ඕක කියපු එකාගෙන් අහපන් , ඒ පැත්තේ බයිසිකල් යන්නේ නැද්ද කියල ? A /C වාහන විතරද යන්නේ කියල . හීන ලෝකෙන් බිමට බැහැල ඇවිදලා බලන්න කියපන් ඒ සීනි බෝල පප්පට .
මේ ලංකාව බන් . ඔය කියන තරම් යකා කළු නැහැ . යන්න පුළුවන් , අවුලක් නෑ . අවු රස්නේ කොහොමත් තියෙනවා . එකම දේ, වතුර අරන් පලයන් කිවුල ඔරොත්තු දෙන් නැත්තම් . අනික , සර්විස් එකක් දාල අඩු පාඩු හදාගෙන යමන් , යන අතර මග ගැරිජ් හොය හොයා ඉන්න ගියාම උබේ ආතල් කුඩුවෙනවා .
අනික , ටැංකිය ෆුල් කරන්නේ නැතිව තියපන් . 1/2 හරි 3/4 වගේ ශේප් . කුලප්පුවෙන් නැතිව , ආතල් එකේ රයිඩ් එක එන්ජෝයි කරහන් . ෂෙඩ් තියෙනව , තෙල් ගහගන්න පුළුවන් .
ඕනේ නම් , එහෙට කෝච්චියේ හරි බස් එකේ හරි ගිහින් , බයික් එකක් රෙන්ට් එකට අරන් ඇවිදපන් . ඒක ලාබයි .
lankawe wela thiyenne, kawuru hari monawa hari kiuwa gaman eka double karala rellata watema pathurawala billo mawana ekai ban

