BIT කරන අය එන්න මෙතෙන්ට

Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    BIT වලට හොද institute මොනාද?

    eLearning.lk or Aurora Computer Studies හොඳද?​

    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ado bit eke meka illnwada dn? ape illuwe nane :eek:

    ඔව්. දැන් ටික දවසකට කලින් vle එකේ දාල තිබ්බ. හර්ඩ් බවුන්ඩ් කොපි එක සබ්මිට් කරන්න කියලා.

    හැබැයි දැන් ඒක ආයේ වෙනස් කරලා dead line දාල තියනවා modified රිපෝට් එක submit කරන්න කියලා. ඒක ඔන්ලයින් දාන්න තියෙන්නේ.

    උඹ කියන්න මචං ප්‍රෝජෙක්ට් රිපෝට් evaluation එකේ පිටුවෙන් පිටුව අකුරෙන් අකුර බැලුවා කියපන්කෝ. සංසාරේ බං !

    BIT වලට හොද institute මොනාද?

    eLearning.lk or Aurora Computer Studies හොඳද?​

    සෙල්ෆ් ස්ටඩි කරොත් නරකද ?
    ------ Post added on Nov 6, 2024 at 9:25 PM
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    Exam illuwe nathi unta next sem eka liyanna puluwanda bn ?
    Hithapan ub register wela exam dalama na kiyl, next year walata registration ekt daganna puluwanda ekama, naththm aya uni yanna onida

    Kohomada process eka
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මචන් මට BIT Degree status letter එකක් ගන්න ඕන immigration එකට දෙන්න.. මම website එකේ තියන form එකේ විදියට payment කර කරන්න ඕන UCSC දෙන payment form එකෙන් කියල තියනවා.. එත් මම දැනට ලංකාවේ නැති නිසා ඒ විදියට payment එක කරන්න බැරුව ඉන්නේ... එකේ තියන bank details වලට bank transfer එකක් කරලා screenshot attach කරොත් UCSC එකෙන් එක accept කරයිද? උන්ට් mail එකක් දැම්ම තාම reply නම් ආවේ නෑ
     
    ගෙදර ඉන්න කෙනෙක්ට පෙමට් එක කරන්න කියන්න එකේ දාල තියන ඩොකියුමන්ට් එක පාවිච්චි කරලා. එතකොට එකේ 4ටො එකක් ෆෝම් එකේ දාන්න පුළුවන්නේ.
    ඊට පස්සේ collection මෙතොඩ් එක පොස්ට් එකෙන් කියල දන්නා.
    (හෑන්ඩ් කලෙක්ට් කරගන්නවා කියල දාන්නත් පුළුවන්. හැබැයි වෙන කෙනෙක්ට ලෙටර් එක දෙයිද දන්නේ නැහැ )

    urgent කියල දැම්මොත් ඉක්මනට ගත්තහැකි. කෝකටත් කෝල් එකක් දෙන්න. එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට හෙට.
    ජෙනරල් නම්බර් එකට කෝල් කරලා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට දාන්න කියන්න.
     
    • Like
    Reactions: 0x9

    තැනක් මචන්.. එත් අවුල තියෙන්නේ payment pdf එක print කරලා ගන්න පුළුවන් කෙනෙක් ගෙදර දැනට නැති එක.. අනෙත් එක ඒ payment slip සමහර BOC branch වලින් බාරගන්නෙත් නෑ.. ඉතින් නෑදෑයෙක් යාලුවෙක් යවල උන්ව රස්තියාදු කරන්න හිතෙන්නේ නෑ.. මම call එකක් දීලම බලන්නම්...