aniwa T10 tournament ekata danna onaඅන්න දික්වැල්ලයගෙ තහනම අයින් කරලාදික් සුළග is back bitches
![]()
අදද දන්නේ?Sri Lanka Men"s National Cricket Team will tour New Zealand during December and January to play 3 T20Is and 3 ODIs against New Zealand - Sri Lanka Cricket
බලන්න එකෙක්වත් නැ කරුවලම කරුවෙලෙ මොනා කරනවද මන්ද, යකො එල්ලෙ මැච් බලන්නත් මිට වඩා මිනිස්සු එනව, තනිකරම හොර වැඩ තමා,Jay Shah - Shammi - Money Laundering League
honda crowd ekak innawa bn. mn nan hithuwe melo yakek nathi wei kiyala. ara eka para legend league ekak thibbe e wage athi kiyala hithuneබලන්න එකෙක්වත් නැ කරුවලම කරුවෙලෙ මොනා කරනවද මන්ද, යකො එල්ලෙ මැච් බලන්නත් මිට වඩා මිනිස්සු එනව, තනිකරම හොර වැඩ තමා,

ග්රවුන්ඩ් එකට එන උන්ට පොල් ගෙඩි 2ක් නොමිලේ දෙනවලුhonda crowd ekak innawa bn. mn nan hithuwe melo yakek nathi wei kiyala. ara eka para legend league ekak thibbe e wage athi kiyala hithune![]()
Who cares ? Kawda oya jarawa balanne?
ඔය උබත් බලල තියෙන්නේ ත්රෙඩ් එනWho cares ? Kawda oya jarawa balanne?
zimbabwe walin sponcor karana cn ekak mn hithanne. zimbabwe open for business kiyala thiyenne. abudhabi t10 eketh thibba. zimbo president ge video ehema damma eke.ඇයි බන් හැම එකාගෙම පපුවේ zimbabwe කියල ගහල තියෙන්නේ. හද්ද බෝකයි. පාකිස්තානේ බන්ගලිදේශේ ස්පොන්සර් කරා නං මීට නම්බුයි.