රංවල ට ඇත්තටම ආචාර්ය උපාධියක් තියෙනවලු. පරාජිතයින් ආයිත් නාලා නේද.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,884
    1,333
    113
    ලොක්කව අයින් කරා
    ජනාදිපති මාධ්‍ය සාකච්චාවක් තියල කියනවා තරාතිරම බලන්නේ නෑ
    වැරැදී කරොත් දඩුවම් දෙනවා කියලා
    නලින්ද ජයතිස්සත් කියනවා භාවිතාවෙන් අපි ඔප්පු කරා කියලා
    බයියෝ චුන් වෙනවා
    පළාත් පාලන චන්ද ටික උඩින්ම දිනනවා
    සරලයි සුගමයි
    තව සති දෙකක් යද්දී බයියන්ට මෙහෙම දෙයක් උනාද මතකත් නෑ
    Wiya yuththe meyayi
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    රිසර්ච් කලත් උන්ට ඕනේ නම් ඒවා පබ්ලිශ් නොකර ඉන්න පුලුවන් මම හිතන්නේ. ආචාර්ය කේස් එක නම් කමක් නෑ අඩුම ගානේ මොරටුව කෑම්පස් එකේ මුලික උපාධියවත් ඈත්ත නම්. පේන විදිහට බුවා එහෙම එකක්වත් කරලා නෑ
    එහෙම පුළුවං ඒත් PhD එකක් කරපු කෙනෙක් එහෙම හංගගෙන රිසර්ච් කරනවද? Thesis එක කරද්දී අඩුම අවුරුද්දකට එක පේපර් එක ගානේවත් දාගෙන තමන් යන පාත් එක validate කරගන්න ඕනි.

    ලොක්කව අයින් කරා
    ජනාදිපති මාධ්‍ය සාකච්චාවක් තියල කියනවා තරාතිරම බලන්නේ නෑ
    වැරැදී කරොත් දඩුවම් දෙනවා කියලා
    නලින්ද ජයතිස්සත් කියනවා භාවිතාවෙන් අපි ඔප්පු කරා කියලා
    බයියෝ චුන් වෙනවා
    පළාත් පාලන චන්ද ටික උඩින්ම දිනනවා
    සරලයි සුගමයි
    තව සති දෙකක් යද්දී බයියන්ට මෙහෙම දෙයක් උනාද මතකත් නෑ
    නැත්තං හදලා හරි දාගන්න වෙනවා දැන් පොරව අයින් කරල අපි දන්නේ නෑ කිව්වොත් ඊට වඩා ගූ වෙනවා.

    2020 රැස්වීම් වලත් මෙයාව Dr කියල දාලා තියෙන්නේ. හිතාපංකෝ ඔය වගේ වංචාවක් කරපු එකෙක්ටත් කනෙන් රිංගලා කතානායක වෙන්නත් පුළුවං උනා නන් අල්ලනන්ව කිව්ව අනික් හොරු අල්ලගන්න හැටි 🤭
    ------ Post added on Dec 11, 2024 at 7:10 AM
     
    sandeep.drck

    Active member
  • Sep 19, 2008
    159
    42
    28
    Phd එකක් එහෙම සර්ටිෆිකේට් එකෙන් විතරක් පෙන්වන්න බෑනෙ බන්. ඌ කරපු රිසර්ච් තියෙන්න ඕනනෙ.
    නැහැ PhD එකක් කරා කියන්න තියෙන strongest evidence එක certificate එක. මොකද ඒක දෙන්නෙ PhD එකට අදාල හැම requirement එකක්ම complete කරාම. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ accredited universities PhD certificate එක publicly පේන්න social media වල දාන එක discourage කරනවා document forging ප්‍රශ්න නිසා. කතානායකට ලේසියෙන් කරන්න පුලුවන් දේ තමයි එයා PhD එක ගත්තා කියන university එකෙන් verification letter එකක් request කරලා ඒක පෙන්නන එක.
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,399
    1,702
    113
    wanathamulla
    නැහැ PhD එකක් කරා කියන්න තියෙන strongest evidence එක certificate එක. මොකද ඒක දෙන්නෙ PhD එකට අදාල හැම requirement එකක්ම complete කරාම. හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ accredited universities PhD certificate එක publicly පේන්න social media වල දාන එක discourage කරනවා document forging ප්‍රශ්න නිසා. කතානායකට ලේසියෙන් කරන්න පුලුවන් දේ තමයි එයා PhD එක ගත්තා කියන university එකෙන් verification letter එකක් request කරලා ඒක පෙන්නන එක.
    Thiyenawa nan publish karapanko .mokatada hangenne
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,339
    6,097
    113
    View attachment 243335

    SAITM උද්ඝෝෂණය කාලේ එයා මහාචාර්‍ය කෙනෙක් (zoom කරලා බලන්න)... 😮 🤣

    හැමෝගෙම කුණු දන්න JVP ලොක්කො මෙයාගේ මගඩිය දැනන් හිටියේ නැති බබ්බු නේ... එහෙම එකේ මූට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්නකං බලං ඉන්නවා... 😁
    මේ පෝස්ට් එකනම් වැරදි. රංවලගේ ළමයි දෙන්නෙක් සයිටම් ඉගෙනගත්තා. ඒක SLMC එකෙන් පිළිගත්තේ නැති එකට විරුද්ධව උද්ඝොෂනය කලේ.
    රංවලගේ මුළික උපාධිය මොරටුවෙන් ගත්තද කියන එක තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලලා තියෙන්නේ.එකේ උත්තරයක් ආවම ඇත්ත කතාව දැනගන්න පුළුවන් වේවි. සමාන්‍ය‍යෙන් ඉංජිනේරු උපාධි තියෙන අය CPC එකේ ඉන්නේ විධායක නිළධාරී තනතුරු වල.ඒත් රංවල ඉඳලා තියෙන්නේ විධායක නොවන තනතුරක.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඒක හරි.
    මූට verify කරන්නත් බෑ, කැම්පේන් බයියො පෝස්ට් සිය දාස් ගානක් දැම්මට කරන්නත් බෑ.

    හරියට verify කරන්න පුලුවන් කෙනෙක් කියන කං අර කිව්ව වගේ දණිස්සෙන් උඩට ගන්නවත් ඕන නෑ. 🙈
    මෙහ් ගෙදර ඉන්න කොල්ලයි කෙල්ලයි බල්ලයි මෙව්වට එවන්නැතුව මට කියපං බලන්න මූ ඕක පෙන්නන්න ඔච්චර ඇබරෙන්නෙ මොකද කියලා? මං හිතුවෙ උඹල වැරදී දෙවල් හෙලා දැකලා ඉස්සල්ලම එලියට බහින උන් කියලා :lol:
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,498
    28,377
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නැත්තං හදලා හරි දාගන්න වෙනවා දැන් පොරව අයින් කරල අපි දන්නේ නෑ කිව්වොත් ඊට වඩා ගූ වෙනවා.

    2020 රැස්වීම් වලත් මෙයාව Dr කියල දාලා තියෙන්නේ. හිතාපංකෝ ඔය වගේ වංචාවක් කරපු එකෙක්ටත් කනෙන් රිංගලා කතානායක වෙන්නත් පුළුවං උනා නන් අල්ලනන්ව කිව්ව අනික් හොරු අල්ලගන්න හැටි 🤭
    ------ Post added on Dec 11, 2024 at 7:10 AM
    බොරුවක් කරලා තියේ නම් ගල් ගහල පන්නන්න ඕන
    ඒකෙ දෙකක් නෑ

    හැබැයි මේක බොරුවක් නම් සම්බන්ද උන් නැට්ටේ ඉදන් හම ගහන්න ඕන
     
    • Like
    Reactions: sanhen143

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,469
    4,112
    113
    Mu Boru dial ekak wage. FB page eka baluwa gamn mata notice una.

    Phd thiyena un anika ohoma ragan na 😉
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,447
    6,009
    113
    එහෙම පුළුවං ඒත් PhD එකක් කරපු කෙනෙක් එහෙම හංගගෙන රිසර්ච් කරනවද? Thesis එක කරද්දී අඩුම අවුරුද්දකට එක පේපර් එක ගානේවත් දාගෙන තමන් යන පාත් එක validate කරගන්න ඕනි.

    නැත්තං හදලා හරි දාගන්න වෙනවා දැන් පොරව අයින් කරල අපි දන්නේ නෑ කිව්වොත් ඊට වඩා ගූ වෙනවා.

    2020 රැස්වීම් වලත් මෙයාව Dr කියල දාලා තියෙන්නේ. හිතාපංකෝ ඔය වගේ වංචාවක් කරපු එකෙක්ටත් කනෙන් රිංගලා කතානායක වෙන්නත් පුළුවං උනා නන් අල්ලනන්ව කිව්ව අනික් හොරු අල්ලගන්න හැටි 🤭
    ------ Post added on Dec 11, 2024 at 7:10 AM
    මම කන්සවේටිව් කියල ඔබ දන්නවනේ. මට මේ පොර ගැන පැහැදීමක් නැතත් යමක් කියන්න ඕනේ. පොර phd එක කම්ප්ලීට් කලාට ඒක වංගු සහිත මාර්ගේකින් තමා කරලා තියෙන්නේ. ලංකාවේ පලවෙනි සංගීත මහාචාර්ය දයා රත්නසේකර ගුරුතුමා තමා ඔය ක්‍රමේ ලංකාවේ පළවෙනියා. හෙට අනිද්දා සහතික පෙන්නයි.phd එක තියනවා.
    ( ඔබටත් අවශ්‍ය නං, හදාගන්න පාරක් ඇරලා දෙන්න පුළුවන්- හැබැයි ජමනියෙන් )
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,936
    113
    මම කන්සවේටිව් කියල ඔබ දන්නවනේ. මට මේ පොර ගැන පැහැදීමක් නැතත් යමක් කියන්න ඕනේ. පොර phd එක කම්ප්ලීට් කලාට ඒක වංගු සහිත මාර්ගේකින් තමා කරලා තියෙන්නේ. ලංකාවේ පලවෙනි සංගීත මහාචාර්ය දයා රත්නසේකර ගුරුතුමා තමා ඔය ක්‍රමේ ලංකාවේ පළවෙනියා. හෙට අනිද්දා සහතික පෙන්නයි.phd එක තියනවා.
    ( ඔබටත් අවශ්‍ය නං, හදාගන්න පාරක් ඇරලා දෙන්න පුළුවන්- හැබැයි ජමනියෙන් )
    එහෙම හරි පෙන්නුවොත් ලොකු දෙයක් ජාත්‍යන්තරව නාගන්නේ නැතුව
     
    • Like
    Reactions: lankalk

    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,708
    113
    ආශ්චර්යමත් රටක
    මෙහ් ගෙදර ඉන්න කොල්ලයි කෙල්ලයි බල්ලයි මෙව්වට එවන්නැතුව මට කියපං බලන්න මූ ඕක පෙන්නන්න ඔච්චර ඇබරෙන්නෙ මොකද කියලා? මං හිතුවෙ උඹල වැරදී දෙවල් හෙලා දැකලා ඉස්සල්ලම එලියට බහින උන් කියලා :lol:

    පොඩ්ඩක් බලන් ඉඳපන්කො කන්ෆර්ම් කරනකන්. මං මේකෙ දැන් තුන් හතර පාරකට වඩා කිව්වා බොරුවක් නං ඒක වැරදියි, ඒකට ඇක්ෂන් එකක් ගන්න ඕන කියලා. වරදක් තියෙනව කියල කන්ෆර්ම් කරොත් මං කියන්නෙ ඊට පස්සෙ ඒකට ඇක්ෂන් එකක් ගන්න ඕන කියලා.

    බයියො කියෙව්වට මදි කන්ෆර්ම් කරන්නෝන. මට නං පේන විදියට බයියො තව ටික දවසකින් රෙද්දෙ රෙවාගෙන වෙන කාගෙහරි වැරැද්දක් අල්ලගන්න සීන් එකක් තියෙන්නෙ. 🤭