කමලා හැරිස් ගේ වටේට චූ දානවා ගිනී ගනී කියලා
oka nikan chain reaction ekak wage bn.ඔව ලී ගෙවල් නිසාද බන් ඔච්චරම පැතිරෙන්න්නෙ? ඒක පාරක් ඔසී වල උනා මතකයි ෆාම් පිටින් සත්තු මැරුනා
yako flight walin ne owa nimanne ai owa control karanna bari muladimaoka nikan chain reaction ekak wage bn.
burining amber ekak hulagin gihin palm gahaka set unoth ethana badu hari. passe palm gahen gewal walata etc etc...
lesi na bn. mainly wind eka nisa.yako flight walin ne owa nimanne ai owa control karanna bari muladima
මොනවද ඔය දාන රෝස පාට පවුඩර් ජාතිය
yako flight walin ne owa nimanne ai owa control karanna bari muladima
ithin balapan apita monada adu sirawata Lankawa namme wage large scale ekak ehema ba bn wathura dala
strong wind+dry climate+wildfire walin genarate wena heat ekath ekka dana wathura hog gala washpa wenwa hara fire ekata loku impact ekak na,
wathura athi thram ihinna wathurath na. eka thama lokuma case eka.
muladima uba kiwwa wage nimala danna full try ekak dunna nam samahra wita chance ekak thiyenna athi,
dan ithin wadi wela.
ekaneh kiyanneithin balapan apita monada adu sirawata Lankawa nam![]()
ekaneh kiyanne
lankaweth ohoma lawu gini aawama habayi triforces set wela mara match ekak gahanwa,
eka oya wage ratwala wenne na, fire ekak nam fireteam set eka withrayi, ,kela wela naspuk weddi thama anith ewun enna ganne, ethkota parakku wadiyi,
lankawe wathura naththteth na ne ,
Premade board wagayakin gewal gahanne heat unama board Eka nikamma gini gannavaඔව ලී ගෙවල් නිසාද බන් ඔච්චරම පැතිරෙන්න්නෙ? ඒක පාරක් ඔසී වල උනා මතකයි ෆාම් පිටින් සත්තු මැරුනා
මම මේ කල්පනා කරේ වීරත්වය තියෙන්නෙ ටීවී ශෝ වල විතරයි නේද
අඩුවක් නැල්ලු ද?
පොඩි search පාරක් දැම්මා. තාම හොඳක් නෑ වගේ
ඔව ලී ගෙවල් නිසාද බන් ඔච්චරම පැතිරෙන්න්නෙ? ඒක පාරක් ඔසී වල උනා මතකයි ෆාම් පිටින් සත්තු මැරුනා



wood house
මෙහෙ ගිනි නිවන හමුදාවේ උන් මාර ෆාස්ට්. පොඩ්ඩක් හරි පරක්කු උනොත් සම්පූර්ණ බිල්ඩින් එකක් විනාඩි 30 වගේ යද්දී අළු වෙනවා.
ලංකාවේ වගේ බ්රික් ගෙවල් මෙහෙ තියෙන්නේ ඔය ෆ්ලොරීඩා පැත්තේ විතරයි මචන්. අනිත් ගෙවල් ඔක්කොම ලී බෙස්මෙන්ට් එක විතරයි කොන්ට්රීට්. ලී අතරට ඉන්සුලෂන් එකක් දානවා. නැත්තම් හීට් කරන්ඩයි කූල් කරන්ඩයි ලොකු පවර් එකක් යනවා.wood house