගගා අතේ ගැහුවා.

    ඒත් මම එදාම කිව්ව ලපයට ඩඩ්ලිව තම්බන්න බෑ. ඩඩ්ලි දන්නවා මූ වැඩක් කරගන්න පුලුවන් එකෙක් නෙවී කියලා. ඌ ඇවිත් ඉන්නෙ මූගෙ ඔලුව අත ගාල පුකේ අරින්න කිය්ලා. කිව්වා වගේම එක තමා වෙලා තියෙන්නෙ.

    ජීවිතේට රස්සවක් නොකරපු උන්ව උඩ දාගෙන බලෙට ගත්තාම ඔය වගේ ආතල් තව තව බලාගන්න පුලුවන්.

    කොහොමත් නාඩු එක්ක ඩඩ්ලිය වැඩිය නෑ.. ඌ ගොඩක් කරන්නේ කීරි සම්බා..
    ඩඩ්ලි ට දේසපාලන පවුලක සම්බන්දයක් තියනව , ඌට ගොඩක් සල්ලි තියනව , හොටල් තියනවා කියල මිනිස්සු දන්නව..මින්ස්සු අතර ප්‍රසිද්ධ චරිතෙ ඌ.. එකයි ආණ්ඩු ඌව අල්ලගෙන චන්ද දායකයට චූන් එකක් දෙන්න නාට්ටි කරන්නේ.
    ලංකාවේ මිනිස්සු කොමත් කැමති මොකක් හරි වැඩියෙන් තියන , වැඩියෙන් බුක්ති විදින උන්ට කෙලවෙනවට.. ඒක තමයි චන්දෙ කාලෙ මිනිස්සුන්ට වික්කෙත් ජෙප්පො. පාර්ලිමේන්තු මනිත්‍රි වරප්‍රසාද , හිටපු ජනාදිපති වරප්‍රසාද නැතිවෙන හැටි ස්ටේජ් වල කිව්වම මිනිස්සු හුරේ කියන්නේ ඒ ගතියට..
    ඔය මහ මෝල් කාරයන්ගේ එපාම කරපු එකා ඩඩ්ලිය වෙන්නෙත් එහෙම. මිනිස්සුන්ට ඇරියස් තියන එකාව ආණ්ඩු පාවිච්චි කරනව බිල්ලට තමන්ට වැරැද්ද එන කොට.. ගෝටත් ඩඩ්ලියව හයිලයිට් කරා.. නාඩු අඩුවෙන් කරන එකා නාඩු ප්‍රශ්නෙට අල්ලගෙන තියෙන්නේ එහෙම

    හැබැයි ඩඩ්ලියත් හාල් නැති කාලේ ඌව බිල්ල කරල සමාජයේ කතාවෙන එකට ටිකක් කැමති වගේ.. :rofl:
    ඌ එතනිනුත් මාකටින් කෑල්ලක් හදාගන්නව.. ඒකයි ඔය මාධ්‍යට වැඩිපුර ඇවිත් කියවන්නේ..
    ඩඩ්ලියට හැම එකම තියෙනව මම හිතන්නේ. ඌ තමා කීරිසම්බ හිඟයක් ඇති කලේ පහුගිය ටිකේ. ලපකොට හිතන්නේ ඌට මිනිස්සු බයයි කියලා. ඩඩ්ලිව තම්බන්න තව නටන්න වෙයි බන්.
    ------ Post added on Dec 3, 2024 at 7:24 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,932
    113
    එකමත් එක රටක
    . ඊලඟට ලැබෙන අස්වැන්නෙන් සැලකිය යුතු වී ප්‍රමාණයක් ආණ්ඩුවෙන් ගනීවි. එතකොට මිල පාලනය කරන්න බලපෑමක් කරන්න පොඩි හරි හැකියාවක් ලැබෙනවා.
    ආණ්ඩුව හාල් ගත්ත කියල ඔය ප්‍රශ්නෙ විසදෙන්නේ නෑ බන්..
    එතකොට ඔය ඉන්න වෙන අතරමැදියෙක් ඔතනින් බිස්නස් එක කරනව
    එකෝ සතොස පැත්තෙන් නැත්නම් වෙන තොග කාරයෙක් නැත්නම් පොඩි මෝල් සෙට් එක
     
    • Like
    Reactions: Asmodeus and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,854
    1
    6,701
    113

    ඔව් බන් ඩඩ්ලි එදා media එකට කිව්වම අනුරට භය උනා සහය දෙන්න ලෑස්තියි කියල ඌ එවෙලම තමා වැඩේ දෙන්න ඔනි කියල හිතාගන්න් ඇත්තෙ හාල් වලට 😅👍