අලුත් අවුරුද්දේ ඉදන් uber පදිනවා...

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    තාම ඉගෙන ගන්න හින්දා full time ජොබක් set කරගන්න බෑ. ලකේ පංකාවේ එහෙම හරි හමන් part time job නැති හින්දා වියදම හොයා ගන්න pickme uber පදින්න කියලා බැලුවේ. Tution කරන්න බැලුවා දැන් online හැම පුක්කලම උගන්නන හින්දා ඒකත් null..
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    උබර් දානවා නං වාහනේ ෆුල් ඉන්ශුවරස් දාලා තියෙන්න ඕනිද ?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    උබර් දානවා නං වාහනේ ෆුල් ඉන්ශුවරස් දාලා තියෙන්න ඕනිද ?
    මම දන්න විදියට insurance එක hiring වලට update කරල තියෙන්න ඕන, නැත්නම් සමහර විට hire එකකදි චේච අනතුරකදි claim ගන්න අමාරු වෙයි.
     
    • Like
    Reactions: Janatha Jhon