රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

shenat

Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    mu kohomada PHD ekak verify karanne? :lol: :lol:

    ඒක හරි.
    මූට verify කරන්නත් බෑ, කැම්පේන් බයියො පෝස්ට් සිය දාස් ගානක් දැම්මට කරන්නත් බෑ.

    හරියට verify කරන්න පුලුවන් කෙනෙක් කියන කං අර කිව්ව වගේ දණිස්සෙන් උඩට ගන්නවත් ඕන නෑ. 🙈
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,262
    27,417
    113
    cats laundry GIF
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,748
    14,443
    113
    ඒක හරි.
    මූට verify කරන්නත් බෑ, කැම්පේන් බයියො පෝස්ට් සිය දාස් ගානක් දැම්මට කරන්නත් බෑ.

    හරියට verify කරන්න පුලුවන් කෙනෙක් කියන කං අර කිව්ව වගේ දණිස්සෙන් උඩට ගන්නවත් ඕන නෑ. 🙈
    රංවලට පුළුවන් නේ? ඇයි ඌ හැංගෙන්නේ?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    12,262
    27,417
    113
    ඒක හරි.
    මූට verify කරන්නත් බෑ, කැම්පේන් බයියො පෝස්ට් සිය දාස් ගානක් දැම්මට කරන්නත් බෑ.

    හරියට verify කරන්න පුලුවන් කෙනෙක් කියන කං අර කිව්ව වගේ දණිස්සෙන් උඩට ගන්නවත් ඕන නෑ. 🙈
    :yes:

    හරියට ගෝටා පාස්කු ප්‍රහාරේ කරා කිව්වා වගේ
    තාජුන්ගේ කේස් එක වගේ
    උගන්ඩාවට $ අරන් ගියා වගේ

    හෑල්ල ඉන්කමින්ග් 3...2...1
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඒක හරි.
    මූට verify කරන්නත් බෑ, කැම්පේන් බයියො පෝස්ට් සිය දාස් ගානක් දැම්මට කරන්නත් බෑ.

    හරියට verify කරන්න පුලුවන් කෙනෙක් කියන කං අර කිව්ව වගේ දණිස්සෙන් උඩට ගන්නවත් ඕන නෑ. 🙈
    or maybe, LinkedIn එක අයින් කරලා "verify" කරන්නත් පුලුවන් :)
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,215
    113
    විනාඩි 14 ක වීඩියෝ එකකුත් කරල

    certificate තියෙනව නම් පිම්පියො දාල රෙදි හෝදවන්න දෙයක් නෑනෙ

    certificate එකේ photo එකක් දාන්න ව්තරයි තියෙන්නෙ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,639
    1
    5,982
    113
    Phd ekak karala awurudu 4kin witara pennuwoth??

    එක ඉතින් සමාජය පිළිගන්න විදියට තමයි. උගෙ මෝඩ පාටට හොද university එකකින් නං Phd එකක් කරන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි
     
    • Like
    Reactions: CohenLenstra

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,386
    5,823
    113
    ගෙදර/බෝඩිමේ
    මට පේන්නෙ අනුර පලවෙනි කක්ක බෙට්ට ඔලුවෙම හලාගත්ත වගේ, දැන් ඉතිං මේ නවනිංගිරාවෙන් බේරෙන්න ඕන පක්ශෙන් මූව එලවලා ඔක්කොම පට්ටම් අයින් කරල, මූ ඉල්ලා අස් උනොත් නෙප්පො ඉවරයි...