තනි පුද්ගල Nil return

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    මේ Video එකේ කියලා තියෙන විදියට තනි පුද්ගල Nil return එක දාන්න උබලට තේරෙනවා ද ?
    මේකේ කියන එකම දෙයක් මට තේරුනේ නැහැ , මිට වඩා අමාරු වැඩ කරනවා නමුත් මේ හරුපේ තේරෙන්නේ නැහැ මට
    අනික වැරදියට මේක පුරවලා නැති බදු ගෙවන්න වෙයිද කියලා හිතෙනවා.
    යකෝ සල්ලි හොයලා මේක අපිම හදලා අපිම ගෙවන්න වද විදින්න ඕනේ කිව්වා මටනම් එපා වුනා

    මගේ තනි පුද්ගල TIN එකේ දැන් 2023/2024 බදු වර්ෂය තියා මොකක් වත් පෙන්වන්නේ නැහැ

    CUUH0JU5Fg.png

    මට තියෙන්නේ 2024/2025 ට වාර්තා පෙන්වන්න නේද් ? මේ යට Video එකේ තියෙනවා වගේ 2023/2024 ඉල්ලුම් කරලා ගෙවන්න ඕනේ නැහැ නේද එතන පෙන්වන්නේ නැතිනම් ? එක නිකන් බලෙන් ගෙවනවා වගේ වැඩක් නේ

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,702
    1,709
    113
    Kandy
    මටත් ඕක අවුලක් වෙලා තියෙන්නේ, IRD එකට ගිහින් අහන්න ඉන්නේ වෙලාවක
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    මටත් ඕක අවුලක් වෙලා තියෙන්නේ, IRD එකට ගිහින් අහන්න ඉන්නේ වෙලාවක
    ඇහුවට වැඩක් නැහැ බන් උන් බය කරලා තියයි උබව මම Call කළා උන් කියන්නේ ගෙවන්න කියලා බය කරලා
    වෙන මොකුත් කියන්නේ නැහැ උන් දන්නා දෙයක් නැහැ මොකුත් නොදනන් උන් Call වලට නම් Answer කරේ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    දැන් 2023/2024 තක්සේරු වර්ෂය ඉවරයි ...

    ඒක පුරවන අන්තිම දවස නොවැම්බර් 30..

    අහුවුනොත් දඩ ...එච්චරයි මම දන්න විදියට
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    දැන් 2023/2024 තක්සේරු වර්ෂය ඉවරයි ...

    ඒක පුරවන අන්තිම දවස නොවැම්බර් 30..

    අහුවුනොත් දඩ ...එච්චරයි මම දන්න විදියට
    මට E-mail එක ආවේ ජනාවාරි බන්
    මම CA කෙනක් ගෙන් ඇහුවා එයා කියනවා 26 වෙනකම් කල් තියෙනවා කියලා
    අනිත් එක tin එක ගන්න එක විතරයි කිව්වා නේ තියෙන්නේ අපි එක නිසා ඒවා හෙව්වේ නැහැ
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කියන්න ඕන දේවල් මොනාද? නැති දේවල් මොනාද? කියල යමක් කමක් තේරෙන මනුස්සයෙක්ගෙන් අහලවත් තේරුම් ගනින් බන්............
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    මට E-mail එක ආවේ ජනාවාරි බන්
    මම CA කෙනක් ගෙන් ඇහුවා එයා කියනවා 26 වෙනකම් කල් තියෙනවා කියලා
    අනිත් එක tin එක ගන්න එක විතරයි කිව්වා නේ තියෙන්නේ අපි එක නිසා ඒවා හෙව්වේ නැහැ
    Ehema penalty gahanna tawama
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,646
    113
    38
    උඹට ඒ කාලෙම මේකෙ උන් කිව්ව. උඹට වෙලා තියෙන්නෙ ඔළුව වැඩියි. හිරේ ගිහින් දෙපාර කද්දි හරි යයි ඕක

    https://elakiri.com/threads/මම-තව-hosting-company-එකක්-පටන්-ගත්තා.2089008/
    ඇයි බන් තනි පුද්ගල කියල කියනකොට බිස්නස් එකක් ගාව ගන්නේ ?
    බිස්නස් එකේ ඒවා මාස තුනකට සැරයක් Audit කරනවා , බදු ගෙවනවා tax return දිලා ඔකොම කරලා තියෙන්නේ ,සියළු දේ පිළිවෙලකට කරලා තියෙන්නේ. CA කෙනක් කරන්නේ

    ආණ්ඩුවෙන් කිව්වා නේ අවු 18 වැඩි හැමෝම TIN එකක් ගන්න කියලා මම මගේ නමට එකක් ගත්තා. උන් කිව්වා නේ ඒවාට බදු ගහන්නේ නැහැ මොනවත් කරන්න නැහැ කියල මම එක නිසා මගේ නමට ගත්ත TIN එක ගැන බැලුවේ නැහැ දැන් මට E-mail එනවා 2023/2024 සදහා වාර්තා දෙන්න කියලා. එක ගැන බන් මම මේ කිව්වේ

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    මට E-mail එක ආවේ ජනාවාරි බන්
    මම CA කෙනක් ගෙන් ඇහුවා එයා කියනවා 26 වෙනකම් කල් තියෙනවා කියලා
    අනිත් එක tin එක ගන්න එක විතරයි කිව්වා නේ තියෙන්නේ අපි එක නිසා ඒවා හෙව්වේ නැහැ
    E-mail එක බලන්න .. ඒක ඇත්තෙ 2024/2025 තක්සේරු වර්ෂය කියල ...

    E-mail එකේ personal information ටික අයින් කරල ඉතිරි ටික මෙතන දාන්න බලන්න.. එතකොට ඒක හරිද බලල කියන්නම් ...

    ඇයි බන් තනි පුද්ගල කියල කියනකොට බිස්නස් එකක් ගාව ගන්නේ ?
    බිස්නස් එකේ ඒවා මාස තුනකට සැරයක් Audit කරනවා , බදු ගෙවනවා tax return දිලා ඔකොම කරලා තියෙන්නේ ,සියළු දේ පිළිවෙලකට කරලා තියෙන්නේ. CA කෙනක් කරන්නේ

    ආණ්ඩුවෙන් කිව්වා නේ අවු 18 වැඩි හැමෝම TIN එකක් ගන්න කියලා මම මගේ නමට එකක් ගත්තා. උන් කිව්වා නේ ඒවාට බදු ගහන්නේ නැහැ මොනවත් කරන්න නැහැ කියල මම එක නිසා මගේ නමට ගත්ත TIN එක ගැන බැලුවේ නැහැ දැන් මට E-mail එනවා 2023/2024 සදහා වාර්තා දෙන්න කියලා. එක ගැන බන් මම මේ කිව්වේ
    තනි පුද්ගල බිස්නස් තියෙන නිසා ... ඒවට වෙනම tin නෑ කියල තමයි අහල තියෙන්නෙ .....

    එතකොට ඒවගෙ ආදායම පුද්ගලයාට නෙ
    ------ Post added on Jan 24, 2025 at 7:24 PM