Wordpress plugin හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා...මම පොඩි වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් ලියාගත්තා chatgpt එකට කියල. woocommerce shopping cart එකේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරන්න ඕන උනා..චැට් ජීපීටී දුන්න කෝඩ් එක දැම්මා බඩු වැඩ ඕන විදියටම.. :D:Dමට දැනගන්න ඕනා මෙහෙම ප්ලගින් එකක් දාන එක සේෆ් ද නැද්ද කියල :rolleyes: :rolleyes:
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ඒකත් ChatGPT එකෙන්ම ඇහුවනම් මොකෝ ? මේ කෝඩ් එක evaluate කරලා , කොච්චර සේෆ් ද ? මොනවද අවුල් ? ඒවාට මොකද කරන්න ඕන වගේ ?

    Coding වලට optimise කරපු GPT එහෙමත් තියෙනවා නේ .

    Ps . මම ප්‍රෝග්‍රෑම් ගැන දන්න එකෙක් නොවෙමි . :)
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඒකත් ChatGPT එකෙන්ම ඇහුවනම් මොකෝ ? මේ කෝඩ් එක evaluate කරලා , කොච්චර සේෆ් ද ? මොනවද අවුල් ? ඒවාට මොකද කරන්න ඕන වගේ ?

    Coding වලට optimise කරපු GPT එහෙමත් තියෙනවා නේ .

    Ps . මම ප්‍රෝග්‍රෑම් ගැන දන්න එකෙක් නොවෙමි . :)
    ask chatgpt to do a full bug hunting ad fiox issues
    අඩ්ඩෙහ් ඔව් නේද.. :D :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    ඕක මිනිහෙක් ට දීලා කරගන්නවට වඩා නම් හොදයි බන් උන් Backdoor එහෙම දාලා දෙන්නේ
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕක මිනිහෙක් ට දීලා කරගන්නවට වඩා නම් හොදයි බන් උන් Backdoor එහෙම දාලා දෙන්නේ
    ඔව් බන්..මම පොඩි පොඩි කෑලි ලියාගෙන සෑහෙන වැඩක් ගත්තා.. QA එකෙක්ට කියල ටෙස්ටින් පාරක් දාගත්තා කලින් කරගත්ත එව්වට. ලොකු අවුලක් නෑ.පොඩි පොඩි ටිකක් විතරයි තිබ්බෙ..මම මේ ඉස්සෙල්ලම සැරේට වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් ලියාගත්තෙ :D
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,094
    12,634
    113
    38
    ඔව් බන්..මම පොඩි පොඩි කෑලි ලියාගෙන සෑහෙන වැඩක් ගත්තා.. QA එකෙක්ට කියල ටෙස්ටින් පාරක් දාගත්තා කලින් කරගත්ත එව්වට. ලොකු අවුලක් නෑ.පොඩි පොඩි ටිකක් විතරයි තිබ්බෙ..මම මේ ඉස්සෙල්ලම සැරේට වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් ලියාගත්තෙ :D
    මමත් Payment Gateway Plugin එකක් හැදුවා බන් සෑහෙන වැඩක් පුළුවන්
     
    • Love
    Reactions: oxide

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    hadagatta plugin ekak sell karanawa nam mokakda hoda platform eka
    ලොකුම අයිඩියා එකක්නම් නෑ මචන්...envato, themeforest වගේ එව්වගෙ පුලුවන් මං හිතන්නෙ..උඹ සයිට් එකක් හදල ඒකෙ දාල විකුණපං පොඩි පොඩි එව්වා..ෆේස්බුක් එකෙත් දාල බලපං.. :D :D

    මමත් Payment Gateway Plugin එකක් හැදුවා බන් සෑහෙන වැඩක් පුළුවන්
    මම ලැරවල්වලින් පොස් එකක් හැදුවා..ලොකු වැඩක් ගත්තා ෆ්‍රී වර්ෂන් එකෙන් බන්
    ------ Post added on Jan 22, 2025 at 11:22 AM
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    oka chatgpt eken heduwanm database eke enter wenne kohamada? script withraine hedenne