මචංලා...මම පොඩි වර්ඩ්ප්‍රෙස් ප්ලගින් එකක් ලියාගත්තා chatgpt එකට කියල. woocommerce shopping cart එකේ පොඩි මොඩිෆිකේෂන් එකක් කරන්න ඕන උනා..චැට් ජීපීටී දුන්න කෝඩ් එක දැම්මා බඩු වැඩ ඕන විදියටම.. 
මට දැනගන්න ඕනා මෙහෙම ප්ලගින් එකක් දාන එක සේෆ් ද නැද්ද කියල

මට දැනගන්න ඕනා මෙහෙම ප්ලගින් එකක් දාන එක සේෆ් ද නැද්ද කියල