Bump
ExactlyPhd එකක් එහෙම සර්ටිෆිකේට් එකෙන් විතරක් පෙන්වන්න බෑනෙ බන්. ඌ කරපු රිසර්ච් තියෙන්න ඕනනෙ.
------ Post added on Dec 11, 2024 at 2:03 AM
ExactlyPhd එකක් එහෙම සර්ටිෆිකේට් එකෙන් විතරක් පෙන්වන්න බෑනෙ බන්. ඌ කරපු රිසර්ච් තියෙන්න ඕනනෙ.
or maybe, LinkedIn එක අයින් කරලා "verify" කරන්නත් පුලුවන්![]()
Wiya yuththe meyayiලොක්කව අයින් කරා
ජනාදිපති මාධ්‍ය සාකච්චාවක් තියල කියනවා තරාතිරම බලන්නේ නෑ
වැරැදී කරොත් දඩුවම් දෙනවා කියලා
නලින්ද ජයතිස්සත් කියනවා භාවිතාවෙන් අපි ඔප්පු කරා කියලා
බයියෝ චුන් වෙනවා
පළාත් පාලන චන්ද ටික උඩින්ම දිනනවා
සරලයි සුගමයි
තව සති දෙකක් යද්දී බයියන්ට මෙහෙම දෙයක් උනාද මතකත් නෑ
එහෙම පුළුවං ඒත් PhD එකක් කරපු කෙනෙක් එහෙම හංගගෙන රිසර්ච් කරනවද? Thesis එක කරද්දී අඩුම අවුරුද්දකට එක පේපර් එක ගානේවත් දාගෙන තමන් යන පාත් එක validate කරගන්න ඕනි.රිසර්ච් කලත් උන්ට ඕනේ නම් ඒවා පබ්ලිශ් නොකර ඉන්න පුලුවන් මම හිතන්නේ. ආචාර්ය කේස් එක නම් කමක් නෑ අඩුම ගානේ මොරටුව කෑම්පස් එකේ මුලික උපාධියවත් ඈත්ත නම්. පේන විදිහට බුවා එහෙම එකක්වත් කරලා නෑ
නැත්තං හදලා හරි දාගන්න වෙනවා දැන් පොරව අයින් කරල අපි දන්නේ නෑ කිව්වොත් ඊට වඩා ගූ වෙනවා.ලොක්කව අයින් කරා
ජනාදිපති මාධ්‍ය සාකච්චාවක් තියල කියනවා තරාතිරම බලන්නේ නෑ
වැරැදී කරොත් දඩුවම් දෙනවා කියලා
නලින්ද ජයතිස්සත් කියනවා භාවිතාවෙන් අපි ඔප්පු කරා කියලා
බයියෝ චුන් වෙනවා
පළාත් පාලන චන්ද ටික උඩින්ම දිනනවා
සරලයි සුගමයි
තව සති දෙකක් යද්දී බයියන්ට මෙහෙම දෙයක් උනාද මතකත් නෑ
O/L වත් පාස් නැහැ ඕකාdan nam mu 8 pass da kiyalath sure na![]()
නැහැ PhD එකක් කරා කියන්න තියෙන strongest evidence එක certificate එක. මොකද ඒක දෙන්නෙ PhD එකට අදාල හැම requirement එකක්ම complete කරාම. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ accredited universities PhD certificate එක publicly පේන්න social media වල දාන එක discourage කරනවා document forging ප්‍රශ්න නිසා. කතානායකට ලේසියෙන් කරන්න පුලුවන් දේ තමයි එයා PhD එක ගත්තා කියන university එකෙන් verification letter එකක් request කරලා ඒක පෙන්නන එක.Phd එකක් එහෙම සර්ටිෆිකේට් එකෙන් විතරක් පෙන්වන්න බෑනෙ බන්. ඌ කරපු රිසර්ච් තියෙන්න ඕනනෙ.
Thiyenawa nan publish karapanko .mokatada hangenneනැහැ PhD එකක් කරා කියන්න තියෙන strongest evidence එක certificate එක. මොකද ඒක දෙන්නෙ PhD එකට අදාල හැම requirement එකක්ම complete කරාම. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ accredited universities PhD certificate එක publicly පේන්න social media වල දාන එක discourage කරනවා document forging ප්‍රශ්න නිසා. කතානායකට ලේසියෙන් කරන්න පුලුවන් දේ තමයි එයා PhD එක ගත්තා කියන university එකෙන් verification letter එකක් request කරලා ඒක පෙන්නන එක.
Document thiyenawa nam mokatada passa gahanneMata hithuna oka. mata Dr Nalida kiyapu widiyata therune Documents tika ready karan kagahpu set eke redi ille karai wage dapu kindi hiawata
ko ithin documents ?Mata hithuna oka. mata Dr Nalida kiyapu widiyata therune Documents tika ready karan kagahpu set eke redi ille karai wage dapu kindi hiawata
මේ පෝස්ට් එකනම් වැරදි. රංවලගේ ළමයි දෙන්නෙක් සයිටම් ඉගෙනගත්තා. ඒක SLMC එකෙන් පිළිගත්තේ නැති එකට විරුද්ධව උද්ඝොෂනය කලේ.View attachment 243335
SAITM උද්ඝෝෂණය කාලේ එයා මහාචාර්‍ය කෙනෙක් (zoom කරලා බලන්න)...![]()
හැමෝගෙම කුණු දන්න JVP ලොක්කො මෙයාගේ මගඩිය දැනන් හිටියේ නැති බබ්බු නේ... එහෙම එකේ මූට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නකං බලං ඉන්නවා...![]()
මෙහ් ගෙදර ඉන්න කොල්ලයි කෙල්ලයි බල්ලයි මෙව්වට එවන්නැතුව මට කියපං බලන්න මූ ඕක පෙන්නන්න ඔච්චර ඇබරෙන්නෙ මොකද කියලා? මං හිතුවෙ උඹල වැරදී දෙවල් හෙලා දැකලා ඉස්සල්ලම එලියට බහින උන් කියලාඒක හරි.
මූට verify කරන්නත් බෑ, කැම්පේන් බයියො පෝස්ට් සිය දාස් ගානක් දැම්මට කරන්නත් බෑ.
හරියට verify කරන්න පුලුවන් කෙනෙක් කියන කං අර කිව්ව වගේ දණිස්සෙන් උඩට ගන්නවත් ඕන නෑ.![]()

බොරුවක් කරලා තියේ නම් ගල් ගහල පන්නන්න ඕනනැත්තං හදලා හරි දාගන්න වෙනවා දැන් පොරව අයින් කරල අපි දන්නේ නෑ කිව්වොත් ඊට වඩා ගූ වෙනවා.
2020 රැස්වීම් වලත් මෙයාව Dr කියල දාලා තියෙන්නේ. හිතාපංකෝ ඔය වගේ වංචාවක් කරපු එකෙක්ටත් කනෙන් රිංගලා කතානායක වෙන්නත් පුළුවං උනා නන් අල්ලනන්ව කිව්ව අනික් හොරු අල්ලගන්න හැටි
------ Post added on Dec 11, 2024 at 7:10 AM
මම කන්සවේටිව් කියල ඔබ දන්නවනේ. මට මේ පොර ගැන පැහැදීමක් නැතත් යමක් කියන්න ඕනේ. පොර phd එක කම්ප්ලීට් කලාට ඒක වංගු සහිත මාර්ගේකින් තමා කරලා තියෙන්නේ. ලංකාවේ පලවෙනි සංගීත මහාචාර්ය දයා රත්නසේකර ගුරුතුමා තමා ඔය ක්‍රමේ ලංකාවේ පළවෙනියා. හෙට අනිද්දා සහතික පෙන්නයි.phd එක තියනවා.එහෙම පුළුවං ඒත් PhD එකක් කරපු කෙනෙක් එහෙම හංගගෙන රිසර්ච් කරනවද? Thesis එක කරද්දී අඩුම අවුරුද්දකට එක පේපර් එක ගානේවත් දාගෙන තමන් යන පාත් එක validate කරගන්න ඕනි.
නැත්තං හදලා හරි දාගන්න වෙනවා දැන් පොරව අයින් කරල අපි දන්නේ නෑ කිව්වොත් ඊට වඩා ගූ වෙනවා.
2020 රැස්වීම් වලත් මෙයාව Dr කියල දාලා තියෙන්නේ. හිතාපංකෝ ඔය වගේ වංචාවක් කරපු එකෙක්ටත් කනෙන් රිංගලා කතානායක වෙන්නත් පුළුවං උනා නන් අල්ලනන්ව කිව්ව අනික් හොරු අල්ලගන්න හැටි
------ Post added on Dec 11, 2024 at 7:10 AM
එහෙම හරි පෙන්නුවොත් ලොකු දෙයක් ජාත්‍යන්තරව නාගන්නේ නැතුවමම කන්සවේටිව් කියල ඔබ දන්නවනේ. මට මේ පොර ගැන පැහැදීමක් නැතත් යමක් කියන්න ඕනේ. පොර phd එක කම්ප්ලීට් කලාට ඒක වංගු සහිත මාර්ගේකින් තමා කරලා තියෙන්නේ. ලංකාවේ පලවෙනි සංගීත මහාචාර්ය දයා රත්නසේකර ගුරුතුමා තමා ඔය ක්‍රමේ ලංකාවේ පළවෙනියා. හෙට අනිද්දා සහතික පෙන්නයි.phd එක තියනවා.
( ඔබටත් අවශ්‍ය නං, හදාගන්න පාරක් ඇරලා දෙන්න පුළුවන්- හැබැයි ජමනියෙන් )
මෙහ් ගෙදර ඉන්න කොල්ලයි කෙල්ලයි බල්ලයි මෙව්වට එවන්නැතුව මට කියපං බලන්න මූ ඕක පෙන්නන්න ඔච්චර ඇබරෙන්නෙ මොකද කියලා? මං හිතුවෙ උඹල වැරදී දෙවල් හෙලා දැකලා ඉස්සල්ලම එලියට බහින උන් කියලා![]()