ඇමරිකාවේ wildfire එකේ අලුත්ම තත්වය මොකක් ද?

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔය ළමයා කඩේ ගිය මාලිමවේ උන් කරන ටිකත් ඔහොමම දාන්න ළමයා...

    • Like
    Reactions: Janatha Jhon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    මම මේ කල්පනා කරේ වීරත්වය තියෙන්නෙ ටීවී ශෝ වල විතරයි නේද
    ඔව් ඉතින් මේ වගේ දේවල් තනියෙන් control කරන්න අමාරු දේවල්. ඔය film වල ලෝකේ බේරා ගන්නවා වගේ මේ වගේ දේවල් වලින් බේරෙන්න අමාරුයි. සුනාමියක්, භූමිකම්පාවක් වාගේ ආවත් ඉතින් මිනිස්සු අසරණයි. ලංකාවේ වැස්ස වැඩි වුණාම පේනවා නේ ගංවතුර නායයෑම එහෙම.

    ඔය ළමයා කඩේ ගිය මාලිමවේ උන් කරන ටිකත් ඔහොමම දාන්න ළමයා...

    අවදානය ලබා දුන් බව මෙයින් සහතික කරමි.
    ------ Post added on Jan 12, 2025 at 7:31 PM
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොමළා ඇලිස් අක්කගෙ සහ අරනෝලිස් සුවසිංහ අයියගෙ ගෙවලුත් ගිණි ගන්න අවධාණමක් තියෙනව කියනව දැක්කා :whistle:

    arnold schwarzenegger doubletake GIF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    කොමළා ඇලිස් අක්කගෙ සහ අරනෝලිස් සුවසිංහ අයියගෙ ගෙවලුත් ගිණි ගන්න අවධාණමක් තියෙනව කියනව දැක්කා :whistle:

    arnold schwarzenegger doubletake GIF

    හොලිවුඩ් කියලා ගහලා තිබ්බ පැත්ත ගිනිගත්තා නේ 🙁 අරනෝලිස් අයියට නම් ඕවගේ වගේ වගක් නැතුව ඇති දැන් වයසයි නේ. අනිත් අය එක්ක යන තැනකට යයි.
     
    • Like
    Reactions: NRTG and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හොලිවුඩ් කියලා ගහලා තිබ්බ පැත්ත ගිනිගත්තා නේ 🙁 අරනෝලිස් අයියට නම් ඕවගේ වගේ වගක් නැතුව ඇති දැන් වයසයි නේ. අනිත් අය එක්ක යන තැනකට යයි.
    ඔව්..අරනෝලිස් අයිය හිත හොඳ මනුස්සය සල්ලිත් තියෙන නිසා අවුලක් නැතුව ඇති :giggle:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    හොලිවුඩ් කියලා ගහලා තිබ්බ පැත්ත ගිනිගත්තා නේ 🙁 අරනෝලිස් අයියට නම් ඕවගේ වගේ වගක් නැතුව ඇති දැන් වයසයි නේ. අනිත් අය එක්ක යන තැනකට යයි.

    Hollywood එක ගිනිගන්න එක AI.