Lanka T10 Super League - 2024 🏏

දිනන්නේ කවුද ? 🧐


  • Total voters
    19
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලන්න එකෙක්වත් නැ කරුවලම කරුවෙලෙ මොනා කරනවද මන්ද, යකො එල්ලෙ මැච් බලන්නත් මිට වඩා මිනිස්සු එනව, තනිකරම හොර වැඩ තමා,
    ශම්මි කියන්නේ jay Shah ගේ බලු කුක්කා වගේ . ඕකුන් දෙන්නා ගහන ගේම් රටේ ජනාධිපතිටවත් හිතාගන්න බෑ. බුකී සහ කළු සල්ලි සුදු කරන කප්පිත්තෝ. දැනටමත් දේශපාලකයෝ. නීති ආයතන, බිස්නස් කාරයෝ, කුසල් මෙන්ඩිස් වගේ උන් අසාර්ථක ක්‍රීඩකයෝ, බන්දුල වගේ මෙලෝ රහක් නැති විස්තර විචාරකයෝ, කොටින්ම සනත් ලා වගේ අයත් ශම්මිගේ සල්ලි වලට යට වෙලා ඉන්නේ. රටේ මාෆියා ගැන කියනවනේ මගේ අත්දැකීම් අනුව රටේ ලොකුම මාෆියාව ක්‍රිකට්.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    කවුද බං අර Hemraj කියන ජීවිතේටවත් නමක්වත් අහලා නැති නාකි වේසිගෙපුතාව මේ ලීග් එකට සල්ලි දීලා ගත්තෙ 🤣 බැට් කරන්න ඇවිල්ලා රීවා පිච් එක මැද බෝල් කකා. අතටම ආව කැච් බෑවා. යකෝ අපේ අනුරාධයට කොත්තුවක් අරන් දීලා ඌව යැව්වනම් ඌත් ඔය ටික කරනවානෙ?
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,598
    1
    10,844
    113
    1000037179.jpg
     
    • Haha
    Reactions: Mad Weera

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    කවුද බං අර Hemraj කියන ජීවිතේටවත් නමක්වත් අහලා නැති නාකි වේසිගෙපුතාව මේ ලීග් එකට සල්ලි දීලා ගත්තෙ 🤣 බැට් කරන්න ඇවිල්ලා රීවා පිච් එක මැද බෝල් කකා. අතටම ආව කැච් බෑවා. යකෝ අපේ අනුරාධයට කොත්තුවක් අරන් දීලා ඌව යැව්වනම් ඌත් ඔය ටික කරනවානෙ?
    උන්ගේ ටීම් එකම එහෙම උන් තමයි ඉන්නේ බන් . :baffled:

    තිසර , මිලින්ද සිරිවර්ධන , imad wasim , ෂෙහාන් ජයසුරිය , සීක්කුවා , චතුරංග ද සිල්වා
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    උන්ගේ ටීම් එකම එහෙම උන් තමයි ඉන්නේ බන් . :baffled:

    තිසර , මිලින්ද සිරිවර්ධන , imad wasim , ෂෙහාන් ජයසුරිය , සීක්කුවා , චතුරංග ද සිල්වා
    ලෙසටම මැච් ෆික්ස් කරන්න වගේ හදන්න නාකි ටික දාගෙන
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,598
    1
    10,844
    113
    අහසේ වලාකුළු හා තරගයෙක යෙදී
    තොටියා ඔරුව ආපසු තොටුපලට පදී
    දියවල බිදී දෙන රාවය දෙකට බෙදී
    හබලේ ගැඹුරු හඩ සමග ම ගොඩට වදී

    පදමට වෙරළු මිණිකැට සුනු විසුළ හැඩ
    ජෝතිය ලැගුම් ගත් ළා තණපිටිය උඩ
    නැහැ පුඩු මහත් කොට මී ගොන් මුළුව නැඩ
    කිමිදෙති නැවුම් පුස්බෙහි වෙල් කුඹුරු බඩ

    ඇළ දොළ ගලා බස්වන්නට ඉවුරු කඩා
    ගොඩබිම නිවා සනහන්නට සියලු විඩා
    ගන වැහි වළා ඉගිළි එන විට දී අඩා

    මට මහා සොම්නසක් ඇත මොනරෙකුට වඩා
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,328
    6,080
    113
    SLC Head of Marketing 😂

    නිලියක් සමග මාට්ටු. බලපන් නාකි ලොම්බන්ට set වෙන එව්වා

    නිළියක් නෙමේ ,නිවේදිකාවක් නේ. සිරසේ වාසනා ලක්මලි



    448529100-1927649524338881-9139507219377637367-n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,604
    164,984
    113
    එකමත් එක රටක
    මෙන්න මේ T10 මගුල නවත්තල දැම්මනම් හරි .

    කිසි ගතියක් නෑ .
    එහෙන් එකක් fixing වලට මාට්ටු
    මැච් ටික වැස්සට හේදිලා යනවා .
    රිටයර් වෙච්ච නාකි දාගෙන මොන T10ද :baffled: