මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕක කියපු එකාගෙන් අහපන් , ඒ පැත්තේ බයිසිකල් යන්නේ නැද්ද කියල ? A /C වාහන විතරද යන්නේ කියල . හීන ලෝකෙන් බිමට බැහැල ඇවිදලා බලන්න කියපන් ඒ සීනි බෝල පප්පට .

    මේ ලංකාව බන් . ඔය කියන තරම් යකා කළු නැහැ . යන්න පුළුවන් , අවුලක් නෑ . අවු රස්නේ කොහොමත් තියෙනවා . එකම දේ, වතුර අරන් පලයන් කිවුල ඔරොත්තු දෙන් නැත්තම් . අනික , සර්විස් එකක් දාල අඩු පාඩු හදාගෙන යමන් , යන අතර මග ගැරිජ් හොය හොයා ඉන්න ගියාම උබේ ආතල් කුඩුවෙනවා .

    අනික , ටැංකිය ෆුල් කරන්නේ නැතිව තියපන් . 1/2 හරි 3/4 වගේ ශේප් . කුලප්පුවෙන් නැතිව , ආතල් එකේ රයිඩ් එක එන්ජෝයි කරහන් . ෂෙඩ් තියෙනව , තෙල් ගහගන්න පුළුවන් .

    ඕනේ නම් , එහෙට කෝච්චියේ හරි බස් එකේ හරි ගිහින් , බයික් එකක් රෙන්ට් එකට අරන් ඇවිදපන් . ඒක ලාබයි .

    lankawe wela thiyenne, kawuru hari monawa hari kiuwa gaman eka double karala rellata watema pathurawala billo mawana ekai ban
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    sinhalu ehema naha, kammali kamata ahan idala athin dala thawa boru hadala kiyanne
    Suspicious Monkey GIF by MOODMAN
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    sinhalu ehema naha, kammali kamata ahan idala athin dala thawa boru hadala kiyanne
    සිංහලද , දෙමළද , මුස්ලිම්ද , මැලේ ද , වෙනින් එකක්ද, රට , ජාතිය අදාළ නෑ , බහුතරයක් මිනිස්සු effective communication වලදී ෆේල්, .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    රෑට කළුවරේ හරක් පාරේ නිදි.... බයිසිකල් කාරයෝ උන්ගේ වත්තේ යනවා වගේ. බස් යන වේගෙට, හුලං පාරට විසි වෙනවා බයික්.මුහුණට රස්නේ හුලං එද්දී නිදි මතයි.පුපේ කරගැට දාගන්න හොඳයි...
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    indian bike car nethnam lankawe 80% minissu anathai.

    job ekak nethuwa gedarta wela cam show balan dawasama athe gahana thota owa wedak naha
    Eeya oya gu godawal hodai uba wage higannonta.mada peradiga gruha sewaka ponnaya.

    ai bn lagadi High Capacity set eka gihin awa neda
    E japan , eu ewane… indian gu godawal neme.
     
    • Wow
    Reactions: Heshan Daminda