අඩුවක් නැල්ලු ද?
පොඩි search පාරක් දැම්මා. තාම හොඳක් නෑ වගේ
පොඩි search පාරක් දැම්මා. තාම හොඳක් නෑ වගේ
Last edited:

ඔව් ඉතින් මේ වගේ දේවල් තනියෙන් control කරන්න අමාරු දේවල්. ඔය film වල ලෝකේ බේරා ගන්නවා වගේ මේ වගේ දේවල් වලින් බේරෙන්න අමාරුයි. සුනාමියක්, භූමිකම්පාවක් වාගේ ආවත් ඉතින් මිනිස්සු අසරණයි. ලංකාවේ වැස්ස වැඩි වුණාම පේනවා නේ ගංවතුර නායයෑම එහෙම.මම මේ කල්පනා කරේ වීරත්වය තියෙන්නෙ ටීවී ශෝ වල විතරයි නේද
ඔය ළමයා කඩේ ගිය මාලිමවේ උන් කරන ටිකත් ඔහොමම දාන්න ළමයා...
කොමළා ඇලිස් අක්කගෙ සහ අරනෝලිස් සුවසිංහ අයියගෙ ගෙවලුත් ගිණි ගන්න අවධාණමක් තියෙනව කියනව දැක්කා
![]()
ඔව්..අරනෝලිස් අයිය හිත හොඳ මනුස්සය සල්ලිත් තියෙන නිසා අවුලක් නැතුව ඇතිහොලිවුඩ් කියලා ගහලා තිබ්බ පැත්ත ගිනිගත්තා නේඅරනෝලිස් අයියට නම් ඕවගේ වගේ වගක් නැතුව ඇති දැන් වයසයි නේ. අනිත් අය එක්ක යන තැනකට යයි.
හොලිවුඩ් කියලා ගහලා තිබ්බ පැත්ත ගිනිගත්තා නේඅරනෝලිස් අයියට නම් ඕවගේ වගේ වගක් නැතුව ඇති දැන් වයසයි නේ. අනිත් අය එක්ක යන තැනකට යයි.
ඒ ඇයිHollywood එක ගිනිගන්න එක AI.
වැඩක් නෑ අන්ර අයියට දෙන ගින්දරවල තරමට එකතු වෙන පව් ගෙවන්න බෑ ඕකෙන්මේ නිවන ගමන් ඉන්නේ