@spamcheck @GTRZ
යකෝ අර @AnuradhaRa යි තව අලුතින් ආපු @ksperj කියන එකයි එක දිගට suicide ප්‍රොමොට් කරන ත්‍රෙඩ් දානවා. උන්ට කොච්චර එපා කිව්වත් නවත්තන්නෙ නෑ. අනුරාද කියන එකා දැන් මැරෙනවා කියලා රඟලා ඇති 10 පාරක් විතර. ඒත් තාම ඒකම කරනවා. කොටින්ම උන් මේක ඒක විහිලුවට අරන් තියෙන්නෙ.
සමහරවිට එහෙම ඇත්තටම අදහස් තියෙන කෙනෙක් මුන්ගෙ මේවා දැකලා ඇත්තමට මලොත් ෆෝරම් එකට ශොට් එක හම්බෙනවා අනිවා.
මෙතන ඉන්න උන් බයිට් එකට අරන්, ඒ වේසිගෙ පුතාල ටික ඇත්තටම මොනාහරි කරගත්තොත් (උන් මැරුනට අපිට ගානක් නෑ) මෙතන ඉන්න උන්ට තමා උත්තර බඳින්න වෙන්නෙ.

මම දන්න තරමින් ලංකාවෙ මේවගේ ෆෝරම් එකක් තියෙන්නෙ මේක විතරයි. ඒක නැතිකරගන්නේ නැතුව ආරක්ශා කරන එක අපි හැම එකාගෙම යුතුකම.
මේ ගැන පොඩ්ඩක් බලපන්.