මගේ bank account එකට වැරදිලා සල්ලි වාගයක් වැටිලා.....

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.

    මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.

    දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවා 😠 මුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද 😑😑😑
    Egollonta kawa hari ewanna kiyanna Banku walata ba thug danna
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,069
    36,076
    113
    කෑගල්ල
    උබ මොන පන්සලේද සිල් ගන්නේ 🤣 ඔහොම කරන්න ගියොත් දෙකට නවල පුකෙත් අරී...උන්ගේ වරදක් නම් අපි එක විනාඩියක් පාඩු කරගන්න ඕන නෑ..
    කොයි වෙලාවක හරි සල්ලි ගන්න බැරි උනාම තේරෙයි, උබල ට ඊට පස්සේ කරන්න පුළුවන් උපරිම වෙන බැංකුවට account එක මාරු කරන එක නීමඩු දාන් ගිහිල්ලා. ... :lol: :lol:

    මේක අපිළගේ රට, අපිළාගේ නීතිය, අම්මට හැමනෙම්ම කියන්න තමා වෙන්නේ..

    බලමු කෝ මූ ප්‍රශ්නේ විසඳගන්න විදිහ :lol:
     
    • Haha
    Reactions: netnet

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,755
    20,273
    113
    හස්තිශෛලපුර
    යන්න එපා . උන්ගේ වැරැද්දට උබ යන්නේ ඇයි . උන්ට ඔච්චර ඕනේ නම් ඔෆිස් වැන් එකේ ඔෆිසර් කෙනෙක් එවන්න කියපන් . යන්න එපා
    Bank eka muta ariy kiyala guu baye inne okaa.
     
    • Haha
    Reactions: Hasistranger

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,025
    1
    31,559
    113
    - උඩරට -
    මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.

    මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.

    දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවා 😠 මුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද 😑😑😑
    BOC එකේ මගේ පෙන්නනවා 19,000 ක් Hold කියලා.. මං හිතුවේ බෑන්ක් එකේ කේස් එකක් කියලා.. මම මේ ළඟදී කෝල් කරලා ඇහුවා කෝල් සෙන්ටර් එකෙන්..

    වෙන කෙනෙක්ට වැරදිලා ඒ සල්ලි වැටිලලු මගේ එකවුන්ට් එකට, එයා බෑන්ක් එකට දැනුම් දීලාලු තියෙන්නෙත් , ඒ උනාට මගේ අවසරයකින් තොරව ඒ සල්ලි බෑන්ක් එකෙන් ආයේ රිටන් බැක් කරන්න බෑලූ.. ඔයා කැමති නම් වෙලාවක බෑන්ක් එකට ඇවිත් ලියුමක් දෙන්නලු පිසිකලි මම නැවත ඔහුට මුදල් ලබා දෙන්න කැමති කියලා 🤣 නැත්තම් මුකුත් කරන්න ඕනී නෑලු.... කොහේ යන්නද බන් බෑන්ක් ගානේ ..

    ඒ සල්ලි මං හිතන්නේ බෑන්ක් එකට අයිති වෙනවා ඇති..
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,179
    113
    මගේ තාත්තා බැංකුවේ වැඩ කරද්දී ගෙදර ට ගිහින් කතා කරලා refund ගන්නේ. උඹ වෙලාවක් දීපන් ඇවිත් හම්බ වෙන්න කියලා.
     
    • Like
    Reactions: netnet

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,937
    2,956
    113
    මට එහෙම ඔහොම වැටුනනම් කිරියේ හැමෝම සෙට් කරලා පාටියක් දෙනවා, බොන්නත් දෙනවා 50000 ම 😉
     
    • Haha
    Reactions: Nidarshana_k

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Unge agent kenek ewanna kiyapan uba kiyana location ekata.
    Uba oka oluwata gannawath okata marenna yannath epa. Let the bank handle this from their end.

    Mail ekakin daapan physical copy eka collect karaganna eyalage paththen arrange karanna kiyala due to ube busy schedule.
    ow meka tamai karanna one..
    ube defend ekata aniwa mail ekak dala thiyanna echcharai..
    bank walin oya wage weda karanawa ona taram..
    mama loan ekakata sign karala e yakaa gewanne nathiwa anthimata bank eken mage passe awith mara kattak kewa kalayak..
    niwadu dagena dawas ganak bank ekata yanna una :dull:
     
    • Like
    Reactions: planner123

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,605
    15,167
    113
    New Zealand
    උබ යන්න එපා. උන්ට ඕන නම් උබලගේ ගෙදරට ඇවිත් ගන්න කියපන්. හෙඩ් ඔෆිස් එකට උබ කලින් යවපු ඊමෙල් එක, වෙච්ච දේ දාලා ෆෝවර්ඩ් කරපන්
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    558
    769
    93
    මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.

    මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.

    දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවා 😠 මුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනදඔ
    ඔච්චර පු* දෙන්න යන්න එපා.. ලියුම් දෙන්න එන්න විදිහක් නෑ කියපන්.. මගේ මොබිටෙල් සිම් එකකුත් ඩිස්කනෙක්ට් කරන්න කෝල් කරාම ඇවිත් කරන්න කිව්වා.. දැන් මාස 6ක් විතර වෙනවා.. මම කිව්ව දවසෙ ඉදන් මුන් බිල් හදල මම ආවෙ නැති නිසා.. හොදට කියල දුන්නෙ මේ ලගදි කෝල් කරාම.. එක සත පහක් ගෙවන්නෙ නෑ කියල. දැන් කෝල් කරන්නෙත් නෑ..
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,771
    113
    මෙන්න මෙතන...
    මචං මේකේ උන් කියන ඒව අහන්න එපා, එක එකා අතේ උඹේ ලියුම් යවන්න එපා. කොහොමත් උන් බාර ගන්නෙත් නැතිවෙයි. උපරිම කතා කරලා බලපන් අම්මා හරි තාත්ත හරි අතේ ඒවන්න අහලා, එහෙම බැරි උනොත් උබ පලයන්.
    එහෙම තමා පාරේ යනකොට කොහෙවත් යන එකෙක් හප්පලා දැම්මොත් මගේ නෙමේ උගේ වැරැද්ද කියලා නිකං ඉන්න බෑනේ. ඕක ගිහින් දීලා ඉවරයක් කරගණින්.
    Molda oii ubata
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,069
    36,076
    113
    කෑගල්ල
    Molda oii ubata
    ඔය දේම වැරදිලා උබට වෙලා, උබටත් ඔහොම්මම අරු කරම තේරෙයි. :lol: :lol: ඔතනදි කවදාවත් සල්ලි දාපු එකා මුව හම්බ වෙන්නේ එන්නේ නැ . උ ඉන්නේ මොනවගේ තත් වෙකද කියල මු දන්නෙත් නැ. මොකද බැංකුව කවදාවත් මුගේ විස්තර උට දෙන්නේ නැ. බැංකුවට පුළුවන් උපරිමේ තම ඔය කරන්නේ. උන්ට බැනල වැඩකුත් නැ. මු කියන්නේ company එකක කෙස් එකක්. එහෙම උනාම සල්ලි දාපු එකාගේ තම බෙල්ල මුලින්ම යන්නේ. උ මොනවගේ හිගකාල ජිවත් වෙන එකෙක්ද දන්නේ නැ.

    එහෙම නැත්තම් ඔය දාපු එක මොකක් හරි කෙස් එකකට අහු උනොත් එහෙම පොලිසියෙන් හොයද්දි මුට ලියුම දෙන්න යන්න වෙලාවක් නැ ඕව පිලි ගන්නේ නැ කුදලන් ගිහින් ඔක්කොම උනාට පස්සේ තම තේරෙන්නේ.

    ඔයවගේ දේවල් ප්‍රයෝගිකව දැකල තම මෙහෙම ලියන්නේ. ආතල් එකට ලියනවා නෙමේ. :lol::lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,179
    53,192
    113
    Colombo
    මචන්ල, මගේ account එකට මොකක් හරි company එකකින් වැරදිලා සල්ලි වගයක් (51,000) deposit කරලා කියලා bank එකෙන් email එකක් ඇවිල්ලා තිබුණා මට පෙරේදා.

    මම එකේ තිබ්බ letter එක sign කරලා ඒ සල්ලි ආයේ එයාලට debit කරන්න කියලා concent එක දීල reply email එකක් යැව්ව එදාම.

    දැන් අද බැංකුවෙන් කියනවා ඒ letter එක physically දෙන්නලු ඇවිල්ලා. මට දවස් 6 ක් වැඩ තියෙනවා 😠 මුන්ට එක කිව්වම කියනවා කොහොමහරි ඇවිල්ලා දෙන්නලු. මොන මඟුලක්ද බන්. එක එකාගේ mistake වලට අපි කට්ට කන්න ඕනද 😑😑😑

    යන්න එපා.එන්න වෙලාවක් නෑ කියපන්.උන්ට ඕනෙ නම් ඇවිත් අරන් යන්න කියපන්.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    මචං මේකේ උන් කියන ඒව අහන්න එපා, එක එකා අතේ උඹේ ලියුම් යවන්න එපා. කොහොමත් උන් බාර ගන්නෙත් නැතිවෙයි. උපරිම කතා කරලා බලපන් අම්මා හරි තාත්ත හරි අතේ ඒවන්න අහලා, එහෙම බැරි උනොත් උබ පලයන්.
    එහෙම තමා පාරේ යනකොට කොහෙවත් යන එකෙක් හප්පලා දැම්මොත් මගේ නෙමේ උගේ වැරැද්ද කියලා නිකං ඉන්න බෑනේ. ඕක ගිහින් දීලා ඉවරයක් කරගණින්.
    ගිහින් දීල කලිසමත් පාත් කරල ආවනම් තමා හරි. යකෝ මම රට ඉන්නකොට ඔහොම එකෙක් සල්ලි දාල මගෙ Account එකට උන් මට කියනව ලංකාවට ඇවිත් ලෙටර් එකක් බාර දෙන්නලු බෑන්ක් එකට. :lol:
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,126
    2,492
    113
    උබට කල හැකි එකම දෙය ඊමේල් එකක් එවන එත පමණයි කියපන්