රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ආචාර්ය නෙමේ ඌට පලමු උපාදියවත් නෑ වගේ.. හොරෙක්
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Phd එකක් එහෙම සර්ටිෆිකේට් එකෙන් විතරක් පෙන්වන්න බෑනෙ බන්. ඌ කරපු රිසර්ච් තියෙන්න ඕනනෙ.
    රිසර්ච් කලත් උන්ට ඕනේ නම් ඒවා පබ්ලිශ් නොකර ඉන්න පුලුවන් මම හිතන්නේ. ආචාර්ය කේස් එක නම් කමක් නෑ අඩුම ගානේ මොරටුව කෑම්පස් එකේ මුලික උපාධියවත් ඈත්ත නම්. පේන විදිහට බුවා එහෙම එකක්වත් කරලා නෑ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රිසර්ච් කලත් උන්ට ඕනේ නම් ඒවා පබ්ලිශ් නොකර ඉන්න පුලුවන් මම හිතන්නේ. ආචාර්ය කේස් එක නම් කමක් නෑ අඩුම ගානේ මොරටුව කෑම්පස් එකේ මුලික උපාධියවත් ඈත්ත නම්. පේන විදිහට බුවා එහෙම එකක්වත් කරලා නෑ
    Colin Farrell Reaction GIF
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113

    :lol: :lol: :lol: කැට ජෙප්පෝ ළිදේ​

    තාම අවස්තාව තියෙනවා හරි දේ කරන්න. එක්කෝ උපාධිය තියෙනවා කියලා ඔප්පු කරන එක නෑත්නම් මූව එලවලා දාන එක. සිම්පල්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඒක හරි.
    මූට verify කරන්නත් බෑ, කැම්පේන් බයියො පෝස්ට් සිය දාස් ගානක් දැම්මට කරන්නත් බෑ.

    හරියට verify කරන්න පුලුවන් කෙනෙක් කියන කං අර කිව්ව වගේ දණිස්සෙන් උඩට ගන්නවත් ඕන නෑ. 🙈

    මේක වත් බලපං පොන්නයෝ කඩේ යන්න කලින්🤣🤣
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    1733847422319.png


    SAITM උද්ඝෝෂණය කාලේ එයා මහාචාර්‍ය කෙනෙක් (zoom කරලා බලන්න)... 😮 🤣

    හැමෝගෙම කුණු දන්න JVP ලොක්කො මෙයාගේ මගඩිය දැනන් හිටියේ නැති බබ්බු නේ... එහෙම එකේ මූට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නකං බලං ඉන්නවා... 😁
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,260
    27,970
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාලීමාවේ පලවෙනී කඩුල්ල විදිහට දැවීයයි වගෙ...
    ලොක්කව අයින් කරා
    ජනාදිපති මාධ්‍ය සාකච්චාවක් තියල කියනවා තරාතිරම බලන්නේ නෑ
    වැරැදී කරොත් දඩුවම් දෙනවා කියලා
    නලින්ද ජයතිස්සත් කියනවා භාවිතාවෙන් අපි ඔප්පු කරා කියලා
    බයියෝ චුන් වෙනවා
    පළාත් පාලන චන්ද ටික උඩින්ම දිනනවා
    සරලයි සුගමයි
    තව සති දෙකක් යද්දී බයියන්ට මෙහෙම දෙයක් උනාද මතකත් නෑ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    dan nam mu 8 pass da kiyalath sure na :lol:
    බොත්තම දාගන්න දන්නැති මිට්ටා.
    හතරටවත් ගිහින් නැතිව ඇති. මුලින් මම හිතුවේ අර අන්ද මනුස්සය කියල.
    🤣