Damro එකෙන් ගත්ත රික්ලයිනර් සොෆා එකක් තියෙනවා, එකේ පැය බාගයක් ඉදන් ඉන්න බැ උරහිස හරියෙන් කැක්කුමක් එනවා. මෙකේ මුකුත් adjustment කරගන්න තියෙනවද අපිටම නැත්නම් damro එකට කම්ප්ලෙන් කරොත් ඇවිත් බලයිද?
එක මට විතරක් එන සින් එකක් නෙමේ. සොෆා එකේ වාඩි උන හැම කෙනෙක්ම කියපු දෙයක්.දම්රෝ එකෙන් කොන්ද චෙක් කරන එකක් නෑ. හොස්පිටල් එකකට යමන්
කොන්දේ අමාරුව ගොඩ දාන්න ඔය සෝෆා එකකට බෑ
WARRANTY EKA kiyawala balapn aya ganna ekak na na ,wena e wage sofa ekka gihin check balanna eke ehema nathm issue kiyala maru kara ganna .Damro එකෙන් ගත්ත රික්ලයිනර් සොෆා එකක් තියෙනවා, එකේ පැය බාගයක් ඉදන් ඉන්න බැ උරහිස හරියෙන් කැක්කුමක් එනවා. මෙකේ මුකුත් adjustment කරගන්න තියෙනවද අපිටම නැත්නම් damro එකට කම්ප්ලෙන් කරොත් ඇවිත් බලයිද?
පරණ එකක් නම් දැන් කුෂන් බැහැල ඇති. කෝකටත් උන්ට කෝල් එකක් අරන් කම්ප්ලේන් කරලා බලපන්එක මට විතරක් එන සින් එකක් නෙමේ. සොෆා එකේ වාඩි උන හැම කෙනෙක්ම කියපු දෙයක්.
Show room eke thibba eka paya dekak withra check karala gaththe. Eke ehema aulak danune na.WARRANTY EKA kiyawala balapn aya ganna ekak na na ,wena e wage sofa ekka gihin check balanna eke ehema nathm issue kiyala maru kara ganna .
Mcn meka aran masayakwath nanepuluwan awilla balala restoring cost eke estimate ekak dei
parana na..aran masayakwath na.පරණ එකක් නම් දැන් කුෂන් බැහැල ඇති. කෝකටත් උන්ට කෝල් එකක් අරන් කම්ප්ලේන් කරලා බලපන්
Angle eka adjust karala balanna puluwanda?Show room eke thibba eka paya dekak withra check karala gaththe. Eke ehema aulak danune na.
Mcn meka aran masayakwath nane
parana na..aran masayakwath na.
එහෙම පැය 02 ක් විතර ඉදගෙන ඉදල චෙක් කරන්න ඉඩ දෙනවදShow room eke thibba eka paya dekak withra check karala gaththe. Eke ehema aulak danune na.

MAGE CHAIR EKKA ONE SIDE SADAYAK ENNWA, EKA ENNE EKA WELWAKATA WITHRAYI.DAMRO UNTA PENNA 15M SADE ENKM CHAIR HITIYA.UNN CHECK KARAM KIYALA GATHA E UNNTA UNTA HOYA GANNA BA KIYALA ,FACTROY YAWWA EHE UNTA HOYA GANNA BARI NM E WENUWATA ALUTH EKAK DENM KIYUWA .DAN 2WEEK LOL . UBA SEEN KIYAPN. EKE INNA EKEK WA WADI KARAWALA THIYAPN.Show room eke thibba eka paya dekak withra check karala gaththe. Eke ehema aulak danune na.
Mcn meka aran masayakwath nane
parana na..aran masayakwath na.
රික්ලයිනර් එක ඔපන් කරන් ඇන්ගල් කරන් බලද්දි එ අවුල නැ. අපිට මෙවගේ ඇන්ගල් එක වෙනම adjust කරගන්න බැනේ?Angle eka adjust karala balanna puluwanda?
ඔව් එහෙම අවුලක් නැ.එහෙම පැය 02 ක් විතර ඉදගෙන ඉදල චෙක් කරන්න ඉඩ දෙනවද![]()
හරි මචන් මන් ක්ම්ප්ලෙන් එකක් දාන්නම්.MAGE CHAIR EKKA ONE SIDE SADAYAK ENNWA, EKA ENNE EKA WELWAKATA WITHRAYI.DAMRO UNTA PENNA 15M SADE ENKM CHAIR HITIYA.UNN CHECK KARAM KIYALA GATHA E UNNTA UNTA HOYA GANNA BA KIYALA ,FACTROY YAWWA EHE UNTA HOYA GANNA BARI NM E WENUWATA ALUTH EKAK DENM KIYUWA .DAN 2WEEK LOL . UBA SEEN KIYAPN. EKE INNA EKEK WA WADI KARAWALA THIYAPN.
ඔයා ගාව තියෙන මොඩල් එක මොකක්ද මචන්?මගේ ලඟ එකක් තියනවා
දැනට අවුරුදු 3ක් විතර වෙනවා අරගෙන
ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නැහැ, සමහර දවසට රෑට ෆිල්ම් එකක් එහෙම බලලා ඕකෙම නින්ද ගිහින් තියනවා ඒත් ඔය වගේ අවුලක් නං වෙලා නැහැ
uba gatta sofa eka mokakda model eka ehemaමගේ ලඟ එකක් තියනවා
දැනට අවුරුදු 3ක් විතර වෙනවා අරගෙන
ඔය කියන විදියෙ ප්‍රශ්නයක් නැහැ, සමහර දවසට රෑට ෆිල්ම් එකක් එහෙම බලලා ඕකෙම නින්ද ගිහින් තියනවා ඒත් ඔය වගේ අවුලක් නං වෙලා නැහැ
Ferlanduba gatta sofa eka mokakda model eka ehema