ශම්මි කියන්නේ jay Shah ගේ බලු කුක්කා වගේ . ඕකුන් දෙන්නා ගහන ගේම් රටේ ජනාධිපතිටවත් හිතාගන්න බෑ. බුකී සහ කළු සල්ලි සුදු කරන කප්පිත්තෝ. දැනටමත් දේශපාලකයෝ. නීති ආයතන, බිස්නස් කාරයෝ, කුසල් මෙන්ඩිස් වගේ උන් අසාර්ථක ක්රීඩකයෝ, බන්දුල වගේ මෙලෝ රහක් නැති විස්තර විචාරකයෝ, කොටින්ම සනත් ලා වගේ අයත් ශම්මිගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ. රටේ මාෆියා ගැන කියනවනේ මගේ අත්දැකීම් අනුව රටේ ලොකුම මාෆියාව ක්රිකට්.බලන්න එකෙක්වත් නැ කරුවලම කරුවෙලෙ මොනා කරනවද මන්ද, යකො එල්ලෙ මැච් බලන්නත් මිට වඩා මිනිස්සු එනව, තනිකරම හොර වැඩ තමා,

